ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

    • සලමොන්ගේ හිතෝපදේශ (10:1–24:34)

හිතෝපදේශ 12:1

පාදසටහන්

  • *

    හෝ, “කෙනා මෝඩයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:13
  • +ගීතා 32:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 28-29 පි.

හිතෝපදේශ 12:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:1; 1රාජා 8:31, 32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 28 පි.

හිතෝපදේශ 12:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10, 38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 29 පි.

    9/15/1994, 32 පි.

හිතෝපදේශ 12:4

පාදසටහන්

  • *

    හෝ, “ගුණවත්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:22; 19:14
  • +1රාජා 21:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 29-30 පි.

හිතෝපදේශ 12:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 30 පි.

හිතෝපදේශ 12:6

පාදසටහන්

  • *

    මූ.අ., “මඟ රැකගෙන ඉන්නේ ලේ වගුරුවන්නයි.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:1, 2
  • +එස්ත 7:3, 4; හිතෝ 14:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 30 පි.

හිතෝපදේශ 12:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 24:3; මතෙ 7:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 30 පි.

හිතෝපදේශ 12:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:39; 1සාමු 16:18
  • +1සාමු 25:14, 17; මතෙ 27:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 30 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 198 පි.

හිතෝපදේශ 12:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 30 පි.

හිතෝපදේශ 12:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:12-14; නික් 23:12; ද්වි 22:4, 10; 25:4; යෝනා 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 159 ලිපිය

    මුරටැඹ,

    1/15/2003, 30-31 පි.

    1998 පිබිදෙව්!,

    11/8/1998, 29 පි.

හිතෝපදේශ 12:11

පාදසටහන්

  • *

    හෝ, “අඥාන කෙනෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:19; එෆී 4:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2008, 3 පි.

    1/15/2003, 31 පි.

හිතෝපදේශ 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2003, 31 පි.

හිතෝපදේශ 12:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:23, 24; ගීතා 5:6; දේශ 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2003, 26 පි.

හිතෝපදේශ 12:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 13:2; 18:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2003, 27 පි.

හිතෝපදේශ 12:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:7; 26:12
  • +හිතෝ 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2003, 27 පි.

හිතෝපදේශ 12:16

පාදසටහන්

  • *

    හෝ, “ඒ දවසේම.”

  • *

    හෝ, “නිහඬව ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 29:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2003, 27 පි.

හිතෝපදේශ 12:17

පාදසටහන්

  • *

    මූ.අ., “හරි දේ.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2003, 27 පි.

හිතෝපදේශ 12:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 102-104 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 51 පාඩම

    මුරටැඹ (පාඩම්),

    9/2018, 15-16 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 160 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 153-154 පි.

    මුරටැඹ,

    6/1/2005, 20 පි.

    11/15/2004, 27 පි.

    3/15/2003, 27-28 පි.

    3/1/2000, 17-18 පි.

    7/1/1998, 32 පි.

    9/15/1996, 23 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 26 පි.

    පවුලේ සන්තෝෂය, 147 පි.

හිතෝපදේශ 12:19

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:10
  • +හිතෝ 19:9; ක්‍රියා 5:3, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2007, 7 පි.

    3/15/2003, 28 පි.

හිතෝපදේශ 12:20

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:9

හිතෝපදේශ 12:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:9, 10
  • +හිතෝ 1:30, 31; යෙසා 48:22

හිතෝපදේශ 12:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:6; හිතෝ 6:16, 17; එළි 21:8

හිතෝපදේශ 12:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 18 පි.

    3/15/2003, 29 පි.

හිතෝපදේශ 12:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:4; 1රාජා 11:28
  • +හිතෝ 19:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2003, 29 පි.

හිතෝපදේශ 12:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:6; හිතෝ 13:12; 15:13
  • +හිතෝ 16:24; යෙසා 50:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2020 12 පි.

    මුරටැඹ,

    3/15/2003, 29-30 පි.

හිතෝපදේශ 12:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2003, 30 පි.

හිතෝපදේශ 12:27

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:13-15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2003, 30 පි.

