ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 14:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙරොබොවම් කරපු වැරදි නිසාත් එයාගේ බලපෑමට අහු වෙලා ඊශ්‍රායෙල්වරු කරපු වැරදි නිසාත් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව අත්හරිනවා.”+

  • 1 රාජාවලිය 21:25, 26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් හිතාමතාම කරපු ආහබ් වගේ රජ කෙනෙක් මේ වෙන කල් ඉඳලා නැහැ.+ එයා හැම තිස්සේම වගේ එයාගේ බිරිඳ වන යෙසබෙල්ගේ පදේට නැටුවා.+ 26 යෙහෝවා ඊශ්‍රායෙල්වරු ඉස්සරහින් පන්නලා දාපු+ අමෝරිවරු වගේ එයාත් පිළිකුල් රූපවලට* නමස්කාර කළා. ඒ විදිහට එයා කරන්න පුළුවන් හැම පිළිකුල් දෙයක්ම කළා.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න