-
2 රාජාවලිය 25:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒත් කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියා පස්සේ එළවගෙන ගිහිල්ලා යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයේදී එයාව අල්ලගත්තා. ශෙදකියාගේ හමුදාව එයාව අත්හැරලා දාලා ඒ මේ අත දිව්වා.
-