ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරු මගේ නමින් කියන්නේ බොරු.+ මම එයාලව එව්වෙවත් ඒ වගේ දේවල් කියන්න කියලා අණ කළේවත් එයාලා එක්ක කතා කළේවත් නැහැ.+ එයාලා අනාවැකි විදිහට කියන්නේ එයාලා දැක්ක බොරු දර්ශන ගැන, පේන බලලා දැනගත්ත කිසි වැඩකට නැති දේවල් ගැන, එයාලාගේ හිත්වල තියෙන රැවටිලිකාර අදහස් ගැන.+

  • විලාප ගී 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබේ අනාගතවක්තෘවරු දැක්කේ බොරු දර්ශන. ඒවාවල කිසි තේරුමක් නැහැ.+

      ඔවුන් ඔබේ වරද පෙන්නලා දුන්නා නම් අද ඔබට වහල්කමට යන්න වෙන්නේ නැහැ.+

      ඒත් ඔවුන් දිගින් දිගටම ඔබට කිව්වේ ඔබව මුළා කරවන, බොරු දර්ශන.+

  • එසකියෙල් 13:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ නිසා කාන්තාවෙනි, ඔබ තවත් බොරු දර්ශන දකින්නෙවත් පේන කියන්නෙවත් නැහැ.+ මම මගේ සෙනඟව ඔබේ අතින් ගලවගන්නවා. මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න