ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දානියෙල් පොතේ සාරාංශයක්

      • බැටළුවෙක් සහ එළුවෙක් ගැන දර්ශනය (1-14)

        • පොඩි අඟ අහංකාර විදිහට වැඩ කරයි (9-12)

        • දවස් 2,300ක් යන කල් (14)

      • ගාබ්‍රියෙල් දර්ශනය පැහැදිලි කරයි (15-27)

        • බැටළුවා සහ එළුවා ගැන පැහැදිලි කරයි (20, 21)

        • භයානක පෙනුමක් තියෙන රජෙක් නැඟී සිටියි (23-25)

දානියෙල් 8:1

හරස් යොමු දැක්වීම්

  • +දානි 5:1, 30
  • +දානි 7:1, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 165 පි.

දානියෙල් 8:2

පාදසටහන්

  • *

    හෝ, “සූසා.”

  • *

    හෝ, “මාලිගාවේ.”

  • *

    හෝ, “ඇළ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:22; යෙසා 11:11; 21:2
  • +නෙහෙ 1:1; එස්ත 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 165-166 පි.

දානියෙල් 8:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:17; යෙරෙ 51:11; දානි 7:5; 8:20
  • +එස්ත 1:1, 3
  • +යෙසා 44:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 166-167 පි.

දානියෙල් 8:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:1; යෙරෙ 51:12; දානි 5:30, 31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 167-168 පි.

දානියෙල් 8:5

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:39; 7:6; 8:21
  • +දානි 11:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 168-169 පි.

දානියෙල් 8:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 168-169 පි.

දානියෙල් 8:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 168-169 පි.

දානියෙල් 8:8

පාදසටහන්

  • *

    මූ.අ., “අහසේ හමන හුළං හතර දිහාවටම.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:22; 11:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 26-27 පි.

    දානියෙල්ගේ අනාවැකි, 169 පි.

දානියෙල් 8:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:2; දානි 11:16, 45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2007, 20 පි.

    දානියෙල්ගේ අනාවැකි, 170, 171-173 පි.

දානියෙල් 8:10

පාදසටහන්

  • *

    මේ යෙදුමෙන් ස්වර්ගයේ ඉන්න දේවදූතයන්ව හෝ ඉර, හඳ, තරු වගේ අහසේ තියෙන වස්තූන් අදහස් වෙන්න පුළුවන්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 170, 173-176 පි.

දානියෙල් 8:11

හරස් යොමු දැක්වීම්

  • +දානි 11:31; 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 170, 175-178, 298 පි.

දානියෙල් 8:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 170, 175-176 පි.

දානියෙල් 8:13

හරස් යොමු දැක්වීම්

  • +දානි 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 175-179 පි.

දානියෙල් 8:14

පාදසටහන්

  • *

    මූ.අ., “හවස් සහ උදේ කාලවල්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2001, 28 පි.

    7/15/1997, 25-29 පි.

    දානියෙල්ගේ අනාවැකි, 176-179, 301 පි.

දානියෙල් 8:16

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:2
  • +ලූක් 1:19, 26
  • +දානි 9:21, 22

දානියෙල් 8:17

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:14; 12:4, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 165 පි.

දානියෙල් 8:18

පාදසටහන්

  • *

    මූ.අ., “මුණින් අතට ඉද්දීම.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:9, 10

දානියෙල් 8:19

හරස් යොමු දැක්වීම්

  • +දානි 11:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 165 පි.

දානියෙල් 8:20

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:5; 8:3; 11:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2012, 10-11 පි.

    දානියෙල්ගේ අනාවැකි, 166 පි.

දානියෙල් 8:21

පාදසටහන්

  • *

    මූ.අ., “ලොම් තියෙන එළුවාගෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:6
  • +දානි 8:5; 11:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2012, 10-11 පි.

    දානියෙල්ගේ අනාවැකි, 168-169 පි.

    දැනුම, 18 පි.

දානියෙල් 8:22

හරස් යොමු දැක්වීම්

  • +දානි 8:8; 11:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2012, 10-11 පි.

    5/15/1993, 6 පි.

    දානියෙල්ගේ අනාවැකි, 169 පි.

    දැනුම, 18 පි.

