ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 90
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති දෙවියන් සහ කෙටි කාලෙකින් මැරිලා යන මිනිසා

        • අවුරුදු දහසක්, ගෙවී ගිය එක දවසක් වගේ (4)

        • මිනිසුන් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ අවුරුදු 70ක්, 80ක් (10)

        • ‘හැම දවසක්ම අර්ථවත්ව ගත කරන්න උගන්වන්න’ (12)

ගීතාවලිය 90:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 10 පි.

ගීතාවලිය 90:1

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “බලකොටුව.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:27; ගීතා 91:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 19-23 පි.

    7/1/2010, 28 පි.

    11/15/2001, 11 පි.

    3/1/1993, 32 පි.

ගීතාවලිය 90:2

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රසව වේදනාවකින් දරුවෙක් බිහි කරනවා වගේ හැම දේම හදන්න කලින්.”

  • *

    මූ.අ., “සදාකාලයෙන් සදාකාලයටම දෙවියන් ඔබයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:12
  • +ගීතා 93:2; යෙසා 40:28; හබ 1:12; 1තිමෝ 1:17; එළි 1:8; 15:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 4 පාඩම

    මුරටැඹ,

    10/1/2015, 13 පි.

    7/1/2010, 28 පි.

    11/15/2001, 11 පි.

    3/1/1993, 32 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 2), 2 පි.

ගීතාවලිය 90:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; ගීතා 104:29; 146:3, 4; දේශ 3:20; 12:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 11-12 පි.

ගීතාවලිය 90:4

පාදසටහන්

  • *

    මූ.අ., “ගෙවිලා ගිය ඊයේ දවස.”

  • *

    එක රැකවල් යාමයකට පැය හතරක වගේ කාලයක් ඇතුළත්.

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 11-12 පි.

ගීතාවලිය 90:5

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 9:25
  • +ගීතා 103:15; 1පේතෘ 1:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 12 පි.

ගීතාවලිය 90:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 12 පි.

ගීතාවලිය 90:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 17:12, 13; ද්වි 32:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 12-13 පි.

ගීතාවලිය 90:8

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබ අපේ වැරදි ඔබ ඉස්සරහා තියාගන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 16:17
  • +හිතෝ 24:12; හෙබ්‍රෙ 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 12-13 පි.

ගීතාවලිය 90:9

පාදසටහන්

  • *

    හෝ, “සුසුමක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 12-13 පි.

ගීතාවලිය 90:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 19:34, 35
  • +යෝබ් 14:10; ගීතා 78:39; ලූක් 12:20; යාකො 4:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 13 පි.

    11/15/1993, 3 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 21 පි.

    පිබිදෙව්!,

    1/8/1996, 3-4 පි.

ගීතාවලිය 90:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 33:14; ලූක් 12:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 13 පි.

ගීතාවලිය 90:12

පාදසටහන්

  • *

    මූ.අ., “දවස් ගණන් කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 13 පි.

    5/1/2005, 32 පි.

    11/15/2002, 21 පි.

    11/15/2001, 13 පි.

    11/15/1999, 17-18 පි.

    9/1/1999, 20-21 පි.

    11/1/1995, 17 පි.

    2/1/1994, 15 පි.

ගීතාවලිය 90:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:4
  • +ද්වි 32:36; ගීතා 135:14
  • +ගීතා 89:46

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 13-14 පි.

ගීතාවලිය 90:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:7; 51:1; 63:3; 85:7
  • +ගීතා 149:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 13-14 පි.

ගීතාවලිය 90:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 30:5
  • +ද්වි 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 14 පි.

ගීතාවලිය 90:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:31; යොෂු 23:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 14 පි.

ගීතාවලිය 90:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 127:1; හිතෝ 16:3; යෙසා 26:12; 1කොරි 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 13 පි.

    11/15/2001, 14-15 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 90:පෙර සටහනද්වි 33:1
ගීතා. 90:1ද්වි 33:27; ගීතා 91:1
ගීතා. 90:2යෙරෙ 10:12
ගීතා. 90:2ගීතා 93:2; යෙසා 40:28; හබ 1:12; 1තිමෝ 1:17; එළි 1:8; 15:3
ගීතා. 90:3උත් 3:19; ගීතා 104:29; 146:3, 4; දේශ 3:20; 12:7
ගීතා. 90:42පේතෘ 3:8
ගීතා. 90:5යෝබ් 9:25
ගීතා. 90:5ගීතා 103:15; 1පේතෘ 1:24
ගීතා. 90:6යෝබ් 14:2
ගීතා. 90:7ගණන් 17:12, 13; ද්වි 32:22
ගීතා. 90:8යෙරෙ 16:17
ගීතා. 90:8හිතෝ 24:12; හෙබ්‍රෙ 4:13
ගීතා. 90:102සාමු 19:34, 35
ගීතා. 90:10යෝබ් 14:10; ගීතා 78:39; ලූක් 12:20; යාකො 4:13, 14
ගීතා. 90:11යෙසා 33:14; ලූක් 12:5
ගීතා. 90:12ගීතා 39:4
ගීතා. 90:13ගීතා 6:4
ගීතා. 90:13ද්වි 32:36; ගීතා 135:14
ගීතා. 90:13ගීතා 89:46
ගීතා. 90:14ගීතා 36:7; 51:1; 63:3; 85:7
ගීතා. 90:14ගීතා 149:2
ගීතා. 90:15ගීතා 30:5
ගීතා. 90:15ද්වි 2:14
ගීතා. 90:16ගණන් 14:31; යොෂු 23:14
ගීතා. 90:17ගීතා 127:1; හිතෝ 16:3; යෙසා 26:12; 1කොරි 3:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 90:1-17

