ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • අලුත් ගල් පුවරු දෙකක් ලබා දෙයි (1-4)

      • මෝසෙස් යෙහෝවාගේ තේජස දකියි (5-9)

      • ගිවිසුමට ඇතුළත් වෙන දේවල් ආයෙත් පැහැදිලි කරයි (10-28)

      • මෝසෙස්ගේ මූණෙන් ලොකු දීප්තියක් විහිදෙයි (29-35)

නික්මයාම 34:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:1
  • +නික් 32:19; ද්වි 9:17
  • +ද්වි 9:10

නික්මයාම 34:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:20; 24:12

නික්මයාම 34:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:12, 13

නික්මයාම 34:5

පාදසටහන්

  • *

    ඒ කියන්නේ තමන් මොන වගේ කෙනෙක්ද කියලා මෝසෙස්ට කියලා දුන්නා.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:38
  • +නික් 6:3; 33:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 1 පි.

නික්මයාම 34:6

පාදසටහන්

  • *

    හෝ, “ඇත්ත කියන.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:27; 2ලේක 30:9; නෙහෙ 9:17; ගීතා 86:15; යෝවෙ 2:13
  • +ලූක් 6:36
  • +ගණන් 14:18; 2පේතෘ 3:9
  • +ගීතා 31:5; රෝම 2:2
  • +යෙරෙ 31:3; විලා 3:22; මීකා 7:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 276-278 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2021, 2-3 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

    මුරටැඹ (පාඩම්),

    9/2017, 8 පි.

    පිබිදෙව්!,

    7/2011, 6-7 පි.

    මුරටැඹ,

    5/1/2009, 18 පි.

    5/15/2005, 23-25 පි.

    1/15/2002, 13-15, 17-18 පි.

    10/1/1998, 8, 12-13 පි.

    දැනුම, 28-30 පි.

නික්මයාම 34:7

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඒ දුෂ්ටකම් කරන අයටත්.

හරස් යොමු දැක්වීම්

  • +දානි 9:4
  • +ගීතා 103:12; යෙසා 55:7; එෆී 4:32; 1යොහ 1:9
  • +ද්වි 32:35; යොෂු 24:19; රෝම 2:5; 2පේතෘ 2:4; යූද් 14, 15
  • +නික් 20:5; ද්වි 30:19; 1සාමු 15:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 115-117 පි.

    මුරටැඹ,

    5/1/2009, 18 පි.

    5/15/2005, 23-25 පි.

    1/15/2002, 13, 15, 17-18 පි.

    දැනුම, 28-30 පි.

නික්මයාම 34:9

පාදසටහන්

  • *

    මූ.අ., “උරුමය.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:14
  • +නික් 32:9; 33:3
  • +ගණන් 14:19

නික්මයාම 34:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:23; ගීතා 147:19, 20
  • +නික් 33:16; ද්වි 10:21

නික්මයාම 34:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5, 6; ද්වි 12:28
  • +නික් 3:8; 33:2; ද්වි 7:1

නික්මයාම 34:12

පාදසටහන්

  • *

    හෝ, “ඔයාලට උගුලක් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:2
  • +නික් 23:32, 33

නික්මයාම 34:13

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:24; ද්වි 12:3

නික්මයාම 34:14

පාදසටහන්

  • *

    හෝ, “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා දකිනවා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:3; 1කොරි 10:14; 1යොහ 5:21
  • +යොෂු 24:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

    මුරටැඹ,

    10/15/2002, 28 පි.

    9/15/1995, 8-9 පි.

    මැවුම්කරු, 132-133 පි.

නික්මයාම 34:15

පාදසටහන්

  • *

    මූ.අ., “දෙවිවරුන් එක්ක අනාචාරයේ යෙදෙමින්.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:20
  • +ගණන් 25:2; 2කොරි 6:14

නික්මයාම 34:16

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 9:2
  • +ද්වි 7:4; 31:16; විනි 2:17; 8:33; 1රාජා 11:2; නෙහෙ 13:26; ගීතා 106:28

නික්මයාම 34:17

පාදසටහන්

  • *

    හෝ, “ලෝහවලින් රූප.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:8; ලෙවී 19:4

නික්මයාම 34:18

පාදසටහන්

  • *

    උප. B15 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:6
  • +නික් 23:15

නික්මයාම 34:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:2; ලූක් 2:23
  • +නික් 22:30

නික්මයාම 34:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:15; ගණන් 18:15, 16

නික්මයාම 34:21

පාදසටහන්

  • *

    හෝ, “සබතක් පවත්වන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:12

නික්මයාම 34:22

පාදසටහන්

  • *

    පැල් (කූඩාරම්) උත්සවය කියලත් කියනවා.

