ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 107:33, 34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔහු ගංගාවන් කාන්තාර වෙන්න සලස්වයි.

      දිය උනන උල්පත් වියළී යන්නත්+

      34 සාරවත් බිම් ලුණු කතරක් වෙන්නත් සලස්වයි.+

      ඔහු එහෙම කරන්නේ ඒ ප්‍රදේශවල ඉන්න අයගේ දුෂ්ටකම් නිසයි.

  • යෙරෙමියා 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ළිඳකින් නැවුම් වතුර උනනවා වගේ

      ඇගෙන් දුෂ්ටකම් උනනවා.

      ඇගෙන් ඇහෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවල සහ විනාශකාරී දේවල හඬයි.+

      මට පේන්න තියෙන්නෙම ලෙඩ රෝග සහ වසංගත විතරයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න