ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 44:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ‘ඔවුන් තමයි මගේ ශුද්ධස්ථානයට ඇතුල් වෙලා මට සේවය කරන්න මගේ මේසය ළඟට එන්නේ.+ මං වෙනුවෙන් ඔවුන්ට කරන්න තියෙන වගකීම් ඔවුන් ඉටු කරයි.+

  • මලාකි 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “‘ඔයාලා එහෙම කළේ මගේ පූජාසනයේ අපවිත්‍ර කෑම* ඔප්පු කරලයි.’

      “‘ඒත් ඔයාලා මගෙන් අහනවා “අපි ඔබේ නමට අගෞරවයක් වෙන විදිහට පූජා ඔප්පු කළේ කොහොමද” කියලා.’

      “‘“යෙහෝවාගේ පූජාසනයට*+ මොකටද අපි ගෞරව කරන්නේ” කියලා කියන එකෙන් තමයි ඔයාලා එහෙම කළේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න