ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • සලමොන්ගේ පාලනය (1-19)

      • සලමොන්ගේ පාලනය යටතේ ලැබුණ සමෘද්ධිය (20-28)

        • මිදිවැල සහ අත්තික්කා ගහ යට සතුටින් (25)

      • සලමොන්ගේ ප්‍රඥාව සහ හිතෝපදේශ (29-34)

1 රාජාවලිය 4:1

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 9:30; දේශ 1:12

1 රාජාවලිය 4:2

පාදසටහන්

  • *

    හෝ, “අධිපතීන්ගේ.”

  • *

    පේන විදිහට උත්තම පූජකයා.

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 6:8; 27:16, 17

1 රාජාවලිය 4:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:17; 1ලේක 27:32
  • +2සාමු 8:16; 20:24

1 රාජාවලිය 4:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:8; 2:35; 1ලේක 27:5
  • +1රාජා 2:26

1 රාජාවලිය 4:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:9, 10
  • +2සාමු 15:37; 1ලේක 27:33

1 රාජාවලිය 4:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:15
  • +2සාමු 20:24; 1රාජා 5:14; 12:18

1 රාජාවලිය 4:7

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 27:1

1 රාජාවලිය 4:9

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:42, 48

1 රාජාවලිය 4:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:29
  • +යොෂු 17:11; 1සාමු 31:8, 10
  • +යොෂු 21:34

1 රාජාවලිය 4:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:41-43; 1රාජා 22:3
  • +ගණන් 32:1
  • +ගණන් 32:41; ද්වි 3:14
  • +යොෂු 13:8, 11
  • +ද්වි 3:4

1 රාජාවලිය 4:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:1, 2; 2සාමු 2:8, 9

1 රාජාවලිය 4:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:11
  • +1රාජා 1:8

1 රාජාවලිය 4:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:1
  • +ගණන් 21:21
  • +ද්වි 3:4

1 රාජාවලිය 4:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:15, 17
  • +දේශ 2:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1998, 9-10 පි.

    2/1/1998, 11-12 පි.

1 රාජාවලිය 4:21

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යුප්‍රටීස් ගඟේ.

  • *

    හෝ, “තෑගි දුන්නා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; නික් 23:31; 2සාමු 8:3; ගීතා 72:8-10
  • +ගීතා 72:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 16 පි.

1 රාජාවලිය 4:22

පාදසටහන්

  • *

    කෝර් මිනුමක් කියන්නේ ලීටර් 220ක්. උප. B14 බලන්න.

1 රාජාවලිය 4:23

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් මුව වර්ග තුනක් ගැන කියනවා. ඒ කියන්නේ මුවා, ගසෙල් මුවා (කුරංගයා) සහ ගෝනාට ටිකක් සමාන රෝබක් මුවා.

  • *

    ඒ කියන්නේ කොවුල් වර්ගයක්.

1 රාජාවලිය 4:24

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යුප්‍රටීස් ගඟේ බස්නාහිර පැත්ත.

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:19
  • +යොෂු 1:4
  • +1රාජා 5:4; 1ලේක 22:9; ගීතා 72:7

1 රාජාවලිය 4:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2003, 24 පි.

    10/15/1998, 9-10 පි.

1 රාජාවලිය 4:26

පාදසටහන්

  • *

    හෝ, “අසරුවන්.”

  • *

    මේ ගාණ සමහර අත්පිටපත්වල සහ මේ ගැන කතා කරන වෙනත් බයිබල් පදවලත් සඳහන් වෙනවා. තවත් සමහර අත්පිටපත්වල 40,000ක් කියලා සඳහන් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:15, 16; 1රාජා 10:24-26; 2ලේක 1:14, 17

1 රාජාවලිය 4:27

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:7

1 රාජාවලිය 4:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:23; 2ලේක 1:10; හිතෝ 2:6

1 රාජාවලිය 4:30

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:22

1 රාජාවලිය 4:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:පෙර සටහන
  • +ගීතා 88:පෙර සටහන
  • +1ලේක 2:4, 6
  • +1රාජා 10:1, 7; ලූක් 11:31

1 රාජාවලිය 4:32

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ප්‍රඥාවන්ත කියමන්.

