ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විලාප ගී 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවා කරන්න අදහස් කරපු දේ කළා.+ ඔහු කියපු දේ ඔහු ඒ විදිහටම කළා.+

      අතීතයේදී ඔහු තීන්දු කරපු දේ ඔහු කළා.+

      ඔහු කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව ඔබව විනාශ කරලා දැම්මා.+

      ඔබව පරාජය කරලා සතුටු වෙන්න ඔහු සතුරාට ඉඩ දුන්නා. ඔහු ඔබේ සතුරන්ව බලවත් කළා.*

  • සෙකරියා 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒත් මගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියපු හැම දෙයක්ම ඒ විදිහටම වුණේ නැද්ද? මං තීන්දු කරපු දේවල් සිද්ධ වුණේ නැද්ද?+ ඔයාලාගේ පියවරු ඒ හැම දේම එයාලාගේ ඇස් දෙකෙන්ම දැක්කා.’ ඒ නිසා එයාලා මං ළඟට ආයෙත් ඇවිත් මෙහෙම කිව්වා. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔහු කියපු විදිහටම, අපි කරපු කියපු දේවලට ප්‍රතිඵල දුන්නා.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න