ගීතාවලිය 106:37, 38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔවුන් තමන්ගේ දූපුතුන්ව භූතයන්ට ඔප්පු කළා.+ 38 අහිංසක දරුවන්ව ඔවුන් මරලා දැම්මා.+ඔවුන්ගෙම දූපුතුන්ව මරලා කානාන් දෙවිවරුන්ගේ රූප ඉස්සරහා පූජා කළා.+ඔවුන් හලපු ලේ නිසා මුළු දේශයම අපවිත්‍ර වුණා.
37 ඔවුන් තමන්ගේ දූපුතුන්ව භූතයන්ට ඔප්පු කළා.+ 38 අහිංසක දරුවන්ව ඔවුන් මරලා දැම්මා.+ඔවුන්ගෙම දූපුතුන්ව මරලා කානාන් දෙවිවරුන්ගේ රූප ඉස්සරහා පූජා කළා.+ඔවුන් හලපු ලේ නිසා මුළු දේශයම අපවිත්‍ර වුණා.