දානියෙල් 8:23

පාදසටහන්

  • *

    හෝ, “දක්ෂ විදිහට කුමන්ත්‍රණය කරන.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 170, 171-173 පි.

දානියෙල් 8:24

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:25; 8:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10 පි.

    මුරටැඹ,

    6/15/2012, 16 පි.

    දානියෙල්ගේ අනාවැකි, 170, 173-176 පි.

දානියෙල් 8:25

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “නොහිතපු කාලයක.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2007, 20 පි.

    11/1/1993, 21 පි.

    දානියෙල්ගේ අනාවැකි, 170, 176-177, 179, 285 පි.

දානියෙල් 8:26

පාදසටහන්

  • *

    මූ.අ., “හවස් සහ උදේ කාලවල්.”

  • *

    හෝ, “තව ගොඩක් ඉස්සරහා අනාගතයේදී.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 170-171 පි.

දානියෙල් 8:27

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:28; 10:16
  • +දානි 2:48, 49
  • +දානි 8:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දානි. 8:1දානි 5:1, 30
දානි. 8:1දානි 7:1, 15
දානි. 8:2උත් 10:22; යෙසා 11:11; 21:2
දානි. 8:2නෙහෙ 1:1; එස්ත 2:8
දානි. 8:3යෙසා 13:17; යෙරෙ 51:11; දානි 7:5; 8:20
දානි. 8:3එස්ත 1:1, 3
දානි. 8:3යෙසා 44:28
දානි. 8:4යෙසා 45:1; යෙරෙ 51:12; දානි 5:30, 31
දානි. 8:5දානි 2:39; 7:6; 8:21
දානි. 8:5දානි 11:3
දානි. 8:8දානි 8:22; 11:4
දානි. 8:9ගීතා 48:2; දානි 11:16, 45
දානි. 8:11දානි 11:31; 12:11
දානි. 8:13දානි 12:11
දානි. 8:16දානි 8:2
දානි. 8:16ලූක් 1:19, 26
දානි. 8:16දානි 9:21, 22
දානි. 8:17දානි 10:14; 12:4, 9
දානි. 8:18දානි 10:9, 10
දානි. 8:19දානි 11:27
දානි. 8:20දානි 7:5; 8:3; 11:2
දානි. 8:21දානි 7:6
දානි. 8:21දානි 8:5; 11:3
දානි. 8:22දානි 8:8; 11:4
දානි. 8:24දානි 7:25; 8:10
දානි. 8:26දානි 10:14
දානි. 8:27දානි 7:28; 10:16
දානි. 8:27දානි 2:48, 49
දානි. 8:27දානි 8:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දානියෙල් 8:1-27

දානියෙල්

8 බෙල්ෂසර් රජ+ පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේ දානියෙල් වන මම තවත් දර්ශනයක් දැක්කා.+ 2 මම හිටියේ ඒලාම්+ පළාතේ තියෙන ෂූෂන්*+ බලකොටුවේ.* මම යූලායි ගඟ* ළඟ ඉන්නවා දර්ශනයෙන් දැක්කා. 3 මං වටපිට බලද්දී ගඟ ළඟ බැටළුවෙක්+ ඉන්නවා දැක්කා. ඌට අං දෙකක් තිබුණා.+ ඒ අං දෙකම උසට තිබුණත් එකක් අනිත් එකට වඩා උසයි. ඒක ආවේ පස්සේ.+ 4 බැටළුවා බස්නාහිරටයි, උතුරටයි, දකුණටයි ඇනගෙන ඇනගෙන යනවා මං දැක්කා. ඌට විරුද්ධව සටන් කරන්න කිසිම සතෙක්ට බැරි වුණා. උගේ අතින් එක සතෙක්වත් බේරගන්න කාටවත් බැරි වුණා.+ කැමති කැමති විදිහට ඌ හරිම ආඩම්බරයෙන් වැඩ කළා.

5 මං බලාගෙන ඉද්දී බස්නාහිර පැත්තේ ඉඳන් හැම දේශයක්ම පහු කරගෙන එළුවෙක්+ එනවා මම දැක්කා. ඌ අඩිය බිම ගෑවෙන්නේ නැති තරම් වේගයෙන් දුවගෙන ආවා. උගේ ඇස් දෙක අතරේ ලොකු අඟක් තිබුණා.+ 6 ඌ ආවේ ගඟ ළඟ ඉන්නවා මං දැකපු අං දෙකක් තිබුණු බැටළුවා ළඟටයි. ඌ දුවගෙන ආවේ හරිම කේන්තියෙන්.

