ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල්වරු මුහුද ළඟට යයි (1-4)

      • පාරාවෝ ඊශ්‍රායෙල්වරු පස්සෙන් පන්නගෙන එයි (5-14)

      • ඊශ්‍රායෙල්වරු රතු මුහුද මැදින් යයි (15-25)

      • ඊජිප්තුවරු මුහුදේ ගිලෙයි (26-28)

      • ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා ගැන විශ්වාසයක් ඇති වෙයි (29-31)

නික්මයාම 14:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:17, 18

නික්මයාම 14:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:13; රෝම 9:17, 18
  • +නික් 9:15, 16; 15:11; 18:10, 11; යොෂු 2:9, 10
  • +නික් 7:5; 8:22

නික්මයාම 14:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:33

නික්මයාම 14:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:23

නික්මයාම 14:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:3

නික්මයාම 14:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:9

නික්මයාම 14:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:6, 7; නෙහෙ 9:9

නික්මයාම 14:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:3; 17:3; ගණන් 14:2-4; ගීතා 106:7

නික්මයාම 14:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:21; 6:6, 9

නික්මයාම 14:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:9; ද්වි 20:3; 2ලේක 20:15, 17; ගීතා 27:1; 46:1; යෙසා 41:10
  • +2ලේක 20:17
  • +නික් 14:30; 15:5; ගීතා 136:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2013, 4 පි.

නික්මයාම 14:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:30; 20:4; 2ලේක 20:29

නික්මයාම 14:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:15, 16

නික්මයාම 14:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:4; රෝම 9:17, 18

නික්මයාම 14:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:16; නික් 32:34; ගණන් 20:16; යූද් 9
  • +නික් 13:21

නික්මයාම 14:20

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:6, 7
  • +ගීතා 105:39

නික්මයාම 14:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:16; ක්‍රියා 7:36
  • +නෙහෙ 9:10, 11; ගීතා 78:13; 136:13; යෙසා 63:12
  • +යොෂු 2:9, 10; ගීතා 66:6; 106:9; 114:3

නික්මයාම 14:22

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:1; හෙබ්‍රෙ 11:29
  • +නික් 15:8

නික්මයාම 14:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:17

නික්මයාම 14:24

පාදසටහන්

  • *

    ඒ කියන්නේ පාන්දර දෙකේ ඉඳන් පාන්දර හය දක්වා කාලයයි.

  • *

    මූ.අ., “ගිනි සහ වලා ටැඹේ.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21

නික්මයාම 14:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:4

නික්මයාම 14:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:1, 4

නික්මයාම 14:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:5, 10; ද්වි 11:3, 4; යොෂු 24:6, 7; නෙහෙ 9:10, 11; ගීතා 78:53; හෙබ්‍රෙ 11:29
  • +නික් 14:13; ගීතා 106:11; 136:15