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:16; ලෙවී 23:34

නික්මයාම 34:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:16

නික්මයාම 34:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1998, 20 පි.

නික්මයාම 34:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:18
  • +නික් 12:10; ගණන් 9:12

නික්මයාම 34:26

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:8, 12; ද්වි 26:2; හිතෝ 3:9
  • +නික් 23:19; ද්වි 14:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 27 පි.

නික්මයාම 34:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:4; ද්වි 31:9, 11
  • +නික් 24:8; ද්වි 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 108 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 179-181 පි.

    මුරටැඹ,

    6/15/2012, 26 පි.

නික්මයාම 34:28

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ යෙහෝවා ගැන.

  • *

    මූ.අ., “වචන දහය.” දසපනත විදිහටත් හඳුන්වනවා.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:18
  • +නික් 31:18; ද්වි 10:2

නික්මයාම 34:29

පාදසටහන්

  • *

    හෝ, “සාක්ෂියක් විදිහට දුන්න ගල් පුවරු.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:15

නික්මයාම 34:30

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 3:7

නික්මයාම 34:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:3; ද්වි 1:3

නික්මයාම 34:33

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 3:13

නික්මයාම 34:34

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 3:16
  • +ද්වි 27:10

නික්මයාම 34:35

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 3:7, 13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 34:1ද්වි 10:1
නික්. 34:1නික් 32:19; ද්වි 9:17
නික්. 34:1ද්වි 9:10
නික්. 34:2නික් 19:20; 24:12
නික්. 34:3නික් 19:12, 13
නික්. 34:5ක්‍රියා 7:38
නික්. 34:5නික් 6:3; 33:19
නික්. 34:6නික් 22:27; 2ලේක 30:9; නෙහෙ 9:17; ගීතා 86:15; යෝවෙ 2:13
නික්. 34:6ලූක් 6:36
නික්. 34:6ගණන් 14:18; 2පේතෘ 3:9
නික්. 34:6ගීතා 31:5; රෝම 2:2
නික්. 34:6යෙරෙ 31:3; විලා 3:22; මීකා 7:18
නික්. 34:7දානි 9:4
නික්. 34:7ගීතා 103:12; යෙසා 55:7; එෆී 4:32; 1යොහ 1:9
නික්. 34:7ද්වි 32:35; යොෂු 24:19; රෝම 2:5; 2පේතෘ 2:4; යූද් 14, 15
නික්. 34:7නික් 20:5; ද්වි 30:19; 1සාමු 15:2
නික්. 34:9නික් 33:14
නික්. 34:9නික් 32:9; 33:3
නික්. 34:9ගණන් 14:19
නික්. 34:102සාමු 7:23; ගීතා 147:19, 20
නික්. 34:10නික් 33:16; ද්වි 10:21
නික්. 34:11නික් 19:5, 6; ද්වි 12:28
නික්. 34:11නික් 3:8; 33:2; ද්වි 7:1
නික්. 34:12ද්වි 7:2
නික්. 34:12නික් 23:32, 33
නික්. 34:13නික් 23:24; ද්වි 12:3
නික්. 34:14නික් 20:3; 1කොරි 10:14; 1යොහ 5:21
නික්. 34:14යොෂු 24:19
නික්. 34:151කොරි 10:20
නික්. 34:15ගණන් 25:2; 2කොරි 6:14
නික්. 34:16එස්රා 9:2
නික්. 34:16ද්වි 7:4; 31:16; විනි 2:17; 8:33; 1රාජා 11:2; නෙහෙ 13:26; ගීතා 106:28
නික්. 34:17නික් 32:8; ලෙවී 19:4
නික්. 34:18ලෙවී 23:6
නික්. 34:18නික් 23:15
නික්. 34:19නික් 13:2; ලූක් 2:23
නික්. 34:19නික් 22:30
නික්. 34:20නික් 13:15; ගණන් 18:15, 16
නික්. 34:21ද්වි 5:12
නික්. 34:22නික් 23:16; ලෙවී 23:34
නික්. 34:23ද්වි 16:16
නික්. 34:24නික් 34:11
නික්. 34:25නික් 23:18
නික්. 34:25නික් 12:10; ගණන් 9:12
නික්. 34:26ගණන් 18:8, 12; ද්වි 26:2; හිතෝ 3:9
නික්. 34:26නික් 23:19; ද්වි 14:21
නික්. 34:27නික් 24:4; ද්වි 31:9, 11
නික්. 34:27නික් 24:8; ද්වි 4:13
නික්. 34:28ද්වි 9:18
නික්. 34:28නික් 31:18; ද්වි 10:2
නික්. 34:29නික් 32:15
නික්. 34:302කොරි 3:7
නික්. 34:32නික් 24:3; ද්වි 1:3
නික්. 34:332කොරි 3:13
නික්. 34:342කොරි 3:16
නික්. 34:34ද්වි 27:10
නික්. 34:352කොරි 3:7, 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 34:1-35