ගීතාවලිය

හතරවෙනි කොටස

(ගීතාවලිය 90-106)

සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වන මෝසෙස්ගේ යාච්ඤාවක්.+

90 යෙහෝවා දෙවියනි, ඈත අතීතයේ ඉඳන්ම අපේ නිවහන* ඔබයි.+

2 කඳු බිහි වෙන්නත් කලින්,

පොළොව සහ ඒකේ තියෙන හැම දේම හදන්නත් කලින්*+ ඔබ හිටියා.

පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති දෙවියන් ඔබයි.*+

 3 ඔබ මිනිසාව ආයෙත් දූවිල්ලට හරවනවා.

“මිනිසුනි, ආයෙත් දූවිල්ලට හැරිලා යන්න” කියලා ඔබ කියනවා.+

 4 අවුරුදු දහසක් ගත වුණත් ඔබට ඒක ගෙවී ගිය එක දවසක්* වගේ.+

ඔබට ඒක රාත්‍රියේ ගෙවී ගිය එක රැකවල් යාමයක්* වගේ.

 5 එක මොහොතකින් ඔබ ඔවුන්ව නැති කරලා දානවා.+

ඔවුන්ගේ ජීවිතේ හරියට කෙටි නින්දක් වගේ.

ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ වගේ.+

 6 උදෑසන ඒවා දලු දාලා හොඳින් වැඩෙනවා.

ඒත් හවස් වෙද්දී ඒවා පර වෙලා වේළිලා යනවා.+

 7 ඔබේ කේන්තිය නිසා අපි විනාශ වෙලා යනවා.+

ඔබේ දැවෙන කෝපය දැක්කාම අපි බයෙන් වෙවුලනවා.

 8 ඔබ අපේ වැරදි ගැන හොඳින්ම දන්නවා.*+

ඔබේ මුහුණෙන් නික්මෙන ආලෝකය නිසා අපේ හැම රහසක්ම හෙළි වෙනවා.+

 9 ඔබ අපිත් එක්ක කේන්තියෙන් ඉන්න නිසා අපේ ජීවිතේ දවස් ටිකෙන් ටික ගෙවිලා යනවා.

හුස්මක්* වගේ අපේ ජීවිතේ ඉක්මනින්ම අවසන් වෙනවා.

10 සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්නේ අවුරුදු 70යි.

හොඳට සවිශක්තිය තියෙන කෙනෙක් අවුරුදු 80ක් ජීවත් වෙයි.+

ඒත් ඒ ටික කාලෙත් දුක් කරදරවලින් පිරිලා.

අපේ ජීවිතේ දවස් වේගයෙන් ගෙවිලා යනවා.

අපේ ජීවිත ඉක්මනින්ම නැති වෙලා යනවා.+

11 ඔබේ කෝපය මොන තරම් බලගතුද කියලා තේරුම්ගන්න පුළුවන් කාටද?

ඔබේ උදහස හිතාගන්න බැරි තරම් බලවත්.

අපි ඔබට පෙන්විය යුතු ගරුබියත් ඒ තරම්ම ප්‍රබල වෙන්න ඕනේ.+

12 අපේ ජීවිතයේ හැම දවසක්ම අර්ථවත් විදිහට ගත කරන්න* අපිට උගන්වන්න.+

එතකොට නැණවත් හිතක් ඇති කරගන්න අපිට පුළුවන් වෙයි.

13 අනේ යෙහෝවා, ආයෙත් ඔබේ කරුණාව අපිට පෙන්වන්න.+

ඔබේ සේවකයන්ට අනුකම්පා කරන්න.+

තව කොච්චර කාලයක් ඔබ අපෙන් ඈත් වෙලා ඉන්නවාද?+

14 උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා අපිව සතුටට පත් කරන්න.+

එතකොට ප්‍රීති ඝෝෂා නඟමින් ජීවිත කාලේ පුරාම අපිට සතුටින් ඉන්න පුළුවන්.+

15 ඔබ අපිට දුක් පීඩා විඳින්න ඉඩහැරපු තරමටම අපේ හිත් සතුටින් පුරවන්න.+

අපි දුක් විඳපු අවුරුදු ගාණට හරියන්න අපිව සතුටට පත් කරන්න.+

16 ඔබ කරන යහපත් දේවල් ඔබේ සේවකයන්ට දකින්න සලස්වන්න.

ඔබේ මහත් බලය දකින්න ඔවුන්ගේ දරුවන්ටත් අවස්ථාව දෙන්න.+

17 යෙහෝවා අපේ දෙවියනි, ඔබේ කරුණාව අපිට පෙන්වන්න.

අපේ දෑතේ වැඩවලට ආශීර්වාද කරන්න.

අපි කරන හැම දේකටම ඔබේ ආශීර්වාදය ලැබේවා!+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න