ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 103:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 බස්නාහිර නැඟෙනහිරෙන් හුඟක් දුරස්ව තියෙනවා වගේ

      ඔහු අපේ වැරදි අපෙන් ඈත් කරනවා.+

  • මීකා 7:18, 19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දෙවියනි, ඔබ වගේ තවත් දෙවි කෙනෙක් ඉන්නවාද?

      ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වුණ අයගේ+ වරදට ඔබ සමාව දෙනවා.

      ඔවුන්ගේ වැරදි අමතක කරලා දානවා.+

      ඔබ හැමදාමත් කේන්තිය හිතේ තියාගෙන ඉන්නේ නැහැ.

      මොකද ඔබ නොසැලෙන ආදරයට ප්‍රිය කරන දෙවි කෙනෙක්.+

      19 ඔබ ආයෙත් අපිට දයාව පෙන්වලා+ අපේ වැරදිවලින් ගොඩ එන්න අපිට උදව් කරනවා.

      ඔබ අපේ හැම වරදක්ම මුහුදු පත්ලටම වීසි කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න