නික්මයාම

34 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයාට කලින් දුන්න ගල් පුවරු දෙක වගේ තවත් ගල් පුවරු දෙකක් කපාගන්න.+ ඔයා කඩලා දැම්ම+ ගල් පුවරුවල ලියලා තිබුණ වචනම මම ඒ පුවරු දෙකෙත් ලියන්නම්.+ 2 ඔයා හෙට උදේ සීනයි කන්ද මුදුනට ඇවිත් මගේ ඉස්සරහට එන්න.+ 3 ඔයාත් එක්ක වෙන කාටවත් එන්න දෙන්න එපා. කාටවත් කන්දේ කිසිම තැනක ඉන්න දෙන්නත් එපා. එළුවන්ටවත් බැටළුවන්ටවත් ගවයන්ටවත් කන්ද ළඟ තණකොළ කන්න දෙන්න එපා.”+

4 ඉතින් මෝසෙස් කලින් තිබුණ ගල් පුවරු දෙක වගේම තවත් ගල් පුවරු දෙකක් කපාගත්තා. යෙහෝවා එයාට අණ කරපු විදිහටම එයා උදෙන්ම නැඟිටලා ඒ ගල් පුවරු දෙකත් අරගෙන සීනයි කන්දට නැග්ගා. 5 ඊටපස්සේ යෙහෝවා මෝසෙස් හිටපු තැනට වලාකුළකින් බැහැලා ඇවිත්+ යෙහෝවා කියන තමන්ගේ නම ගැන මෝසෙස්ට කියලා දුන්නා.*+ 6 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ව පහු කරගෙන යන ගමන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම අනුකම්පාව පෙන්නන,+ දයාවන්ත+ කෙනෙක්. මම ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+ යෙහෝවා වන මම හැම වෙලාවෙම විශ්වාසවන්තව වැඩ කරන,*+ නොසැලෙන ආදරෙන් පිරුණු+ දෙවි කෙනෙක්. 7 මම පරම්පරා දහස් ගාණකට නොසැලෙන ආදරයක් පෙන්නනවා.+ මගේ නීති කඩ කරන, වැරදි කරන, මට අකීකරු වෙන අයට මම සමාව දෙනවා.+ ඒත් දුෂ්ට අයට ලැබෙන්න ඕනෙ දඬුවම මම නොදී ඉන්නේ නැහැ.+ ඒ වගේම පියවරුන්ගේ වැරදි නිසා* එයාලාගේ දරුවන්ටත් එයාලාගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් මං දඬුවම් කරනවා.”+

8 මෝසෙස් ඒක අහපු ගමන්ම බිම දිගා වෙලා දෙවියන්ට නමස්කාර කළා. 9 ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, ඔයා මං ගැන සතුටු වෙනවා නම් මං කියන දේ අහන්න. මේ ගමන යන්න අපිත් එක්ක එන්න.+ මං දන්නවා අපි හරිම මුරණ්ඩු සෙනඟක් කියලා.+ ඒත් අපේ අතින් වුණ වැරදිවලටයි, පව්වලටයි සමාව දෙන්න.+ අනේ යෙහෝවා, ඔයාගේ සෙනඟ* විදිහට අපිව පිළිගන්න.” 10 එතකොට දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම දැන් ඔයාත් එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා. මීට කලින් කවදාවත් මේ පොළොවේ කොහෙවත් කරලා නැති පුදුම දේවල් මම ඔයාගේ සෙනඟ ඉස්සරහා කරනවා. වෙන කිසිම ජාතියක් ඉස්සරහා මං ඒ වගේ දේවල් කරලා නැහැ.+ යෙහෝවා වන මං ඔයාලා වෙනුවෙන් කරන පුදුමාකාර දේවල් ඔයාලා අවට ඉන්න ජාතීන් දකියි.+