හිතෝපදේශ 12:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:27; හිතෝ 10:7; හබ 2:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 12:1හිතෝ 4:13
හිතෝ. 12:1ගීතා 32:9
හිතෝ. 12:2ද්වි 25:1; 1රාජා 8:31, 32
හිතෝ. 12:3ගීතා 37:10, 38
හිතෝ. 12:4හිතෝ 18:22; 19:14
හිතෝ. 12:41රාජා 21:25
හිතෝ. 12:62සාමු 17:1, 2
හිතෝ. 12:6එස්ත 7:3, 4; හිතෝ 14:3
හිතෝ. 12:7හිතෝ 24:3; මතෙ 7:24, 25
හිතෝ. 12:8උත් 41:39; 1සාමු 16:18
හිතෝ. 12:81සාමු 25:14, 17; මතෙ 27:3, 4
හිතෝ. 12:9හිතෝ 13:7
හිතෝ. 12:10උත් 33:12-14; නික් 23:12; ද්වි 22:4, 10; 25:4; යෝනා 4:11
හිතෝ. 12:11හිතෝ 28:19; එෆී 4:28
හිතෝ. 12:131රාජා 2:23, 24; ගීතා 5:6; දේශ 5:6
හිතෝ. 12:14හිතෝ 13:2; 18:20
හිතෝ. 12:15හිතෝ 3:7; 26:12
හිතෝ. 12:15හිතෝ 1:5
හිතෝ. 12:16හිතෝ 29:11
හිතෝ. 12:18හිතෝ 16:24
හිතෝ. 12:191පේතෘ 3:10
හිතෝ. 12:19හිතෝ 19:9; ක්‍රියා 5:3, 5
හිතෝ. 12:20මතෙ 5:9
හිතෝ. 12:21ගීතා 91:9, 10
හිතෝ. 12:21හිතෝ 1:30, 31; යෙසා 48:22
හිතෝ. 12:22ගීතා 5:6; හිතෝ 6:16, 17; එළි 21:8
හිතෝ. 12:23හිතෝ 10:19
හිතෝ. 12:24උත් 39:4; 1රාජා 11:28
හිතෝ. 12:24හිතෝ 19:15
හිතෝ. 12:25ගීතා 38:6; හිතෝ 13:12; 15:13
හිතෝ. 12:25හිතෝ 16:24; යෙසා 50:4
හිතෝ. 12:27හිතෝ 26:13-15
හිතෝ. 12:28ගීතා 37:27; හිතෝ 10:7; හබ 2:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 12:1-28

හිතෝපදේශ

12 හික්මවීම්වලට ප්‍රිය කරන කෙනා දැනුමට ප්‍රිය කරයි.+

ඒත් අවවාද හෙළා දකින කෙනාට කිසි දෙයක් තේරුම්ගන්න බැහැ.*+

 2 යහපත් කෙනෙක් ගැන යෙහෝවා සතුටු වෙනවා.

ඒත් කූට සැලසුම් යොදන කෙනාව ඔහු හෙළා දකිනවා.+

 3 දුෂ්ටකම් කරලා ස්ථිරව ඉන්න කාටවත් බැහැ.+

ඒත් ධර්මිෂ්ඨයා උගුල්ලන්න බැරි ශක්තිමත් ගහක් වගේ.

 4 හොඳ* බිරිඳක් එයාගේ සැමියාට ඔටුන්නක්.+

ඒත් කිසි ලැජ්ජාවක් නැතුව හැසිරෙන බිරිඳක් නිසා සැමියාගේ ඇටකටු දිරලා යයි.+

 5 ධර්මිෂ්ඨ අයගේ සිතුවිලි සාධාරණයි.

ඒත් දුෂ්ටයන් දෙන මඟ පෙන්වීම් රැවටිලිකාරයි.

 6 දුෂ්ටයන්ගේ වචන මර උගුලක්.*+

ඒත් අවංක අය වචන හසුරුවන විදිහ නිසා එයාලා බේරෙයි.+

 7 දුෂ්ට අයව පාගලා දාද්දී එයාලා නැති වෙලාම යයි.

ඒත් ධර්මිෂ්ඨ අයගේ නිවස හැමදාටම පවතියි.+

 8 නැණවත්ව වචන හසුරුවන මිනිසාට ප්‍රශංසාව ලැබෙයි.+

ඒත් කපටි හිතක් තියෙන කෙනාව පිළිකුල් කරයි.+

 9 කන්න කෑම ටිකක්වත් නැතුව ඉද්දී තමන් ගැන ලොකුකම් කියවන කෙනෙක්ට+ වඩා

එක සේවකයෙක් හරි ඉන්න සාමාන්‍ය කෙනෙක් වටිනවා.