  • *

    හෝ, “කිව්වා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 1:1; දේශ 12:9
  • +සල 1:1

1 රාජාවලිය 4:33

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:22
  • +හිතෝ 30:30
  • +හිතෝ 30:19
  • +හිතෝ 6:6; 30:25

1 රාජාවලිය 4:34

පාදසටහන්

  • *

    රජවරු එවපු නියෝජිතයන් වෙන්නත් පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 9:1, 23

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 4:12ලේක 9:30; දේශ 1:12
1 රාජා. 4:21ලේක 6:8; 27:16, 17
1 රාජා. 4:32සාමු 8:17; 1ලේක 27:32
1 රාජා. 4:32සාමු 8:16; 20:24
1 රාජා. 4:41රාජා 1:8; 2:35; 1ලේක 27:5
1 රාජා. 4:41රාජා 2:26
1 රාජා. 4:51රාජා 1:9, 10
1 රාජා. 4:52සාමු 15:37; 1ලේක 27:33
1 රාජා. 4:61රාජා 9:15
1 රාජා. 4:62සාමු 20:24; 1රාජා 5:14; 12:18
1 රාජා. 4:71ලේක 27:1
1 රාජා. 4:9යොෂු 19:42, 48
1 රාජා. 4:122රාජා 23:29
1 රාජා. 4:12යොෂු 17:11; 1සාමු 31:8, 10
1 රාජා. 4:12යොෂු 21:34
1 රාජා. 4:13ද්වි 4:41-43; 1රාජා 22:3
1 රාජා. 4:13ගණන් 32:1
1 රාජා. 4:13ගණන් 32:41; ද්වි 3:14
1 රාජා. 4:13යොෂු 13:8, 11
1 රාජා. 4:13ද්වි 3:4
1 රාජා. 4:14උත් 32:1, 2; 2සාමු 2:8, 9
1 රාජා. 4:18යොෂු 18:11
1 රාජා. 4:181රාජා 1:8
1 රාජා. 4:19යොෂු 17:1
1 රාජා. 4:19ගණන් 21:21
1 රාජා. 4:19ද්වි 3:4
1 රාජා. 4:20උත් 22:15, 17
1 රාජා. 4:20දේශ 2:24
1 රාජා. 4:21උත් 15:18; නික් 23:31; 2සාමු 8:3; ගීතා 72:8-10
1 රාජා. 4:21ගීතා 72:10
1 රාජා. 4:24උත් 10:19
1 රාජා. 4:24යොෂු 1:4
1 රාජා. 4:241රාජා 5:4; 1ලේක 22:9; ගීතා 72:7
1 රාජා. 4:26ද්වි 17:15, 16; 1රාජා 10:24-26; 2ලේක 1:14, 17
1 රාජා. 4:271රාජා 4:7
1 රාජා. 4:291රාජා 10:23; 2ලේක 1:10; හිතෝ 2:6
1 රාජා. 4:30ක්‍රියා 7:22
1 රාජා. 4:31ගීතා 89:පෙර සටහන
1 රාජා. 4:31ගීතා 88:පෙර සටහන
1 රාජා. 4:311ලේක 2:4, 6
1 රාජා. 4:311රාජා 10:1, 7; ලූක් 11:31
1 රාජා. 4:32හිතෝ 1:1; දේශ 12:9
1 රාජා. 4:32සල 1:1
1 රාජා. 4:33නික් 12:22
1 රාජා. 4:33හිතෝ 30:30
1 රාජා. 4:33හිතෝ 30:19
1 රාජා. 4:33හිතෝ 6:6; 30:25
1 රාජා. 4:342ලේක 9:1, 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 4:1-34

පළවෙනි රාජාවලිය

4 සලමොන් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළා.+ 2 එයාගේ උසස් නිලධාරීන්ගේ* නම් තමයි මේ: පූජකයා* විදිහට සේවය කළේ සාදොක්ගේ+ පුතා වුණ අෂරියා. 3 ලේකම්වරු විදිහට+ වැඩ කළේ ෂීෂාගේ පුතාලා වුණ එලිහොරෙෆ් සහ අහියා. වාර්තාකරු විදිහට වැඩ කළේ අහිලුද්ගේ පුතා වුණ යෙහෝෂපාට්.+ 4 හමුදාවේ ප්‍රධානියා වුණේ යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා.+ පූජකයන් විදිහට වැඩ කළේ සාදොක් සහ අබියාතර්.+ 5 ප්‍රධානීන්ගේ වැඩ බලාගන්න පත් කළේ නාතන්ගේ+ පුතා වුණ අෂරියාව. නාතන්ගේ පුතා වුණ සාබූද් පූජකයෙක් විදිහට සේවය කළා. එයා රජගේ යාළුවෙක්.+ 6 රජමාලිගාවේ වැඩ බලාගත්තේ අහිෂාර්. රජගේ වැඩවලට බඳවගත්ත අයව+ අධීක්ෂණය කළේ අබ්දාගේ පුතා වුණ අදොනිරාම්.+