11 “අද මං අණ කරන මේ හැම දෙයක්ම ඒ විදිහටම කරන්න.+ අමෝරිවරුන්ව, කානානිවරුන්ව, හිත්තීවරුන්ව, පෙරිස්සිවරුන්ව, හිවීයවරුන්ව සහ යෙබූසිවරුන්ව මම දේශයෙන් පන්නලා දානවා.+ 12 ඔබ යන දේශයේ ජීවත් වෙන අය එක්ක කිසිම ගිවිසුමක් ඇති කරගන්න එපා.+ මොකද එහෙම කළොත් ඒක ඔබේ විනාශයට හේතු වෙයි.*+ 13 ඔබ ඒ අයගේ පූජාසන කඩා දැමිය යුතුයි. නමස්කාර කරන්න ඔවුන් ඉදි කරපු කුලුනුත් කණුත්* කුඩු කරලා දාන්න.+ 14 වෙන කිසිම දෙවි කෙනෙක් ඉස්සරහා වැඳ වැටෙන්න එපා.+ මොකද යෙහෝවා වන මම බලාපොරොත්තු වෙනවා ඔබ මුළු හිතින්ම මට ආදරේ කරලා මට විතරක් නමස්කාර කරයි කියලා.*+ ඒක හැමෝම දන්න දෙයක්. මගේ සෙනඟ නමස්කාර කළ යුත්තේ මට විතරයි. 15 ඒ දේශයේ ජීවත් වෙන අය එක්ක කිසිම ගිවිසුමක් ඇති කරගන්න එපා. එහෙම කළොත් ඒ අය ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරමින්* පුදපූජා ඔප්පු කරද්දී ඔවුන් එක්ක එකතු වෙන්න කියලා ඔබටත් කියයි.+ එතකොට ඒ පූජාවලින් කන්න ඔබත් පෙලඹෙයි.+ 16 ඒ වගේම ඔබ ඒ දේශයේ ජීවත් වෙන අයගේ දුවලව ඔබේ පුතුන්ට විවාහ කරලා දෙයි.+ ඒ ස්ත්‍රීන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරද්දී ඔවුන් ඔබේ පුතුන්වත් පොලඹවයි ඒ දෙවිවරුන්ට නමස්කාර කරන්න.+

17 “දෙවිවරුන්ගේ රූප* හදාගන්න එපා.+

18 “ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මම ඔබට අණ කරපු විදිහට ඔබ දවස් හතක්ම මුහුන් නොදැමූ රොටි කෑ යුතුයි. ආබීබ්* මාසයේ+ මම නියම කරපු දවස්වලදී එහෙම කරන්න. මොකද ඔබ ඊජිප්තුවෙන් පිටතට ආවේ ඒ මාසයෙදියි.

19 “හැම කුලුඳුල් පිරිමි දරුවෙක්ම මට අයිතියි.+ ඒ වගේම ඔබේ ගව රැළේ සහ බැටළු රැළේ ඉන්න හැම කුලුඳුල් පිරිමි සතෙක්ම අයිති මටයි.+ 20 බූරුවන් අතරේ ඉන්න හැම කුලුඳුල් පැටියෙක්වම මුදවගත යුතුයි. ඒ එක් එක් කුලුඳුල් පැටියා මුදවගන්න බැටළුවෙක් ගාණේ දිය යුතුයි. උන්ව මුදවගත්තේ නැත්නම් උන්ගේ බෙල්ල කඩා දැමිය යුතුයි. ඔබේ හැම කුලුඳුල් පුතෙක්වමත් ගෙවීමක් කරලා මුදවගත යුතුයි.+ කවුරුත් මං ඉස්සරහට හිස් අතින් නොපැමිණිය යුතුයි.

21 “ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න. ඒත් හත්වෙනි දවසේදී විවේක ගන්න.*+ හාන කාලයේදීත් අස්වැන්න නෙළන කාලයේදීත් ඔබ හත්වෙනි දවසේදී විවේක ගත යුතුයි.

