-
යෙරෙමියා 22:8, 9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 බොහෝ ජාතීන්ට අයිති සෙනඟ මේ නගරය පහු කරගෙන යද්දී එකිනෙකාගෙන් මෙහෙම අහයි. “මේ ශ්‍රේෂ්ඨ නගරයට යෙහෝවා දෙවියන් මෙහෙම කළේ ඇයි?”+ 9 එතකොට මිනිස්සු මෙහෙම උත්තර දෙයි. “එහෙම වුණේ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔවුන් කඩ කරපු නිසයි. ඔවුන් වෙනත් දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා ඒ දෙවිවරුන්ට නමස්කාර කරපු නිසයි.”’+
-