7 සලමොන් රජ ඊශ්‍රායෙල් දේශය බලාගන්න ප්‍රධානීන් 12දෙනෙක්ව පත් කළා. රජටත් රජමාලිගාවේ හැමෝටමත් කෑම ලබා දෙන එක පවරලා තිබුණේ එයාලට. අවුරුද්දකට සැරයක් මාසයක් පුරා ඒ එක් එක් කෙනා රජමාලිගාවට කෑම සැපයුවා.+ 8 එයාලාගේ නම් තමයි මේ: එෆ්‍රායිම් කඳුකරය භාර දීලා තිබුණේ හූර්ගේ පුතාට. 9 මාකෂ්, ෂායල්බිම්,+ බෙත්ෂෙමෙෂ් සහ ඒලොන්බෙත්හානාන් භාර දීලා තිබුණේ දෙකෙර්ගේ පුතාට. 10 අරුබ්බොත් භාර දීලා තිබුණේ හෙසෙද්ගේ පුතාට. (සෝකෝ සහ මුළු හේෆෙර් දේශයත් එයා යටතේ තිබුණා.) 11 මුළු දෝර් කඳුවැටියම භාර දීලා තිබුණේ අබිනාදාබ්ගේ පුතාට. (එයාගේ බිරිඳ වුණේ සලමොන්ගේ දුවෙක් වුණ තාෆත්.) 12 තයනක්, මෙගිද්දෝ+ සහ බෙත්ෂෙයාන්+ වටේ තියෙන මුළු ප්‍රදේශයම භාර දීලා තිබුණේ අහිලුද්ගේ පුතා වුණ බානාට. මුළු බෙත්ෂෙයාන් ප්‍රදේශයම තියෙන්නේ යෙෂ්‍රයෙල්වලට පහළින්. ඒක මායිම් වෙලා තියෙන්නේ ෂාරෙතාන්වලට. බෙත්ෂෙයාන් ප්‍රදේශය ආබෙල්මෙහෝලා දක්වාත් යොක්මෙයාම්+ දක්වාත් විහිදිලා තිබුණා. 13 රාමොත්ගිලියද්+ භාර දීලා තිබුණේ ගෙබර්ගේ පුතාට. (ගිලියද්වල+ තිබුණ මනස්සේ ගෝත්‍රයට අයිති යායිර්ගේ+ පොඩි ගම්මානත් එයාගේ භාරයේ තිබුණා. බාෂාන්වල+ තියෙන අර්ගොබ්+ පළාතත් එයාගේ භාරයේ තිබුණා. ඒ පළාතේ පවුරුවලින් වට වුණ, දොරටුවලට තඹ පොලු දාලා තිබුණ විශාල නුවරවල් 60ක් තිබුණා.) 14 මහනායිම්+ භාර දීලා තිබුණේ ඉද්දෝගේ පුතා වුණ අහිනදාබ්ට. 15 නෆ්තලී දේශය භාර දීලා තිබුණේ අහිමයාෂ්ට. (එයා විවාහ වුණේ සලමොන්ගේ දුවෙක් එක්ක. එයාගේ නම බසෙමත්.) 16 ආෂෙර් දේශය සහ බෙයාලොත් පළාත භාර දීලා තිබුණේ හූෂයිගේ පුතා වුණ බානාට. 17 ඉසකාර් දේශය භාර දීලා තිබුණේ පරුවාගේ පුතා වුණ යෙහෝෂපාට්ට. 18 බෙන්ජමින්+ දේශය භාර දීලා තිබුණේ ඒලාගේ පුතා වුණ ෂිමෙයිට.+ 19 ගිලියද්+ දේශය භාර දීලා තිබුණේ උරීගේ පුතා වුණ ගෙබර්ට. ඒ දේශය තමයි කලින් අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්+ සහ බාෂාන්වල රජ වුණ ඕග්+ යටතේ තිබුණේ. ඒ ප්‍රධානීන් හැමෝගෙම වැඩ බලාගන්න තව ප්‍රධානියෙක්ව පත් කරලා තිබුණා.

20 යූදා සහ ඊශ්‍රායෙල් සෙනඟ මුහුදු වෙරළේ වැලි වගේ+ ගණන් කරන්න බැරි තරමක් හිටියා. එයාලා කාලා බීලා සතුටින් ජීවත් වුණා.+

21 මහ ගංගාවේ*+ ඉඳන් පිලිස්තිවරුන්ගේ දේශය දක්වාත් ඊජිප්තුවේ දේශ සීමාව දක්වාත් තිබුණ හැම රාජ්‍යයක්ම සලමොන්ගේ පාලනය යටතේ තිබුණා. සලමොන්ගේ මුළු ජීවිත කාලේ පුරාම ඒ හැම රාජ්‍යයක්ම එයාට බදු ගෙව්වා* වගේම එයාට සේවය කළා.+

