ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 35
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • සේයිර් කඳුකරයට විරුද්ධව අනාවැකි කියයි (1-15)

එසකියෙල් 35:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:3; ද්වි 2:5
  • +යෙරෙ 49:8; විලා 4:22; එස 25:8, 9; ඔබ 1

එසකියෙල් 35:3

හරස් යොමු දැක්වීම්

  • +එස 25:12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.

එසකියෙල් 35:4

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 3:19; මලා 1:3

එසකියෙල් 35:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:41; ආමො 1:11
  • +ගීතා 137:7; ඔබ 10

එසකියෙල් 35:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබ හලපු ලේවලට ඔබ වෛර කරපු නිසා.”

හරස් යොමු දැක්වීම්

  • +ඔබ 15
  • +එස 25:14

එසකියෙල් 35:7

හරස් යොමු දැක්වීම්

  • +එස 25:13

එසකියෙල් 35:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 49:17, 18; එස 25:13; මලා 1:4

එසකියෙල් 35:10

හරස් යොමු දැක්වීම්

  • +එස 36:5; ඔබ 13

එසකියෙල් 35:11

හරස් යොමු දැක්වීම්

  • +ආමො 1:11

එසකියෙල් 35:13

හරස් යොමු දැක්වීම්

  • +ඔබ 3

එසකියෙල් 35:15

හරස් යොමු දැක්වීම්

  • +විලා 4:21; ඔබ 12, 15
  • +යෙසා 34:5; එස 25:12, 13; 36:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 35:2උත් 32:3; ද්වි 2:5
එස. 35:2යෙරෙ 49:8; විලා 4:22; එස 25:8, 9; ඔබ 1
එස. 35:3එස 25:12, 13
එස. 35:4යෝවෙ 3:19; මලා 1:3
එස. 35:5උත් 27:41; ආමො 1:11
එස. 35:5ගීතා 137:7; ඔබ 10
එස. 35:6ඔබ 15
එස. 35:6එස 25:14
එස. 35:7එස 25:13
එස. 35:9යෙරෙ 49:17, 18; එස 25:13; මලා 1:4
එස. 35:10එස 36:5; ඔබ 13
එස. 35:11ආමො 1:11
එස. 35:13ඔබ 3
එස. 35:15විලා 4:21; ඔබ 12, 15
එස. 35:15යෙසා 34:5; එස 25:12, 13; 36:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 35:1-15

එසකියෙල්

35 යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, සේයිර් කඳුකරය+ දිහාවට හැරිලා ඒකට විරුද්ධව අනාවැකි කියන්න.+ 3 ඔයා මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “සේයිර් කඳුකරය, මම ඔබට විරුද්ධව පියවර ගන්නවා. මම ඔබට විරුද්ධව මගේ අත දික් කරලා ඔබව විනාශ කරලා දානවා. ඔබව පාළු දේශයක් කරනවා.+ 4 මම ඔබේ නගර නටබුන් ගොඩක් කරනවා. ඔබ, පාළුවට ගිය දේශයක් වෙයි.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා. 5 මොකද ඊශ්‍රායෙල්වරු විපත්ති අද්දකින වෙලාවේදී ඔබ වැඩ කළේ වෛරය හිතේ තියාගෙනයි.+ ඔවුන්ට අවසාන දඬුවම ලැබෙද්දී ඔබ ඔවුන්ව කඩුවට භාර දුන්නා.”’+

6 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා මේ දේ කියනවා. මම ඔබව මරණයට නියම කරනවා. ඒකෙන් ගැලවෙන්න ඔබට බැහැ.+ ඔබ වෛර කරපු අයව මරලා දාපු නිසා* දැන් ඔබට මරණයෙන් ගැලවීමක් නැහැ.+ 7 මම සේයිර් කඳුකරය විනාශ කරලා ඒක පාළු තැනක් කරනවා.+ ඒ දේශය හරහා යන එන අයවත් මම විනාශ කරලා දානවා. 8 මම එහේ කඳු මළ මිනීවලින් පුරවනවා. කඩුවෙන් මැරුම් කාපු අය හෙල් දිගෙත් නිම්නවලත් දිය පහරවල්වලත් වැටිලා ඉඳියි. 9 මම ඔබව හැමදාටම පාළුවට ගිය දේශයක් කරනවා. ආයේ කිසිම කෙනෙක් ඔබේ නගරවල පදිංචි වෙන්නේ නැහැ.+ මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’

10 “යෙහෝවා වන මම ඔවුන් අතරේ ඉද්දීම ඔබ කිව්වා ‘මේ ජාතීන් දෙකත් මේ දේශ දෙකත් මම අයිති කරගන්නවා. ඒ දෙකම මම මගේ කරගන්නවා’+ කියලා. 11 ඉතින් ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මගේ සෙනඟ ගැන ඔබේ හිතේ තිබුණ වෛරය නිසා ඔබ ඔවුන්ට ඊර්ෂ්‍යා කරලා ඔවුන් එක්ක කේන්තියෙන් වැඩ කළා.+ ඒ විදිහටම තමයි මමත් ඔබ එක්ක වැඩ කරන්නේ කියලා ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා කියනවා. මම ඔබව විනිශ්චය කරද්දී මම කවුද කියන දේ ඔවුන් තේරුම්ගනියි. 12 ඊශ්‍රායෙල් දේශයේ කඳුවලට විරුද්ධව ඔබ උඩඟු විදිහට කියපු හැම දෙයක්ම යෙහෝවා වන මට ඇහුණා කියලා පිළිගන්න එදාට ඔබට සිද්ධ වෙනවා. ඔබ කිව්වා “මුළු කඳුකරයම පාළුවට ගිහින්. මේක තමයි ඒක වනසලා දාන්න හොඳම අවස්ථාව” කියලා. 13 ඔබ උද්ධච්ච විදිහට මට විරුද්ධවත් කතා කළා. ඔබ කොච්චර නම් දේවල් මට විරුද්ධව කිව්වාද!+ ඒ හැම වචනයක්ම මට ඇහුණා.’

14 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම ඔබව විනාශ කරලා නටබුන් ගොඩක් කළාම මුළු පොළොවම සතුටු වෙයි. 15 ඊශ්‍රායෙල් සෙනඟට උරුම වුණ දේශය පාළුවට ගිහින් තියෙද්දී ඔබ සතුටු වුණා. ඒ නිසා මම ඒ දේම ඔබටත් කරනවා.+ සේයිර් කඳුකරය, ඔබ පාළු නටබුන් ගොඩක් වෙනවා. මුළු ඒදොම් දේශයම පාළු නටබුන් ගොඩක් වෙනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න