7 ඌ හරිම කේන්තියෙන් බැටළුවා ළඟට දුවගෙන ඇවිත් ඌට ඇනලා උගේ අං දෙකම කඩලා දැම්මා. එළුවාට විරුද්ධව සටන් කරන්න බැටළුවාට කිසිම ශක්තියක් තිබුණේ නැහැ. ඌ බැටළුවාව බිම දාලා පාගලා දැම්මා. උගේ අතින් බැටළුවාව බේරගන්න කවුරුත් හිටියේ නැහැ.

8 ඒ එළුවා හරිම ආඩම්බර විදිහට වැඩ කළා. උගේ ආඩම්බරකමට සීමාවක් තිබුණේ නැති තරම්. ඒත් ඌ බලවත් වුණ ගමන්ම උගේ ලොකු අඟ කැඩුණා. ඊටපස්සේ ඒ අඟ වෙනුවට තව ලොකු අං හතරක් ආවා. ඒ අං පොළොවේ හතර දිශාවටම* විහිදිලා ගියා.+

9 ඒ එක අඟකින් තව පොඩි අඟක් ආවා. ඒ අඟට තිබුණු බලය දකුණු පැත්තටත් නැඟෙනහිර පැත්තටත් අලංකාර දේශය පැත්තටත් ගොඩක් පැතිරුණා.+ 10 ඒක කොච්චර බලවත් වුණාද කියනවා නම් අහසේ සේනාව* දක්වාම ඉහළට ගිහින් ඒ සේනාවෙන් සහ තරුවලින් සමහරදෙනෙක්ව පොළොවට දාලා පෑගුවා. 11 ඒ අඟ හරිම අහංකාර විදිහට සේනාවේ අධිපතියාණන්ටත් වඩා ඉහළින් යන්න හැදුවා. ඔහුට නිතරම ඔප්පු කරන පූජාවත් නැවැත්තුවා. ස්ථිරව පිහිටුවලා තිබුණ ඔහුගේ ශුද්ධස්ථානයත් පෙරළලා දැම්මා.+ 12 ඒ අඟ සේනාව යටත් කරගෙන නිතරම ඔප්පු කරන පූජාව නතර කළා. එහෙම වුණේ කරපු අපරාධය නිසයි. ඒ අඟ සත්‍යය පොළොවට ඇදලා දාලා, එයාගේ කැමැත්තට අනුව වැඩ කරලා සාර්ථක වුණා.

13 ඊටපස්සේ ශුද්ධ අයගෙන් කෙනෙක් කතා කරනවා මට ඇහුණා. ශුද්ධ අයගෙන් තවත් කෙනෙක් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “නිතරම ඔප්පු කරන පූජාව සහ විනාශයට හේතු වෙන අපරාධය ගැන දැක්ක දර්ශනයේ සිද්ධීන් කොච්චර කාලයක් පුරා වෙයිද?+ ශුද්ධස්ථානය සහ ස්වර්ගයේ සේනාව කොච්චර කාලයක් පුරා පාගලා දායිද?” 14 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “දවස්* 2,300ක් පහු වෙන කල් ඒ තත්වය තියෙනවා. ඊටපස්සේ ශුද්ධස්ථානය ආපහු සුදුසු තත්වයට ගේනවා.”