10 ධර්මිෂ්ඨ කෙනෙක් එයා ඇති කරන සතා ගැනත් සැලකිලිමත් වෙනවා.+

ඒත් දුෂ්ට කෙනාගේ කරුණාවන්තම ක්‍රියාව වුණත් කුරිරුයි.

11 තමන්ගේ ඉඩමේ වගා කරන කෙනා කෑම කාලා තෘප්තිමත් වෙයි.+

ඒත් වැඩකට නැති දේවල් පස්සේ යන කෙනා වැඩ කරන්නේ සිහිකල්පනාව නැතුවයි.*

12 දුෂ්ට කෙනෙක් නපුරු අය පැහැරගත්ත දේවලට ආශා කරයි.

ඒත් ධර්මිෂ්ඨයා හොඳට මුල් ඇදපු, පල දරන ගහක් වගේ.

13 නපුරු කෙනෙක් එයාගෙම දුෂ්ට කතාවලට අහු වෙනවා.+

ඒත් ධර්මිෂ්ඨයා දුක් වේදනාවලින් ගැලවෙනවා.

14 මිනිසෙක් එයාගේ කටින් පිට කරන වචනවලින් සතුටක් අද්දකියි.+

එයා කරන දේවලට එයාට හොඳ ප්‍රතිඵල ලැබෙයි.

15 අඥාන කෙනෙක් තමන් කරන දේවල් හරියි කියලා හිතයි.+

ඒත් ප්‍රඥාවන්ත කෙනා උපදෙස්වලට සවන් දෙයි.+

16 අඥාන කෙනෙක් එයාගේ කේන්තිය ඒ වෙලාවෙම* පිට කරයි.+

ඒත් බුද්ධිමත් කෙනෙක්ට අපහාස කළත් එයා ඒක හිතට ගන්නේ නැහැ.*

17 විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් ඇත්ත* කියයි.

ඒත් බොරු සාක්ෂිකරුවෙක්ගේ කටින් පිට වෙන්නේ රැවටිලිකාර වචනයි.

18 හිතන්නේ බලන්නේ නැතුව කියන වචන හරියට කඩුවෙන් අනිනවා වගේ.

ඒත් ප්‍රඥාවන්ත කෙනෙක්ගේ වචන සුවය ගෙන දෙයි.+

19 ඇත්ත කතා කරන කෙනා සදහටම ජීවත් වෙයි.+

ඒත් බොරු කියන දිව තියෙන්නේ සුළු මොහොතකට විතරයි.+

20 උගුල් අටවන කෙනාගේ හිත වංචාවෙන් පිරිලා.

ඒත් සාමය ඇති කරන කෙනාගේ හිත සතුටින් පිරිලා.+

21 ධර්මිෂ්ඨයාට කිසිම අනතුරක් වෙන්නේ නැහැ.+

ඒත් දුෂ්ටයාට එක පිට එක විපත්තිවලට මුහුණ දෙන්න වෙයි.+

22 බොරු කියන දිව යෙහෝවාට පිළිකුලක්.+

ඒත් විශ්වාසවන්ත කෙනා ගැන ඔහු සතුටු වෙනවා.

23 සිහිබුද්ධියෙන් වැඩ කරන කෙනා තමන් දන්න දේ කියන්න ඉක්මන් වෙන්නේ නැහැ.

ඒත් අඥානයා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරයි.+

24 කඩිසරව වැඩ කරන අය පාලකයන් වෙයි.+

ඒත් කම්මැළියාට වෙන්නේ වහල්කම් කරන්නයි.+

25 කනස්සල්ල නිසා කෙනෙක් මානසිකව වැටෙයි.+

ඒත් දිරිගන්වන වචනයකින් එයාගේ හිතට සතුටක් දැනෙයි.+

26 ධර්මිෂ්ඨයා හොඳම තණබිම් හොයාගෙන යයි.

ඒත් දුෂ්ටයාගේ ගමන් මඟ නිසා එයා මංමුළා වෙයි.

27 කම්මැළි කෙනෙක් දඩයමේ යන්නේ නැහැ.+

ඒත් කඩිසරකම මිනිසෙක්ට තියෙන වටිනා වස්තුවක්.

28 ධර්මිෂ්ඨ මාවත මඟ පෙන්වන්නේ ජීවනයටයි.+

ඒ මඟේ යන අයට මරණය අත් වෙන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න