ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • බිහි වුණ ජාතීන්ගේ ලැයිස්තුවක් (1-32)

        • යාෆෙත්ගෙන් පැවත ආපු අය (2-5)

        • හාම්ගෙන් පැවත ආපු අය (6-20)

          • නිම්රොද් යෙහෝවාට විරුද්ධ වෙයි (8-12)

        • ෂෙම්ගෙන් පැවත ආපු අය (21-31)

උත්පත්ති 10:1

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 3:23, 36
  • +උත් 9:18, 19

උත්පත්ති 10:2

හරස් යොමු දැක්වීම්

  • +එස 38:6
  • +එස 38:2
  • +යෙසා 66:19; එස 27:13
  • +ගීතා 120:5; එස 32:26
  • +1ලේක 1:5-7

උත්පත්ති 10:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:27
  • +එස 27:14; 38:6

උත්පත්ති 10:4

හරස් යොමු දැක්වීම්

  • +එස 27:7
  • +යෝනා 1:3
  • +යෙසා 23:1

උත්පත්ති 10:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:11
  • +යෙරෙ 46:9; නාහු 3:9
  • +ගණන් 34:2; 1ලේක 1:8-10

උත්පත්ති 10:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:10
  • +එස 27:22

උත්පත්ති 10:8

පාදසටහන්

  • *

    මූ.අ., “බලවන්තයෙක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 5 පි.

උත්පත්ති 10:9

පාදසටහන්

  • *

    එයා සත්තුන්ව විතරක් නෙමෙයි මිනිස්සුන්වත් මැරුවා.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 5 පි.

උත්පත්ති 10:10

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:2
  • +උත් 11:9
  • +එස්රා 4:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 5 පි.

උත්පත්ති 10:11

හරස් යොමු දැක්වීම්

  • +මීකා 5:6
  • +යෝනා 3:3; මතෙ 12:41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1993, 5-7 පි.

උත්පත්ති 10:12

පාදසටහන්

  • *

    මූ.අ., “මේක තමයි මහත් නුවර.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1993, 5 පි.

උත්පත්ති 10:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:9
  • +1ලේක 1:11, 12

උත්පත්ති 10:14

පාදසටහන්

  • *

    මේ නම්වලින් මිස්‍රයිම්ගෙන් පැවතෙන ගෝත්‍ර හරි ජාතීන් හරි නියෝජනය කරනවා වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +එස 29:14
  • +ද්වි 2:23
  • +යොෂු 13:2, 3; යෙරෙ 47:4

උත්පත්ති 10:15

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:6; මාක් 7:24
  • +උත් 25:10; 27:46; 1ලේක 1:13-16

උත්පත්ති 10:16

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:21
  • +උත් 15:16; ද්වි 3:8

උත්පත්ති 10:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:3

උත්පත්ති 10:18

හරස් යොමු දැක්වීම්

  • +එස 27:11
  • +1රාජා 8:65

උත්පත්ති 10:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 47; ක්‍රියා 8:26
  • +උත් 20:1
  • +උත් 13:10; 19:24; යූද් 7
  • +ද්වි 29:23

උත්පත්ති 10:21

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “යාෆෙත්ගේ අයියා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:17

උත්පත්ති 10:22

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 4:9; ක්‍රියා 2:8, 9
  • +එස 27:23
  • +උත් 11:10
  • +1ලේක 1:17

උත්පත්ති 10:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:12; ලූක් 3:23, 35

උත්පත්ති 10:25

පාදසටහන්

  • *

    තේරුම, “බෙදීම.”

  • *

    මූ.අ., “පොළොවේ බෙදීමක් ඇති වුණ නිසයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:16
  • +1ලේක 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 31 පි.

උත්පත්ති 10:26

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:20-23

උත්පත්ති 10:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:28; 10:11

උත්පත්ති 10:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:5

උත්පත්ති 10:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:7, 19; ක්‍රියා 17:26