22 “ඔබ සති උත්සවය පැවැත්විය යුතුයි. ඒ උත්සවයේදී ඔබේ තිරිඟු අස්වැන්නේ මුල්ම පලදාව ඔප්පු කරන්න. ඒ වගේම අවුරුද්ද අවසානයේදී අස්වැන්න නෙළීමේ උත්සවය* පවත්වන්න.+

23 “අවුරුද්දට තුන් වතාවක් හැම පුරුෂයෙක්ම ඊශ්‍රායෙල්වරුන්ගේ සැබෑ ස්වාමීන් සහ දෙවියන් වන යෙහෝවා ඉස්සරහට පැමිණිය යුතුයි.+ 24 ඔබ යන දේශයේ ජීවත් වෙන ජාතීන් හැමෝවම පන්නලා දාලා+ මම ඔබට හුඟක් ඉඩකඩ තියෙන දේශයක් දෙනවා. ඔබ අවුරුද්දට තුන් වතාවක් ඔබේ දෙවි යෙහෝවා වන මට නමස්කාර කරන්න යද්දී කිසිම කෙනෙක් ඔබේ දේශය අයිති කරගන්න උත්සාහ කරන්නේ නැහැ.

25 “ඔබ මට සත්තුන්ගේ ලේ ඔප්පු කරද්දී ඒවාත් එක්ක මුහුන් දාපු කිසිම දෙයක් ඔප්පු නොකළ යුතුයි.+ පාස්කු උත්සවය සඳහා ඔප්පු කරන සතාගේ මස් පහුවෙනිදා උදේ වෙන කල් තියාගන්න එපා.+

26 “මුල්ම පලදාවෙන් නෙළාගන්න හොඳම පල ඔබේ දෙවි යෙහෝවාගේ ගෘහයට ගෙනා යුතුයි.+

“එළු පැටියෙක්ව උගේ මවගේ කිරිවල උයන්න එපා.”+

27 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “මං ඔයාට කියපු ඒ දේවල් ලියාගන්න.+ මම ඊශ්‍රායෙල් සෙනඟ එක්කත් ඔයා එක්කත් ගිවිසුමක් ඇති කරගන්නවා.+ ඒ ගිවිසුමට මං කියපු ඒ දේවල් ඇතුළත්.” 28 මෝසෙස් දවල් 40කුත් රෑ 40කුත් යෙහෝවා ඉස්සරහා හිටියා. ඒ කාලයේදී මෝසෙස් කෑම කෑවෙවත් වතුර බිව්වෙවත් නැහැ.+ ඔහු* ගල් පුවරු දෙකේ ගිවිසුමට ඇතුළත් ආඥා දහය* ලියලා දුන්නා.+

29 මෝසෙස් ගල් පුවරු* දෙකත් අරගෙන සීනයි කන්දෙන් බැහැලා ආවා.+ එයා දෙවියන් එක්ක කතා කරපු නිසා එයාගේ මූණෙන් ලොකු දීප්තියක් විහිදුණා. ඒත් මෝසෙස් ඒ ගැන දැනන් හිටියේ නැහැ. 30 මෝසෙස්ගේ මූණ දීප්තියෙන් බැබළෙනවා කියලා දැක්කාම ආරොන් සහ ඊශ්‍රායෙල්වරුන් එයා ළඟට යන්න බය වුණා.+

31 ඒත් මෝසෙස්, එයා ළඟට එන්න කියලා ඒගොල්ලන්ට කිව්වා. ඉතින් ආරොන් සහ අධිපතීන් හැමෝම මෝසෙස් ළඟට ගියා. මෝසෙස් එයාලා එක්ක කතා කළා. 32 ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟත් මෝසෙස් ළඟට ආවා. යෙහෝවා සීනයි කන්දේදී දුන්න හැම ආඥාවක් ගැනම මෝසෙස් සෙනඟට කියලා දුන්නා.+ 33 එදා ඉඳන් මෝසෙස් සෙනඟ එක්ක කතා කරලා ඉවර වුණ හැම වෙලාවකම එයාගේ මූණ වැස්මකින් වහගත්තා.+ 34 ඒත් එයා යෙහෝවා එක්ක කතා කරන්න යද්දී ඒ වැස්ම මූණෙන් අයින් කළා.+ දෙවියන් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ එයා එළියට ඇවිත් දෙවියන් එයාට අණ කරපු දේවල් ඊශ්‍රායෙල් සෙනඟට දැන්නුවා.+ 35 එතකොට මෝසෙස්ගේ මූණ දීප්තියෙන් බැබළෙනවා සෙනඟ දැක්කා. ඒ නිසා මෝසෙස් ආයෙත් දෙවියන් ඉස්සරහට යන කල් ඒ වැස්මෙන් මූණ වහගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න