යොෂුවා 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒත් ඒ ජාතීන්ව මේ දේශයෙන් පන්නලා දැම්මේ ඔයාලාගේ දෙවි යෙහෝවායි.+ ඔයාලා ඒක ඇස් දෙකෙන්ම දැක්කා. යෙහෝවා එහෙම කරලා ඔහු පොරොන්දු වුණ විදිහටම ඔයාලට මේ දේශය උරුම කරලා දුන්නා.+
5 ඒත් ඒ ජාතීන්ව මේ දේශයෙන් පන්නලා දැම්මේ ඔයාලාගේ දෙවි යෙහෝවායි.+ ඔයාලා ඒක ඇස් දෙකෙන්ම දැක්කා. යෙහෝවා එහෙම කරලා ඔහු පොරොන්දු වුණ විදිහටම ඔයාලට මේ දේශය උරුම කරලා දුන්නා.+