22 සලමොන් රජගේ මාලිගාවට දවසකට අවශ්‍ය වුණ ආහාර ප්‍රමාණය තමයි මේ: සිහින්ව කොටාගත්ත පිටි කෝර් මිනුම්* 30යි. සාමාන්‍ය පිටි කෝර් මිනුම් 60යි. 23 තර කරපු ගවයන් 10යි. තණබිමෙන් ගත්ත ගවයන් 20යි. බැටළුවන් 100යි. මුවන්* සහ තර කරපු කුරුල්ලනුත්* ඒවාට අමතරව දුන්නා. 24 තිප්සා ඉඳන් ගාසා+ වෙන කල් මහ ගඟෙන් මෙහා පැත්තේ*+ තිබුණ මුළු ප්‍රදේශයම එයාගේ පාලනය යටතේ තිබුණා. ගඟෙන් මෙහා පැත්තේ හිටපු රජවරු හැමෝමත් එයාට යටත් වෙලා හිටියා. එයා වටේට තිබුණ හැම ප්‍රදේශයකම සාමය තිබුණා.+ 25 යූදා සහ ඊශ්‍රායෙල් සෙනඟ සුරක්ෂිතව ජීවත් වුණා. සලමොන් රජකම් කරපු කාලේ පුරාම දාන් ඉඳන් බෙයර්ෂෙබා වෙන කල් හිටපු හැමෝම තම තමන්ගේ මිදිවැල යටයි, තම තමන්ගේ අත්තික්කා ගහ යටයි සතුටින් ජීවත් වුණා.

26 සලමොන්ට එයාගේ අශ්ව රථ ඇදගෙන යන්න අශ්වයන්* 12,000ක් හිටියා. ඒ අශ්වයන් ගාල් කරන්න ගාල් 4,000ක්* තිබුණා.+

27 ඒ ප්‍රධානීන් සලමොන් රජටයි, එයාගේ මේසයෙන් කන හැමෝටමයි කෑම සැපයුවා. එයාලට නියම කරලා තිබුණ මාසේදී කිසි අඩුපාඩුවක් නැතුව අවශ්‍ය දේවල් එයාලා ලබා දුන්නා.+ 28 අශ්ව රථ ඇදගෙන ගිය අශ්වයන් ඇතුළුව අනිත් අශ්වයන්ට අවශ්‍ය වුණ බාර්ලි සහ පිදුරුත් ඒ අය සැපයුවා. අශ්වයන් කොහේ හිටියත් එයාලා ඒ දේවල් ලබා දුන්නා. එයාලට නියම කරලා තිබුණ විදිහටම ඒ එක් එක් කෙනා ඒක කළා.

29 දෙවියන් කිසිම අඩුවක් නැතුව ප්‍රඥාවයි, තේරුම්ගැනීමේ හැකියාවයි සලමොන්ට දුන්නා. ඒ වගේම හැම දෙයක්ම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් හිතකුත් එයාට දුන්නා. එයාගේ අවබෝධය කොච්චරද කියනවා නම් ඒක හරියට මුහුදු වෙරළේ වැලි වගේ මැනලා ඉවර කරන්න බැහැ.+ 30 පෙරදිග රටවලයි, ඊජිප්තුවෙයි හිටපු හැමෝටම වඩා වැඩි ප්‍රඥාවක්+ සලමොන්ට තිබුණා. 31 එයා හැම මනුස්සයෙක්ටම වඩා ප්‍රඥාවන්තයි. එයා සේරාගෙන් පැවතෙන ඒතන්ට+ වඩා ප්‍රඥාවන්තයි. මාහොල්ගේ පුතාලා වුණ හේමාන්ටයි,+ කල්කොල්ටයි,+ දර්දාටයි වඩා ප්‍රඥාවන්තයි. අවට හිටපු හැම ජාතියකටම අයිති අය අතර සලමොන් ප්‍රසිද්ධ වුණා.+ 32 එයා හිතෝපදේශ* 3,000ක්+ ලිව්වා.* ගීතිකා+ 1,005කුත් රචනා කළා. 33 ලෙබනොන්වල හැදෙන විශාල දේවදාර ගහේ ඉඳන් බිත්තිවල වැවෙන පුංචි හිසොප් පැළේ+ වෙන කල් ඕනෙම පැළෑටියක් ගැන විස්තර කරන්න එයාට හැකියාව තිබුණා. ඒ විතරක් නෙමෙයි සත්තු,+ කුරුල්ලන්,+ උරගයන්, කෘමීන්+ සහ මාළු ගැනත් විස්තර කරන්න හැකියාව එයාට තිබුණා. 34 සලමොන් කියපු ප්‍රඥාවන්ත දේවල් අහන්න හැම ජාතියකටම අයිති මිනිස්සු ආවා. එයාගේ ප්‍රඥාව ගැන ආරංචි වුණ රජවරුත්* පොළොවේ හැම තැනකම ඉඳන් ආවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න