ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 57:7, 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 උස කන්දක් මුදුනේ ඔබ ඔබේ යහන සූදානම් කළා.+

      පූජා ඔප්පු කරන්න ඔබ එතනට ගියා.+

       8 දොරටත් උළුවස්සටත් පිටිපස්සේ ඔබ සිහිවටනයක්* හදාගත්තා.

      ඔබ මාව අත්හැරියා. ඔබ ඔබේ ඇඳුම් ගලවලා දැම්මා.

      ඔබ එතනට නැඟලා ගිහින් ඔබේ යහන තවත් විශාල කරගත්තා.

      ඔබ ඔබේ පෙම්වතුන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.

      ඔවුන් එක්ක යහනේ වැතිරිලා ඉන්න ඔබ ආස වුණා.+

      පුරුෂ ලිංගය* දිහා ඔබ බලාගෙන හිටියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න