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 10:1ලූක් 3:23, 36
උත්. 10:1උත් 9:18, 19
උත්. 10:2එස 38:6
උත්. 10:2එස 38:2
උත්. 10:2යෙසා 66:19; එස 27:13
උත්. 10:2ගීතා 120:5; එස 32:26
උත්. 10:21ලේක 1:5-7
උත්. 10:3යෙරෙ 51:27
උත්. 10:3එස 27:14; 38:6
උත්. 10:4එස 27:7
උත්. 10:4යෝනා 1:3
උත්. 10:4යෙසා 23:1
උත්. 10:6උත් 50:11
උත්. 10:6යෙරෙ 46:9; නාහු 3:9
උත්. 10:6ගණන් 34:2; 1ලේක 1:8-10
උත්. 10:7ගීතා 72:10
උත්. 10:7එස 27:22
උත්. 10:10දානි 1:2
උත්. 10:10උත් 11:9
උත්. 10:10එස්රා 4:9
උත්. 10:11මීකා 5:6
උත්. 10:11යෝනා 3:3; මතෙ 12:41
උත්. 10:13යෙරෙ 46:9
උත්. 10:131ලේක 1:11, 12
උත්. 10:14එස 29:14
උත්. 10:14ද්වි 2:23
උත්. 10:14යොෂු 13:2, 3; යෙරෙ 47:4
උත්. 10:15යොෂු 13:6; මාක් 7:24
උත්. 10:15උත් 25:10; 27:46; 1ලේක 1:13-16
උත්. 10:16විනි 1:21
උත්. 10:16උත් 15:16; ද්වි 3:8
උත්. 10:17යොෂු 11:3
උත්. 10:18එස 27:11
උත්. 10:181රාජා 8:65
උත්. 10:19යොෂු 15:20, 47; ක්‍රියා 8:26
උත්. 10:19උත් 20:1
උත්. 10:19උත් 13:10; 19:24; යූද් 7
උත්. 10:19ද්වි 29:23
උත්. 10:21උත් 11:17
උත්. 10:22එස්රා 4:9; ක්‍රියා 2:8, 9
උත්. 10:22එස 27:23
උත්. 10:22උත් 11:10
උත්. 10:221ලේක 1:17
උත්. 10:24උත් 11:12; ලූක් 3:23, 35
උත්. 10:25උත් 11:16
උත්. 10:251ලේක 1:19
උත්. 10:261ලේක 1:20-23
උත්. 10:291රාජා 9:28; 10:11
උත්. 10:31උත් 10:5
උත්. 10:32උත් 9:7, 19; ක්‍රියා 17:26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 10:1-32

උත්පත්ති

10 මේ තමයි නෝවාගේ පුතාලා වුණ ෂෙම්,+ හාම් සහ යාෆෙත්ගේ පෙළපත් වාර්තාව.

ජලගැල්මෙන් පස්සේ එයාලට පුතාලා ඉපදුණා.+ 2 යාෆෙත්ගේ පුතාලාගේ නම්: ගොමෙර්,+ මාගොග්,+ මාදයි, යාවාන්, තූබල්,+ මෙෂෙක්+ සහ තීරස්.+

3 ගොමෙර්ගේ පුතාලාගේ නම්: අෂ්කෙනස්,+ රිෆත් සහ තොගර්මා.+

4 යාවාන්ගේ පුතාලාගේ නම්: එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ දොදානීම්.

5 එයාලාගෙන් පැවත ආපු අය තමයි විවිධ දූපත්වලට විසිරිලා ගියේ. එයාලා එයාලාගේ භාෂාවලට, පවුල්වලට සහ ජාතීන්ට අනුව විවිධ ප්‍රදේශවලට විසිරිලා ගියා.

6 හාම්ගේ පුතාලාගේ නම්: කූෂ්, මිස්‍රයිම්,+ පූට්+ සහ කානාන්.+

7 කූෂ්ගේ පුතාලාගේ නම්: සෙබා,+ හවිලා, සබ්තා, රයමා+ සහ සබ්තෙකා.

රයමාගේ පුතාලාගේ නම්: ෂෙබා සහ දෙදාන්.

8 කූෂ්ට නිම්රොද් කියලා පුතෙකුත් හිටියා. එයා තමයි පොළොවේ බලවත් නායකයෙක්* වුණ මුල්ම කෙනා. 9 යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැඩ කරපු එයා දක්ෂ දඩයක්කාරයෙක් වුණා.* ඒ නිසයි සමහර අය ගැන මිනිස්සු මේ වගේ දෙයක් කියන්න පටන්ගත්තේ. “එයා නම් යෙහෝවාට විරුද්ධව ගිය දක්ෂ දඩයක්කාරයෙක් වුණ නිම්රොද් වගේමයි.” 10 නිම්රොද් ෂීනාර් දේශයේ+ රාජ්‍යයක් පිහිටෙව්වා. එයා මුලින්ම පාලනය කළේ බාබෙල්,+ ඒරෙක්,+ අක්කද් සහ කල්නේ කියන නගරයි. 11 ඒ දේශයේ ඉඳන් එයා ඇසිරියාවට+ ගිහින් නිනිවය,+ රෙහොබොත්ඊර් සහ කාලා කියන නගර ගොඩනඟන්න පටන්ගත්තා. 12 එයා නිනිවය සහ කාලා අතරේ තියෙන රෙසෙන් කියන නගරයත් ගොඩනැඟුවා. ඒ නගරවලින් විශාල නුවරක් හැදුණා.*

