ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “කෙනෙක් තමන්ගේ බිරිඳව දික්කසාද කළාට පස්සේ ඇය ගිහින් වෙනත් පුරුෂයෙක් එක්ක විවාහ වුණොත් මුල්ම පුරුෂයා ආපහු ඇයව භාරගන්න එක හරිද” කියලා සෙනඟ අහනවා.

      දැනටමත් මේ දේශය හොඳටම අපවිත්‍ර වෙලා නැද්ද?+

      “ඔබ ගොඩක් පුරුෂයන් එක්ක ගණිකාවක් වගේ හැසිරුණා.+

      දැන් ආපහු මං ළඟට හැරිලා එන එක හරිද” කියලා යෙහෝවා දෙවියන් අහනවා.

  • යෙරෙමියා 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ‘ඒත් ඊශ්‍රායෙල්වරුනි, ස්වාමිපුරුෂයාට ද්‍රෝහි වෙලා ඔහුව අතහැරලා යන බිරිඳක් වගේ ඔබ මට ද්‍රෝහි වෙලා මාව අතහැරලා ගියා’+ කියලා යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න