ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 106:39, 40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔවුන් කරපු දේවල් නිසා ඔවුනුත් අපවිත්‍ර වුණා.

      පිළිකුල්සහගත දේවල් කරමින් ඔවුන් දෙවියන්ට ද්‍රෝහි වුණා.*+

      40 යෙහෝවාගේ කෝපය ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවිළුණා.

      ඔහු තමන්ගේ උරුමය වුණ ඔවුන්ව පිළිකුල් කරන්න පටන්ගත්තා.

  • යෙරෙමියා 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 යෙරුසලමේ වැසියෙනි, මගේ අනතුරු ඇඟවීම් හිතට ගන්න. එහෙම කළේ නැත්නම් ඔබ ගැන ඇති වෙන පිළිකුල නිසා මම ඔබෙන් ඈත් වෙනවා.+

      මම ඔබව කිසිම කෙනෙක් වාසය කරන්නේ නැති පාළු බිමක් කරනවා.”+

  • යෙරෙමියා 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 මගේ උරුමය දැන් කැලේ ඉන්න සිංහයෙක් වගෙයි.

      ඇය මට ගොරවනවා.

      ඒ නිසා මං ඇයට වෛර කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න