නික්මයාම 14:29

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 77:19
  • +නික් 15:8

නික්මයාම 14:30

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:20; ගීතා 106:8-11

නික්මයාම 14:31

පාදසටහන්

  • *

    මූ.අ., “බලවත් අත.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:31; 19:9; ගීතා 106:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 14:2නික් 13:17, 18
නික්. 14:4නික් 7:13; රෝම 9:17, 18
නික්. 14:4නික් 9:15, 16; 15:11; 18:10, 11; යොෂු 2:9, 10
නික්. 14:4නික් 7:5; 8:22
නික්. 14:5නික් 12:33
නික්. 14:6නික් 14:23
නික්. 14:8ගණන් 33:3
නික්. 14:9නික් 15:9
නික්. 14:10යොෂු 24:6, 7; නෙහෙ 9:9
නික්. 14:11නික් 16:3; 17:3; ගණන් 14:2-4; ගීතා 106:7
නික්. 14:12නික් 5:21; 6:6, 9
නික්. 14:13ගණන් 14:9; ද්වි 20:3; 2ලේක 20:15, 17; ගීතා 27:1; 46:1; යෙසා 41:10
නික්. 14:132ලේක 20:17
නික්. 14:13නික් 14:30; 15:5; ගීතා 136:15
නික්. 14:14ද්වි 1:30; 20:4; 2ලේක 20:29
නික්. 14:17නික් 9:15, 16
නික්. 14:18නික් 14:4; රෝම 9:17, 18
නික්. 14:19උත් 48:16; නික් 32:34; ගණන් 20:16; යූද් 9
නික්. 14:19නික් 13:21
නික්. 14:20යොෂු 24:6, 7
නික්. 14:20ගීතා 105:39
නික්. 14:21නික් 14:16; ක්‍රියා 7:36
නික්. 14:21නෙහෙ 9:10, 11; ගීතා 78:13; 136:13; යෙසා 63:12
නික්. 14:21යොෂු 2:9, 10; ගීතා 66:6; 106:9; 114:3
නික්. 14:221කොරි 10:1; හෙබ්‍රෙ 11:29
නික්. 14:22නික් 15:8
නික්. 14:23නික් 14:17
නික්. 14:24නික් 13:21
නික්. 14:25නික් 14:4
නික්. 14:27නික් 15:1, 4
නික්. 14:28නික් 15:5, 10; ද්වි 11:3, 4; යොෂු 24:6, 7; නෙහෙ 9:10, 11; ගීතා 78:53; හෙබ්‍රෙ 11:29
නික්. 14:28නික් 14:13; ගීතා 106:11; 136:15
නික්. 14:29ගීතා 77:19
නික්. 14:29නික් 15:8
නික්. 14:30ද්වි 4:20; ගීතා 106:8-11
නික්. 14:31නික් 4:31; 19:9; ගීතා 106:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 14:1-31

නික්මයාම

14 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල්වරුන්ට කියන්න ආයෙත් හැරිලා ගිහින් මුහුද සහ මිග්දෝල් අතරේ තියෙන පීහහීරොත්වල කඳවුරු බැඳගන්න කියලා. ඔයාලා කඳවුරු බැඳගන්න ඕනෙ මුහුදට කිට්ටුවෙන්, බාල්ෂෙපොන්+ ඉස්සරහා තියෙන පීහහීරොත්වලයි. 3 ඒ ගැන ආරංචි වුණාම පාරාවෝ එයාගේ සේවකයන්ට කියයි, ‘ඊශ්‍රායෙල්වරු අතරමං වෙලා. එයාලා පාළුකරයේ එහේ මෙහේ ඇවිදින්නේ ඒ නිසයි’ කියලා. 4 පාරාවෝ ආයෙත් එයාගේ හිත මුරණ්ඩු කරගෙන+ ඊශ්‍රායෙල් සෙනඟ පස්සෙන් පන්නගෙන එයි. මමත් එයාට එහෙම කරන්න ඉඩහරිනවා. ඒත් එයාවත් එයාගේ මුළු හමුදාවත් අන්ත පරාජයකට පත් කරලා මම මගේ නම ගෞරවයට පත් කරනවා.+ එතකොට මම යෙහෝවා කියලා ඊජිප්තුවරු අනිවාර්යයෙන්ම දැනගනියි.”+ ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන් කියපු විදිහටම කළා.

5 ඊශ්‍රායෙල්වරු දේශයෙන් පිට වෙලා ගිහින් කියලා ඊජිප්තුවේ රජට ආරංචි වුණාම සෙනඟට යන්න දුන්න එක ගැන එයාත් එයාගේ සේවකයනුත් පසුතැවුණා.+ එයාලා එකිනෙකාට මෙහෙම කිව්වා. “අපි කළේ මහ මෝඩ වැඩක්! ඇයි අපි ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ?” 6 ඉතින් පාරාවෝ එයාගේ යුධ රථ සූදානම් කරගෙන එයාගේ හමුදාවත් එක්ක ඊශ්‍රායෙල්වරු පස්සේ පන්නගෙන ගියා.+ 7 එයා විශේෂ යුධ රථ 600කුත් ඊජිප්තුවේ තිබුණ අනිත් හැම යුධ රථයක්මත් මුළු හමුදාවත් අරන් ගියා. 8 ඊජිප්තුවේ රජ වන පාරාවෝ හරිම මුරණ්ඩු විදිහට ඊශ්‍රායෙල්වරුන්ව පන්නගෙන ගියා. යෙහෝවා දෙවියනුත් ඒකට බාධා කළේ නැහැ. ඒ අතරේ ඊශ්‍රායෙල්වරු ලොකු විශ්වාසයකින් එයාලාගේ ගමන ගියා.+ 9 ඊශ්‍රායෙල් සෙනඟ පස්සෙන් පන්නගෙන ආපු+ පාරාවෝගේ අශ්ව රථයි, අසරුවනුයි, මුළු හමුදාවමයි ඊශ්‍රායෙල්වරු ළඟටම ආවා. ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගෙන හිටියේ මුහුදට කිට්ටුවෙන් තිබුණ පීහහීරොත්වලයි. පීහහීරොත් තිබුණේ බාල්ෂෙපොන් ඉස්සරහා.

