12 ඒ නිසා ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාණන් මෙහෙම කියනවා.
“ඔබ මගේ වචනය අහක දාලා+
බොරුවෙත් වංචාවෙත් පිහිට පැතුවා.
ඒ මත විශ්වාසය තිබ්බා.+
13 ඔබේ වරද හරියට කඩා වැටුණු බිත්තියක් වගෙයි.
කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන පුපුරපු උස බිත්තියක් වගෙයි.
ඒක හදිස්සියේම, එකපාරටම කඩන් වැටෙයි.