ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • දේවල් තිබුණත් සතුටක් ලබන්න බැහැ (1-6)

      • තියෙන දේවල් ගැන සතුටු වෙන්න (7-12)

දේශනාකාරයා 6:3

පාදසටහන්

  • *

    හෝ, “මිනී වළට යන්න කලින්.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 4:2, 3

දේශනාකාරයා 6:5

පාදසටහන්

  • *

    මූ.අ., “වැඩි විවේකයක් ලැබිලා තියෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 3:11, 13; 14:1

දේශනාකාරයා 6:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 30:23; දේශ 3:20; රෝම 5:12

දේශනාකාරයා 6:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; හිතෝ 16:26

දේශනාකාරයා 6:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:10; දේශ 2:15, 16

දේශනාකාරයා 6:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2021, 21 පි.

    පිබිදෙව්!,

    2/2014, 8 පි.

    2/2011, 28 පි.

    මුරටැඹ,

    11/1/2006, 15 පි.

දේශනාකාරයා 6:10

පාදසටහන්

  • *

    හෝ, “වාද කරන්න.”

දේශනාකාරයා 6:11

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දේවල් වැඩි වෙද්දී තේරුමක් නැති දේවලුත් වැඩි වෙනවා.”

දේශනාකාරයා 6:12

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:15; යෝබ් 8:9; 14:1, 2; ගීතා 102:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1997, 11 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 6:3දේශ 4:2, 3
දේශ. 6:5යෝබ් 3:11, 13; 14:1
දේශ. 6:6යෝබ් 30:23; දේශ 3:20; රෝම 5:12
දේශ. 6:7උත් 3:19; හිතෝ 16:26
දේශ. 6:8ගීතා 49:10; දේශ 2:15, 16
දේශ. 6:121ලේක 29:15; යෝබ් 8:9; 14:1, 2; ගීතා 102:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 6:1-12

දේශනාකාරයා

6 ඉර යට සිද්ධ වෙන තවත් කනගාටුදායක දෙයක් මං දැක්කා. ඒක මිනිස්සු අතරේ නිතරම වෙන දෙයක්. 2 මිනිසෙක් ආස කරන හැම දෙයක්ම ඒ කියන්නේ ධන සම්පත්, ගෞරවය සැබෑ දෙවියන් එයාට දීලා තියෙනවා. ඒත් ඒවායින් සතුටක් ලබන්න සැබෑ දෙවියන් එයාට අවස්ථාවක් දෙන්නේ නැහැ. අඳුරන්නේ නැති කෙනෙක් තමයි ඒවා භුක්ති විඳින්නේ. ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. හරිම කනගාටුදායක දෙයක්. 3 මිනිසෙක් ගොඩක් කල් ජීවත් වෙලා දරුවන් සියදෙනෙක් හැදුවත් මැරෙන්න කලින්* එයාට තියෙන හොඳ දේවල්වලින් සතුටක් ලබන්න බැරි නම් ඒකෙන් වැඩක් තියෙනවාද? ඉපදෙන කොටම මැරිලා ගිය දරුවෙක් එයාට වඩා හොඳයි කියලා මං හිතනවා.+ 4 ඒ දරුවා ඉපදුණ එකෙන් කිසිම වැඩක් නැහැ. එයා අඳුරේම මැරිලා ගියා. එයාට නමක්වත් නැහැ. 5 ඒ දරුවාට හිරු එළිය දකින්නවත් කිසිම දෙයක් ගැන දැනගන්නවත් ලැබුණේ නැහැ. ඒ වුණත් කලින් කතා කරපු මිනිසාට වඩා සාමයක් එයාට තියෙනවා.*+ 6 අවුරුදු දෙදාහක් ජීවත් වුණත් ජීවිතෙන් සතුටක් ලබන්නේ නැත්නම් ඇති වැඩේ මොකක්ද? අන්තිමේදී හැමෝම යන්නේ එකම තැනට නෙමෙයිද?+

7 මිනිසෙක් වෙහෙස මහන්සි වෙලා හැම දෙයක්ම කරන්නේ තමන්ගේ බඩ කට පුරවගන්නයි.+ ඒත් එයා කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැහැ. 8 මෝඩයාට වඩා ප්‍රඥාවන්තයාට තියෙන වාසිය මොකක්ද?+ කරදර මැද ජීවිතේ ගැටගහගන්න දුප්පතා දන්නවා වුණාට ඒකෙන් ඇති වැඩේ මොකක්ද? 9 ඉටු කරගන්න බැරි ආසාවන් පස්සේ යනවාට වඩා ඇහැට පේන දෙයින් සෑහීමට පත් වෙන එක හොඳයි. ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසිම තේරුමක් නැති දෙයක්.

10 දැන් තියෙන හැම දේකටම නමක් දීලා තියෙනවා. මිනිස්සුන්ගේ සැබෑ ස්වභාවයත් හෙළි කරලා තියෙනවා. තමන්ට වඩා බලවත් කෙනෙක් ඉස්සරහා තමන් හරියි කියලා ඔප්පු කරන්න* මිනිසාට බැහැ. 11 කතාව වැඩි වෙද්දී හිස් වචන පිට වෙන එක වැඩි වෙනවා.* ඒකෙන් මිනිස්සුන්ට කිසි ප්‍රයෝජනයක් තියෙනවාද? 12 හෙවණැල්ලක් වගේ නැති වෙලා යන, කිසිම තේරුමක් නැති මේ කෙටි ජීවිත කාලේදී මිනිසෙක් කරන්න ඕනෙ හොඳම දේ මොකක්ද කියලා කවුද දන්නේ?+ කෙනෙක් නැති වුණාට පස්සේ ඉර යට සිද්ධ වෙන්න යන දේවල් ගැන එයාට කියන්න පුළුවන් කාටද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න