ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • හත්වෙනි මුද්‍රාව කඩයි (1-6)

      • මුල් හොරණෑ හතර පිඹියි (7-12)

      • විපත්ති තුනක් ගැන දැනුම් දෙයි (13)

එළිදරව් 8:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 6:1
  • +එළි 5:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 31-32 පි.

    එළිදරව්, 129-131 පි.

එළිදරව් 8:2

හරස් යොමු දැක්වීම්

  • +එළි 15:1

එළිදරව් 8:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:1, 3
  • +එළි 5:8
  • +එළි 9:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 129-131 පි.

එළිදරව් 8:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 141:2; ලූක් 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 129-131 පි.

එළිදරව් 8:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:16; එළි 4:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 31-32 පි.

    එළිදරව්, 131-132 පි.

එළිදරව් 8:6

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:7, 8, 10, 12; 9:1, 13; 11:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 132 පි.

එළිදරව් 8:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:2
  • +නික් 9:23-25; ගීතා 97:3, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 133-134 පි.

එළිදරව් 8:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 17:12, 13; 57:20
  • +නික් 7:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 6/2017, 1 පි.

    එළිදරව්, 134-136 පි.

එළිදරව් 8:9

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:1, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 134-136 පි.

එළිදරව් 8:10

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:1, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 136-138 පි.

එළිදරව් 8:11

හරස් යොමු දැක්වීම්

  • +ආමො 5:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 136-139 පි.

එළිදරව් 8:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:1, 8
  • +නික් 10:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 138-141 පි.

එළිදරව් 8:13

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:12; 11:14
  • +එළි 8:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 141 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 8:1එළි 6:1
එළි. 8:1එළි 5:1
එළි. 8:2එළි 15:1
එළි. 8:3නික් 30:1, 3
එළි. 8:3එළි 5:8
එළි. 8:3එළි 9:13
එළි. 8:4ගීතා 141:2; ලූක් 1:10
එළි. 8:5නික් 19:16; එළි 4:5
එළි. 8:6එළි 8:7, 8, 10, 12; 9:1, 13; 11:15
එළි. 8:7එළි 16:2
එළි. 8:7නික් 9:23-25; ගීතා 97:3, 5
එළි. 8:8යෙසා 17:12, 13; 57:20
එළි. 8:8නික් 7:20
එළි. 8:9එළි 16:1, 3
එළි. 8:10එළි 16:1, 4
එළි. 8:11ආමො 5:7
එළි. 8:12එළි 16:1, 8
එළි. 8:12නික් 10:22
එළි. 8:13එළි 9:12; 11:14
එළි. 8:13එළි 8:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 8:1-13

යොහන්ට කරපු එළිදරව්ව

8 ඔහු+ හත්වෙනි මුද්‍රාව+ කඩද්දී ස්වර්ගයේ පැය භාගයක විතර නිශ්ශබ්දතාවක් ඇති වුණා. 2 එතකොට දෙවියන් ඉස්සරහා හිටගෙන ඉන්න දේවදූතයන් හත්දෙනාව මම දැක්කා.+ ඒ වෙලාවේ ඔවුන්ට හොරණෑ හතක් දුන්නා.

3 තවත් දේවදූතයෙක් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන රත්තරන් භාජනයක් අරන් ඇවිත් පූජාසනය+ ළඟ හිටගත්තා. ඔහුට සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දුන්නා.+ ඔහුට ඒවා දුන්නේ ශුද්ධ තැනැත්තන් හැම කෙනෙක්ගෙම යාච්ඤා එක්ක ඒවා සිංහාසනය ඉස්සරහා තිබුණ රත්තරන් පූජාසනය+ මත ඔප්පු කරන්න. 4 දේවදූතයා ඔප්පු කරපු සුවඳ ද්‍රව්‍යවල දුම ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤාත්+ එක්කම දෙවියන් ඉස්සරහට නැඟලා ගියා. 5 ඒත් එක්කම ඒ දේවදූතයා පූජාසනයෙන් ගින්දර ටිකක් අරන් සුවඳ ද්‍රව්‍ය දාන භාජනයට දාලා ඒ ගින්න පොළොවට වීසි කළා. එතකොට කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. අකුණු සැර පිට වුණා.+ භූමිකම්පාවකුත් ඇති වුණා. 6 හොරණෑ හත තියාගෙන හිටපු දේවදූතයෝ හත්දෙනාත්+ ඒවා පිඹින්න ලෑස්ති වුණා.

7 පළවෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා. එතකොට ලේ මිශ්‍ර වෙලා තිබුණ හිම කැට සහ ගින්දර පොළොවට ඇද හැලුණා.+ ඒවාවලින් පොළොවෙන් තුනෙන් එකක් පිච්චිලා ගියා. ගස්වලිනුත් තුනෙන් එකක් පිච්චිලා ගියා. හැම පැළෑටියක්මත් පිච්චිලා ගියා.+

8 දෙවෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා. ඒත් එක්කම ගින්නෙන් ඇවිළෙන ලොකු කන්දක් වගේ දෙයක් මුහුදට වීසි කළා.+ එතකොට මුහුදෙන් තුනෙන් එකක් ලේවලට හැරුණා.+ 9 මුහුදේ ඉන්න පණ තියෙන සත්තුන්ගෙන් තුනෙන් එකක් මැරුණා.+ නැව්වලින් තුනෙන් එකකුත් මුහුදුබත් වුණා.

10 තුන්වෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා. එතකොට ගිනි පන්දමක් වගේ ඇවිළෙන විශාල තාරකාවක් අහසෙන් වැටුණා. ඒක ගංගාවලින් තුනෙන් එකක් මතටත් දිය උල්පත් මතටත් වැටුණා.+ 11 ඒ තාරකාව හඳුන්වන්නේ තිත්ත පල කියන නමින්. වතුරෙන් තුනෙන් එකක් තිත්ත වුණා. ඒ වතුර තිත්ත නිසා+ ඒකෙන් මිනිස්සු හුඟදෙනෙක් මැරුණා.

12 හතරවෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා. එතකොට ඉරෙන් තුනෙන් කොටසකටත්+ හඳෙන් තුනෙන් කොටසකටත් තාරකාවලින් තුනෙන් කොටසකටත් පහර දුන්නා. එහෙම කළේ ඒවාවලින් තුනෙන් කොටසක් අඳුරු වෙන්නයි.+ ඒ වගේම දවල් කාලයෙන් තුනෙන් කොටසකට සහ රාත්‍රි කාලයෙන් තුනෙන් කොටසකට ආලෝකය ලැබෙන්නේ නැති වෙන්නයි.

13 මං බලද්දී අහස මැද පියාසර කරන රාජාලියෙක්ව දැක්කා. ඒ රාජාලියා කෑගහලා මෙහෙම කියනවා මට ඇහුණා. “ඉතුරු දේවදූතයන් තුන්දෙනාත් ඔවුන්ගේ හොරණෑ පිඹින්න ලෑස්ති වෙලයි ඉන්නේ. විපත්ති! විපත්ති! විපත්ති!+ ඒ හොරණෑවල+ ශබ්දය ඇහෙද්දී පොළොවේ ජීවත් වෙන අයට මොන තරම් දරුණු විපත්තිවලට මුහුණ දෙන්න වෙයිද!”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න