14 යෙරුසලමේ අනාගතවක්තෘවරු කරන පිළිකුල්සහගත දේවල් මම දැක්කා.
ඔවුන් අනාචාරයේ යෙදෙනවා.+ ඔවුන්ගේ මුළු ජීවිතේම බොරුවක්.+
ඔවුන් දුෂ්ටයන්ට අනුබල දෙනවා.
ඒ නිසා කිසිම කෙනෙක් ඔවුන්ගේ දුෂ්ට මාර්ග අතහරින්නේ නැහැ.
මට ඔවුන් හැමෝවම පේන්නේ සොදොම්වල මිනිස්සු වගෙයි.+
නගරයේ ඉන්න සෙනඟ ගොමෝරාවේ වැසියන් වගෙයි.”+