යෙරෙමියා 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරු මගේ නමින් කියන්නේ බොරු.+ මම එයාලව එව්වෙවත් ඒ වගේ දේවල් කියන්න කියලා අණ කළේවත් එයාලා එක්ක කතා කළේවත් නැහැ.+ එයාලා අනාවැකි විදිහට කියන්නේ එයාලා දැක්ක බොරු දර්ශන ගැන, පේන බලලා දැනගත්ත කිසි වැඩකට නැති දේවල් ගැන, එයාලාගේ හිත්වල තියෙන රැවටිලිකාර අදහස් ගැන.+ යෙරෙමියා 23:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා.+ ඔවුන් ඔබව මුළා කරනවා.* දර්ශන දැක්කා කියලා කිව්වත් ඔවුන් කියන්නේ හිතින් මවාගත්ත දේවල්+ මිසක්යෙහෝවාගෙන් ලැබුණ දේවල් නෙමෙයි.+
14 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරු මගේ නමින් කියන්නේ බොරු.+ මම එයාලව එව්වෙවත් ඒ වගේ දේවල් කියන්න කියලා අණ කළේවත් එයාලා එක්ක කතා කළේවත් නැහැ.+ එයාලා අනාවැකි විදිහට කියන්නේ එයාලා දැක්ක බොරු දර්ශන ගැන, පේන බලලා දැනගත්ත කිසි වැඩකට නැති දේවල් ගැන, එයාලාගේ හිත්වල තියෙන රැවටිලිකාර අදහස් ගැන.+
16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා.+ ඔවුන් ඔබව මුළා කරනවා.* දර්ශන දැක්කා කියලා කිව්වත් ඔවුන් කියන්නේ හිතින් මවාගත්ත දේවල්+ මිසක්යෙහෝවාගෙන් ලැබුණ දේවල් නෙමෙයි.+