15 දානියෙල් වන මම දර්ශනය දිහා බලාගෙන ඉන්න ගමන් ඒකෙන් අදහස් කරන දේ තේරුම්ගන්න උත්සාහ කළා. එතකොටම කෙනෙක් මං ඉස්සරහා හිටගෙන ඉන්නවා මං දැක්කා. එයාගේ පෙනුම හරියට මනුස්සයෙක් වගේ. 16 මට යූලායි+ ගඟ මැදින් මනුස්සයෙක්ගේ කටහඬක් ඇහුණා. ඔහු මෙහෙම කිව්වා. “ගාබ්‍රියෙල්,+ මෙයා දැක්ක දේවල් මෙයාට තේරුම් කරලා දෙන්න.”+ 17 ඉතින් ඔහු මං හිටපු තැනට ආවා. එතකොට මම ගොඩක් බය වෙලා මුණින් අතට බිම ඇදගෙන වැටුණා. ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මේ දර්ශනය ඉටු වෙන්නේ අවසාන කාලයේදී කියලා තේරුම්ගන්න.”+ 18 ඔහු මාත් එක්ක කතා කරකර ඉද්දී මම එහෙම්මම* තද නින්දකට වැටුණා. එතකොට ඔහු මාව අල්ලලා මට නැඟිටින්න උදව් කළා.+ 19 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මේ දර්ශනය ඉටු වෙන්නේ නියමිත කාලයේදී. ඒ කියන්නේ අවසාන කාලයේදී. ඉතින් දෙවියන් ඔහුගේ උදහස ප්‍රකාශ කරන කාලයේ අන්තිම හරියේ සිද්ධ වෙන දේවල්+ මම දැන් ඔයාට පැහැදිලි කරලා දෙන්නම්.”

20 “ඔයා දැක්ක අං දෙකක් තිබුණු බැටළුවාගෙන් නියෝජනය වෙන්නේ මේදිය සහ පර්සියානු රජවරු.+ 21 එළුවාගෙන්* නියෝජනය වෙන්නේ ග්‍රීසියේ රජ.+ උගේ ඇස් දෙක අතරේ තිබුණු ලොකු අඟ ඒ රාජ්‍යයේ පළවෙනි රජ.+ 22 ඒ අඟ කැඩුණාට පස්සේ ඒ වෙනුවට ආපු අං හතරෙන්+ නියෝජනය වෙන්නේ එයාගෙම රාජ්‍යයෙන් හැදෙන රාජ්‍යයන් හතරක්. ඒත් ඒ රාජ්‍යයන් එයා තරම් බලවත් වෙන්නේ නැහැ.

23 “එයාලාගේ පාලන කාලය අවසානයේ අපරාධකරුවන්ගේ පව්කාර වැඩ උපරිමයටම වැඩි වෙනවා. ඒ කාලයේදී භයානක පෙනුමක් තියෙන හරිම කපටි* රජ කෙනෙක් නැඟී සිටිනවා. 24 ඒ රජ ගොඩක් බලවත් වෙනවා. ඒත් එයා බලවත් වෙන්නේ එයාගෙම ශක්තියෙන් නෙමෙයි. එයා කොච්චර ලොකු විනාශයක් කරනවාද කියනවා නම් මිනිස්සු පුදුම වෙනවා. එයා කරන හැම දෙයක්ම සාර්ථක වෙනවා. ඒ රජ බලවතුන්ට වගේම ශුද්ධ අයටත් දරුණු විදිහට පීඩා කරනවා.+ 25 එයා හරිම කපටි විදිහට වැඩ කරලා ගොඩක් අයව රවට්ටනවා. එයා අහංකාර විදිහට තමන්වම උසස් කරගන්නවා. හැමෝම බයක් සැකක් නැතුව ජීවත් වෙන කාලයක* ඒ රජ ගොඩක් අයව විනාශ කරනවා. එයා අධිපතීන්ගෙත් අධිපතියාණන්ට විරුද්ධව නැඟී සිටිනවා. ඒත් මනුස්සයෙක්ගේ මැදිහත් වීමක් නැතුව එයාව විනාශ කරනවා.

26 “ඔයා දැක්ක දර්ශනයේ දවස්* ගැන කියපු දේ ඇත්තයි. ඒත් ඔයා දැකපු දේවල් රහසක් විදිහට තියාගන්න. මොකද ඒක ඉටු වෙන්නේ තව ගොඩක් දවස් ගියාට පස්සේ.”*+

27 දානියෙල් වන මට ලොකු වෙහෙසක් දැනුණා. දවස් ගාණක් යන කල් මම ලෙඩ වෙලා හිටියා.+ ඊටපස්සේ මම නැඟිටලා රජට සේවය කරන්න පටන්ගත්තා.+ ඒත් දර්ශනයෙන් දැකපු දේවල් නිසා මම හිටියේ අන්දමන්ද වෙලා. දර්ශනය තේරුම්ගන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න