10 පාරාවෝත් එයාගේ හමුදාවත් ළඟටම ඇවිත් කියලා දැක්කාම ඊශ්‍රායෙල්වරු හොඳටම බය වෙලා යෙහෝවාගෙන් කෑගහලා උදව් ඉල්ලුවා.+ 11 සෙනඟ මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මේ කළේ? අපිව පාළුකරයට අරන් ආවේ මරලා දාන්නද?+ මෙහෙට එක්කන් ආවේ අපිව වළලන්න ඊජිප්තුවේ ඉඩ නැති හින්දාද? 12 ‘ඊජිප්තුවරුන්ට සේවය කරන්න අපිට ඉඩ දෙන්න’ කියලා අපි ඔයාට කිව්වා නේද? මේ පාළුකරයේ මැරිලා යනවාට වඩා හොඳයි ඊජිප්තුවරුන්ට බැළ මෙහෙවරකම් කරන එක.”+ 13 එතකොට මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා.+ නොසැලී ස්ථිරව ඉන්න. අද යෙහෝවා ඔයාලව බේරගන්න විදිහ ඔයාලාගේ ඇස් දෙකෙන්ම බලාගන්න.+ ඔයාලා ඉස්සරහා ඉන්න මේ ඊජිප්තුවරුන්ව ඔයාලා ආයේ කවදාවත් දකින්නේ නැහැ.+ 14 යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන් සටන් කරනවා.+ ඔයාලට තියෙන්නේ නිහඬව බලන් ඉන්න විතරයි.”

15 පස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඇයි කලබල වෙලා මගෙන් උදව් ඉල්ලන්නේ? මෙතනින් යන්න ලෑස්ති වෙන්න කියලා සෙනඟට කියන්න. 16 ඔයාගේ සැරයටිය මුහුද දිහාවට දික් කරන්න. එතකොට මුහුදේ වතුර දෙබෑ වෙලා ඒ මැදින් වියළි පාරක් හැදෙයි. ඊටපස්සේ සෙනඟට පුළුවන් මුහුද මැදින් ඇවිදගෙන යන්න. 17 ඊජිප්තුවරු එයාලාගේ හිත් මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟ පස්සෙන් පන්නගෙන එයි. මං ඒකට ඉඩහරින්නේ පාරාවෝවත් එයාගේ යුධ රථත් අසරුවනුත් මුළු හමුදාවත් අන්ත පරාජයකට පත් කරලා මගේ නම ගෞරවයට පත් කරන්නයි.+ 18 පාරාවෝ සහ එයාගේ හමුදාව පරාජය කරලා මගේ නම ගෞරවයට පත් කරද්දී ඊජිප්තුවරු අනිවාර්යයෙන්ම දැනගනියි මම යෙහෝවා කියලා.”+

19 ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහින් ගමන් කරපු සැබෑ දෙවියන්ගේ දූතයා+ සෙනඟ පිටිපස්සට ගියා. එයාලා ඉස්සරහා තිබුණ වලා ටැඹත් පිටිපස්සට ගියා.+ 20 වලා ටැඹ ඊජිප්තුවරුන්ගෙන් ඊශ්‍රායෙල්වරුන්ව වෙන් කළා.+ එක පැත්තක ඊජිප්තුවරුනුත් අනිත් පැත්තේ ඊශ්‍රායෙල්වරුනුත් හිටියා. වලා ටැඹේ එක පැත්තක් හොඳටම අඳුරුයි. අනිත් පැත්තෙන් ආලෝකය විහිදුණා.+ ඒ විදිහට මුළු රෑම වලා ටැඹ ඒ දෙගොල්ලන්ව වෙන් කරලා තිබ්බා.

