1 රාජාවලිය 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවියන්ගේ නම ගෞරවයට පත් කරපු නිසා+ සලමොන්ට ලැබුණ ප්‍රසිද්ධිය ගැන ෂෙබා දේශයේ රැජිනට ආරංචි වුණා. ඉතින් ඉතා අමාරු ප්‍රශ්න* අහලා රජට කොච්චර දැනුමක් තියෙනවාද කියලා බලන්න එයා ආවා.+ ගීතාවලිය 50:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සුන්දරත්වයෙන් නොඅඩු සියොන් නුවරෙන්+ නික්මෙන දෙවියන්ගේ ආලෝකය දීප්තියෙන් බැබළෙනවා. විලාප ගී 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබව පහු කරගෙන යන හැමෝම අත්පුඩි ගහලා ඔබට නින්දා කරනවා.+ යෙරුසලම් දියණිය දිහා පුදුමයෙන් බලලා*+ ඔළුව වනවන මෙහෙම කියනවා. “පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙන, හැම අතින්ම ලස්සන නගරය කියලා කිව්වේ මේකටද?”+
10 යෙහෝවා දෙවියන්ගේ නම ගෞරවයට පත් කරපු නිසා+ සලමොන්ට ලැබුණ ප්‍රසිද්ධිය ගැන ෂෙබා දේශයේ රැජිනට ආරංචි වුණා. ඉතින් ඉතා අමාරු ප්‍රශ්න* අහලා රජට කොච්චර දැනුමක් තියෙනවාද කියලා බලන්න එයා ආවා.+
15 ඔබව පහු කරගෙන යන හැමෝම අත්පුඩි ගහලා ඔබට නින්දා කරනවා.+ යෙරුසලම් දියණිය දිහා පුදුමයෙන් බලලා*+ ඔළුව වනවන මෙහෙම කියනවා. “පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙන, හැම අතින්ම ලස්සන නගරය කියලා කිව්වේ මේකටද?”+