එසකියෙල් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම ඔයාව ඊශ්‍රායෙල් සෙනඟ ළඟට,+ මට විරුද්ධව කැරලිගහපු ජාතීන්* ළඟට යවනවා.+ එයාලාගේ මුතුන්මිත්තන් කළා වගේ එයාලත් අද වෙන කල්ම මට විරුද්ධව වැරදි කළා.+ එසකියෙල් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සමහරවිට එයාලා ඔයාට ඇහුම්කන් දෙයි. ඒත් එයාලා කැරලිකාර සෙනඟක්+ නිසා ඔයා කියන දේට ඇහුම්කන් නොදී ඉන්නත් පුළුවන්. එයාලා ඇහුම්කන් දුන්නත් නැතත් එයාලා අතරේ අනාගතවක්තෘවරයෙක් හිටියා කියලා සෙනඟ අනිවාර්යයෙන්ම තේරුම්ගනියි.+
3 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම ඔයාව ඊශ්‍රායෙල් සෙනඟ ළඟට,+ මට විරුද්ධව කැරලිගහපු ජාතීන්* ළඟට යවනවා.+ එයාලාගේ මුතුන්මිත්තන් කළා වගේ එයාලත් අද වෙන කල්ම මට විරුද්ධව වැරදි කළා.+
5 සමහරවිට එයාලා ඔයාට ඇහුම්කන් දෙයි. ඒත් එයාලා කැරලිකාර සෙනඟක්+ නිසා ඔයා කියන දේට ඇහුම්කන් නොදී ඉන්නත් පුළුවන්. එයාලා ඇහුම්කන් දුන්නත් නැතත් එයාලා අතරේ අනාගතවක්තෘවරයෙක් හිටියා කියලා සෙනඟ අනිවාර්යයෙන්ම තේරුම්ගනියි.+