21 මෝසෙස් එයාගේ අත මුහුද දිහාවට දික් කළා.+ යෙහෝවා දෙවියන් ඒ වෙලාවෙම නැඟෙනහිර පැත්තෙන් තද හුළඟක් එව්වා. මුළු රෑම හුළඟ හැමුවා. ඒ හුළඟ නිසා මුහුද ටිකෙන් ටික දෙබෑ වෙලා+ මුහුදු පතුල මතු වුණා.+ 22 මුහුද මැදින් හැදුණ වියළි පාර දිගේ ඊශ්‍රායෙල්වරු ඇවිදගෙන ගියා.+ ඒ පාර දෙපැත්තේ මුහුදේ වතුර තිබුණේ හරියට පවුරක් වගෙයි.+ 23 ඊජිප්තුවරුනුත් එයාලා පස්සෙන්ම ගියා. පාරාවෝගේ අසරුවනුත් යුධ රථත් එයාලව පන්නගෙන මුහුද මැද්දටම ගියා.+ 24 අන්තිම රැකවල් යාමේදී* එක් පැත්තක ආලෝකයත් අනිත් පැත්තේ අඳුරත් තිබුණ වලා ටැඹේ* ඉඳන් යෙහෝවා ඊජිප්තු සේනාව දිහා බැලුවා.+ දෙවියන් ඊජිප්තුවරු අතරේ ලොකු වියවුලක් ඇති කළා. 25 දෙවියන් එයාලාගේ අශ්ව රථවල රෝද ගලවලා දැම්ම නිසා එයාලා ඒවා පදවගෙන ගියේ හරිම අමාරුවෙන්. එයාලා එකිනෙකාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරු පස්සේ යන එක අත්ඇරලා දාලා දැන්මම මෙහෙන් යමු. යෙහෝවා දෙවියන් එයාලා වෙනුවෙන් සටන් කරනවා.”+

26 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මුහුද ආයෙත් එකතු වෙලා ඊජිප්තුවරුන්වත් එයාලාගේ යුධ රථත් අසරුවන්වත් සම්පූර්ණයෙන්ම යට වෙලා යන්න ඔයාගේ අත දැන් මුහුද දිහාවට දික් කරන්න.” 27 මෝසෙස් ඒ වෙලාවෙම එයාගේ අත මුහුද දිහාවට දික් කළා. පාන්දර වෙද්දී මුහුද සාමාන්‍ය තත්වයට පත් වෙලා තිබුණා. ඊජිප්තුවරු එතනින් ගැලවිලා යන්න උත්සාහ කළත් යෙහෝවා එයාලව මුහුදට ගහගෙන යන්න සැලැස්සුවා.+ 28 මුහුදේ වතුර එකතු වෙද්දී ඊශ්‍රායෙල්වරුන්ව පන්නගෙන මුහුද මැද්දට ගිය පාරාවෝගේ සේනාවට අයිති යුධ රථයි, අසරුවනුයි මුහුදට යට වුණා.+ පාරාවෝගේ සේනාවේ කිසිම කෙනෙක් බේරුණේ නැහැ.+

29 ඊශ්‍රායෙල්වරු මුහුද මැදින් හැදිලා තිබුණ වියළි පාර දිගේ ඇවිදගෙන ගියා.+ ඒ පාර දෙපැත්තේ මුහුදේ වතුර තිබුණේ හරියට පවුරක් වගෙයි.+ 30 ඔය විදිහට යෙහෝවා දෙවියන් එදා ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවරුන්ගෙන් බේරගත්තා.+ මුහුදු වෙරළේ හැම තැනකම විසිරිලා තිබුණ ඊජිප්තුවරුන්ගේ මළ කඳන් ඊශ්‍රායෙල්වරු දැක්කා. 31 යෙහෝවා ඊජිප්තුවරුන්ට විරුද්ධව ඔහුගේ මහත් බලය* පාවිච්චි කරපු විදිහ එදා ඊශ්‍රායෙල්වරු එයාලාගේ ඇස් දෙකෙන්ම දැක්කා. එයාලට යෙහෝවා ගැන ගරුබියක් ඇති වුණා. යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ සේවකයා වුණ මෝසෙස් ගැනත් එයාලට ලොකු විශ්වාසක් ඇති වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න