ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 3:6-8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යොෂියා+ රජ පාලනය කරපු කාලේදී යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “‘ඊශ්‍රායෙල් වැඩ කරන්නේ අවිශ්වාසවන්ත විදිහටයි. ඇය කරලා තියෙන දේවල් ඔයා දැක්කාද? ගණිකාවක් වගේ හැසිරෙන්න ඇය හැම කඳු මුදුනකටමත් සරුවට වැඩුණු හැම ගහක් යටටමත් ගියා.+ 7 ඇය ඒ හැම දෙයක්ම කළාට පස්සෙත් මං ළඟට ආපහු එන්න කියලා මං ආයේ ආයේ ඇයට කිව්වා.+ ඒත් ඇය ආපහු ආවේ නැහැ. ද්‍රෝහි විදිහට වැඩ කරන තමන්ගේ සහෝදරිය දිහා යූදා දිගටම බලාගෙන හිටියා.+ 8 මම ඒ දේවල් දැක්කාම මට ද්‍රෝහි වෙලා අනාචාරයේ යෙදුණ+ ඊශ්‍රායෙල්ට දික්කසාද ලියවිල්ලක් දීලා+ මම ඇයව පිටත් කරලා යැව්වා. ඒත් ද්‍රෝහි විදිහට වැඩ කරපු ඇගේ සහෝදරිය වන යූදාට කිසිම බයක් දැනුණේ නැහැ. ඇයත් පිටතට ගිහින් ගණිකාවක් වගේ හැසිරුණා.+

  • එසකියෙල් 16:46, 47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 “‘ඔබේ අක්කා සමාරිය.+ ඇය ඇගේ දූවරු* එක්ක ඔබට උතුරෙන්* ජීවත් වෙනවා.+ ඔබේ නංගි සොදොම.+ ඇය ඇගේ දූවරු එක්ක ඔබට දකුණින්* ජීවත් වෙනවා.+ 47 ඔබ ඔවුන් කරපු වැඩයි, ඔවුන් කරපු පිළිකුල්සහගත දේවලුයි කළා මදිවට හරිම කෙටි කාලයකදී ඔවුන් කළාටත් වඩා දුෂ්ට විදිහට හැම දෙයක්ම කරන්න පටන්ගත්තා.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න