ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 දවන පූජාවක් විදිහට ඔප්පු කරන ඒ සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. එතකොට ඔහු ඔප්පු කරන ඒ පූජාව දෙවියන් සතුටින් පිළි අරන් ඔහුගේ වැරදිවලට සමාව දෙනවා.

  • ලෙවී කතාව 6:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 පාප පූජාවක් විදිහට ඔප්පු කරන සතාගේ ලේ වැරදිවලට සමාව ලබාගන්න ශුද්ධස්ථානයට ගෙනියන අවස්ථාවලදී+ ඒ සතාගේ මස් කන්න අවසර නැහැ. උගේ මස් සම්පූර්ණයෙන්ම ගින්නෙන් දැවිය යුතුයි.

  • හෙබ්‍රෙව් 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 නීතියට අනුව හැම දෙයක්ම වගේ පවිත්‍ර කරන්නේ ලේ මාර්ගයෙන්.+ ලේ හලන්නේ නැතුව පව්වලට සමාව ලැබෙන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න