13 මිස්‍රයිම්ගේ පුතාලාගේ නම්: ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+ 14 පත්රුසිම්,+ කස්ලූහිම් සහ කප්තෝරිම්.*+ කස්ලූහිම්ගෙන් තමයි පිලිස්තිවරුන්+ එන්නේ.

15 කානාන්ගේ කුලුඳුල් පුතාගේ නම සීදොන්.+ කානාන්ට හෙත්+ කියලත් පුතෙක් හිටියා. 16 ඒ වගේම යෙබූසිවරුන්,+ අමෝරිවරුන්,+ ගිර්ගාෂිවරුන්, 17 හිවීයවරුන්,+ අර්කිවරුන්, සීන්වරුන්, 18 අර්වාදිවරුන්,+ ෂෙමාරිවරුන් සහ හමාතිවරුන්+ කියන අය පැවතෙන්නෙත් කානාන්ගෙන්. පස්සේ කාලෙකදී කානාන්ගෙන් පැවත ආපු පවුල් වෙනත් තැන්වලට විසිරිලා ගියා. 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් ඉඳන් ගාසා+ ළඟ තිබුණු ගෙරාර්+ දක්වාත් ලාෂා ළඟ තිබුණු සොදොම්, ගොමෝරා,+ අද්මා සහ ෂෙබොයිම්+ කියන නගර දක්වාත් දිව ගියා. 20 ඒ තමයි එයාලාගේ පවුල්වලට, භාෂාවලට සහ ජාතීන්ට අනුව එයාලාගේ දේශවල ජීවත් වුණ හාම්ගේ පුතාලා.

21 යාෆෙත්ගේ මල්ලි* වුණ ෂෙම්ටත් දරුවෝ හිටියා. ඒබර්ගෙන්+ පැවතෙන හැමෝගෙම ආදිපියා ෂෙම්. 22 ෂෙම්ගේ පුතාලාගේ නම්: ඒලාම්,+ අෂූර්,+ ආර්පක්සද්,+ ලුද් සහ ආරම්.+

23 ආරම්ගේ පුතාලාගේ නම්: ඌෂ්, හුල්, ගෙතෙර් සහ මෂ්.

24 ආර්පක්සද්ගේ පුතාගේ නම ෂේලා.+ ෂේලාගේ පුතාගේ නම ඒබර්.

25 ඒබර්ට පුතාලා දෙන්නෙක් හිටියා. එක් කෙනෙක්ගේ නම පේලෙග්.*+ එයාට ඒ නම තිබ්බේ ඒ කාලේදී මිනිස්සු පොළොව පුරාම විසිරිලා ගිය නිසයි.* එයාගේ සහෝදරයාගේ නම යොක්තාන්.+

26 යොක්තාන්ගේ පුතාලාගේ නම්: අල්මෝදාද්, ෂෙලෙප්, හසර්මාවෙත්, යේරා,+ 27 හදොරාම්, ඌසාල්, දික්ලා, 28 ඔබාල්, අබිමායෙල්, ෂෙබා, 29 ඕෆීර්,+ හවිලා සහ යෝබාබ්. යොක්තාන්ගේ පුතාලා තමයි ඒ.

30 එයාලා ජීවත් වුණ ප්‍රදේශය මේෂා ඉඳන් සේෆාර් දක්වා දිව ගියා. සේෆාර් තියෙන්නේ නැඟෙනහිර පැත්තේ කඳුකර ප්‍රදේශයේ.

31 ඒ තමයි එයාලාගේ පවුල්වලට, භාෂාවලට, ජාතීන්ට අනුව එයාලාගේ දේශවල ජීවත් වුණ ෂෙම්ගේ පුතාලා.+

32 නෝවාගේ පුතාලාගේ පවුල්වල විස්තර තමයි ඒ. ජලගැල්මෙන් පස්සේ පොළොව පුරා පදිංචි වුණ හැම ජාතියක්ම පැවත ආවේ ඒ පවුල්වලින්.+ ඒ පවුල්වල විස්තර වාර්තා කරද්දී එයාලාගෙන් පැවත ආපු ජාතීන් ගැනත් සඳහන් වෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න