ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • පොඩි ලියවිල්ලක් අතේ තියෙන ශක්තිමත් දේවදූතයෙක් (1-7)

        • “තවත් නම් පරක්කු වෙන්නේ නැහැ” (6)

        • පරිශුද්ධ රහස සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා (7)

      • යොහන් පොඩි ලියවිල්ල කනවා (8-11)

එළිදරව් 10:1

පාදසටහන්

  • *

    මූ.අ., “සැරසිලයි.”

  • *

    මූ.අ., “පාද.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 17:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 155-156 පි.

එළිදරව් 10:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 156 පි.

එළිදරව් 10:3

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:5
  • +නික් 19:16; එළි 4:5; 11:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 156-157 පි.

එළිදරව් 10:4

පාදසටහන්

  • *

    හෝ, “රහසිගතව තියාගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 10:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 157 පි.

එළිදරව් 10:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 157 පි.

එළිදරව් 10:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:11; නෙහෙ 9:6; ගීතා 146:6
  • +ගීතා 90:2; එළි 4:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 157 පි.

එළිදරව් 10:7

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:6
  • +එළි 11:15
  • +ආමො 3:7
  • +මාක් 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 157-158, 171 පි.

එළිදරව් 10:8

හරස් යොමු දැක්වීම්

  • +එළි 10:4
  • +එළි 10:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 158-160 පි.

එළිදරව් 10:9

හරස් යොමු දැක්වීම්

  • +එස 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 2 පි.

    එළිදරව්, 158-160 පි.

එළිදරව් 10:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:16
  • +ගීතා 119:103; එස 3:1-3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 2 පි.

    එළිදරව්, 158-160 පි.

එළිදරව් 10:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 158-160 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 10:1මතෙ 17:1, 2
එළි. 10:3එළි 5:5
එළි. 10:3නික් 19:16; එළි 4:5; 11:19
එළි. 10:4එළි 10:8
එළි. 10:6නික් 20:11; නෙහෙ 9:6; ගීතා 146:6
එළි. 10:6ගීතා 90:2; එළි 4:9
එළි. 10:7එළි 8:6
එළි. 10:7එළි 11:15
එළි. 10:7ආමො 3:7
එළි. 10:7මාක් 4:11
එළි. 10:8එළි 10:4
එළි. 10:8එළි 10:1, 2
එළි. 10:9එස 2:8
එළි. 10:10යෙරෙ 15:16
එළි. 10:10ගීතා 119:103; එස 3:1-3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 10:1-11

යොහන්ට කරපු එළිදරව්ව

10 තවත් ශක්තිමත් දේවදූතයෙක් ස්වර්ගයෙන් බැහැලා එනවා මම දැක්කා. වලාකුළකින් ඔහු වට වෙලයි* හිටියේ. ඔහුගේ හිස මත දේදුන්නක් තිබුණා. ඔහුගේ මුහුණ හරියට ඉර වගේ.+ කකුල්* ගිනි ටැඹ වගේ. 2 ඔහුගේ අතේ දිගහැරපු පොඩි ලියවිල්ලක් තිබුණා. ඔහු තමන්ගේ දකුණු කකුල මුහුද මතත් වම් කකුල පොළොව මතත් තියලා, 3 සිංහයෙක් ගොරවනවා+ වගේ හයියෙන් කෑගැහුවා. ඔහු කෑගහද්දී ගිගුරුම් හත+ කතා කළා.

4 ඒ ගිගුරුම් හත කතා කරද්දී ඒ දේවල් මං ලියාගන්න ලෑස්ති වුණා. ඒත් “ගිගුරුම් හත කියපු දේවල් මුද්‍රා කරලා තියන්න.* ඒවා ලියාගන්න එපා” කියන හඬක් මට ස්වර්ගයෙන් ඇහුණා.+ 5 මුහුදයි, පොළොවයි මත හිටගෙන හිටපු දේවදූතයා ඔහුගේ දකුණු අත ස්වර්ගය දිහාවට උස්සලා, 6 දිවුරුවා. ඔහු ස්වර්ගයත් ඒකේ තියෙන දේවලුත් පොළොවත් ඒකේ තියෙන දේවලුත් මුහුදත් ඒකේ තියෙන දේවලුත් හදපු,+ සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙන+ තැනැත්තාගේ නමින් දිවුරලා මෙහෙම කිව්වා. “තවත් නම් පරක්කු වෙන්නේ නැහැ. 7 හත්වෙනි දේවදූතයා+ තමන්ගේ හොරණෑව පිඹින්න ලෑස්ති වෙද්දී+ දෙවියන් තමන්ගේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ට+ ශුභාරංචියක් විදිහට දැනුම් දීපු පරිශුද්ධ රහස+ සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා.”

8 එතකොට ස්වර්ගයේ ඉඳන් කතා කරපු හඬ+ මට ආයෙත් කතා කරලා මෙහෙම කිව්වා. “ගිහින් මුහුද සහ පොළොව මත හිටගෙන ඉන්න දේවදූතයාගේ+ අතේ තියෙන දිගහැරපු ලියවිල්ල ගන්න.” 9 ඉතින් මම දේවදූතයා ළඟට ගිහින් ඒ පොඩි ලියවිල්ල මට දෙන්න කියලා කිව්වා. එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “මේක අරන් කන්න.+ ඒක කෑවාම ඔයාගේ බඩට තිත්ත ගතියක් දැනෙයි. හැබැයි ඔයාගේ කටට මීපැණි වගේ රසක් දැනෙයි.” 10 ඉතින් මම දේවදූතයාගේ අතින් ඒ පොඩි ලියවිල්ල අරන් කෑවා.+ ඒක කද්දී මගේ කටට දැනුණේ මීපැණි කනවා වගේ රසක්.+ ඒත් ඒක කෑවාට පස්සේ මගේ බඩට තිත්ත ගතියක් දැනුණා. 11 එතකොට ඔවුන් මට මෙහෙම කිව්වා. “ඔයා විවිධ ජනවර්ග ගැනත් ජාතීන් ගැනත් විවිධ භාෂා කතා කරන අය ගැනත් රජවරුන් හුඟදෙනෙක් ගැනත් ආයෙත් අනාවැකි කියන්න ඕනේ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න