ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • මිරියම් කාදෙෂ්වල මිය යයි (1)

      • මෝසෙස් විශාල ගලට සැරයටියෙන් ගහලා පව් කරයි (2-13)

      • ඒදොම්වරු දේශය හරහා යන්න ඊශ්‍රායෙල්වරුන්ට අවසර දෙන්නේ නැහැ (14-21)

      • ආරොන් මිය යයි (22-29)

ගණන් කතාව 20:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:26; 20:22; 33:36; ද්වි 2:14
  • +නික් 15:20; ගණන් 26:59; මීකා 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 7 ලිපිය

ගණන් කතාව 20:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:1

ගණන් කතාව 20:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 12-13 පි.

ගණන් කතාව 20:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:11; 17:3; ගණන් 16:13, 14; 21:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2009, 19 පි.

ගණන් කතාව 20:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:14, 15
  • +ද්වි 8:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2019, 12-13 පි.

    මුරටැඹ,

    9/1/2009, 19 පි.

ගණන් කතාව 20:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:10; ගණන් 14:10

ගණන් කතාව 20:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:5, 6; ගීතා 78:15; 105:41; 114:8; යෙසා 48:21

ගණන් කතාව 20:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:12, 19; ගණන් 17:10

ගණන් කතාව 20:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:32, 33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2018, 14-15 පි.

    මුරටැඹ,

    9/1/2009, 19 පි.

ගණන් කතාව 20:11

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:1, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2009, 19 පි.

ගණන් කතාව 20:12

පාදසටහන්

  • *

    මූ.අ., “ශුද්ධ තැනැත්තා විදිහට මට ගෞරවය දුන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:12-14; ද්වි 1:37; 3:26; 32:51, 52; 34:4; යොෂු 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2009, 19 පි.

ගණන් කතාව 20:13

පාදසටහන්

  • *

    තේරුම, “රණ්ඩුව.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:32, 33

ගණන් කතාව 20:14

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:17
  • +උත් 36:8; ද්වි 2:4; 23:7

ගණන් කතාව 20:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:6
  • +උත් 15:13; නික් 12:40
  • +නික් 1:11, 14

ගණන් කතාව 20:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:23; 3:7
  • +නික් 14:19; 23:20; 33:2

ගණන් කතාව 20:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:21, 22; ද්වි 2:26, 27

ගණන් කතාව 20:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:5, 6
  • +ද්වි 2:26, 28

ගණන් කතාව 20:20

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:17

ගණන් කතාව 20:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:8; විනි 11:18

ගණන් කතාව 20:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:4; 33:37

ගණන් කතාව 20:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:12; ද්වි 32:51, 52
  • +ගණන් 33:38; ද්වි 32:50

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2018, 14-15 පි.

    මුරටැඹ,

    9/1/2009, 19 පි.

ගණන් කතාව 20:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:2; 29:29
  • +නික් 6:23; ගණන් 4:16

ගණන් කතාව 20:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:39; ද්වි 10:6; 32:50

ගණන් කතාව 20:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 34:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 20:1ගණන් 13:26; 20:22; 33:36; ද්වි 2:14
ගණන්. 20:1නික් 15:20; ගණන් 26:59; මීකා 6:4
ගණන්. 20:2නික් 17:1
ගණන්. 20:3නික් 17:2
ගණන්. 20:4නික් 14:11; 17:3; ගණන් 16:13, 14; 21:5
ගණන්. 20:5ද්වි 8:14, 15
ගණන්. 20:5ද්වි 8:7, 8
ගණන්. 20:6නික් 16:10; ගණන් 14:10
ගණන්. 20:8නික් 17:5, 6; ගීතා 78:15; 105:41; 114:8; යෙසා 48:21
ගණන්. 20:9නික් 7:12, 19; ගණන් 17:10
ගණන්. 20:10ගීතා 106:32, 33
ගණන්. 20:111කොරි 10:1, 4
ගණන්. 20:12ගණන් 27:12-14; ද්වි 1:37; 3:26; 32:51, 52; 34:4; යොෂු 1:2
ගණන්. 20:13ගීතා 106:32, 33
ගණන්. 20:14විනි 11:17
ගණන්. 20:14උත් 36:8; ද්වි 2:4; 23:7
ගණන්. 20:15උත් 46:6
ගණන්. 20:15උත් 15:13; නික් 12:40
ගණන්. 20:15නික් 1:11, 14
ගණන්. 20:16නික් 2:23; 3:7
ගණන්. 20:16නික් 14:19; 23:20; 33:2
ගණන්. 20:17ගණන් 21:21, 22; ද්වි 2:26, 27
ගණන්. 20:19ද්වි 2:5, 6
ගණන්. 20:19ද්වි 2:26, 28
ගණන්. 20:20විනි 11:17
ගණන්. 20:21ද්වි 2:8; විනි 11:18
ගණන්. 20:22ගණන් 21:4; 33:37
ගණන්. 20:24ගණන් 20:12; ද්වි 32:51, 52
ගණන්. 20:24ගණන් 33:38; ද්වි 32:50
ගණන්. 20:26නික් 28:2; 29:29
ගණන්. 20:26නික් 6:23; ගණන් 4:16
ගණන්. 20:28ගණන් 33:39; ද්වි 10:6; 32:50
ගණන්. 20:29ද්වි 34:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 20:1-29

ගණන් කතාව

20 පළවෙනි මාසේදී ඊශ්‍රායෙල්වරු ෂින් පාළුකරයට ඇවිත් කාදෙෂ්වල කඳවුරු බැඳගත්තා.+ එහෙදී මිරියම්+ මිය ගියා. එයාව තැන්පත් කළේ ඒ ස්ථානයේමයි.

2 එතන සෙනඟට බොන්න වතුර තිබුණේ නැහැ.+ ඒ නිසා එයාලා එකතු වෙලා මෝසෙස්ටයි, ආරොන්ටයි විරුද්ධව කතා කරන්න පටන්ගත්තා. 3 සෙනඟ මෝසෙස්ට බැණබැණ+ මෙහෙම කිව්වා. “යෙහෝවා අපේ සහෝදරයන්ව මරපු වෙලාවේ අපිවත් මරලා දැම්මා නම් මීට වඩා හොඳයි. 4 ඔයාලා යෙහෝවාගේ සෙනඟව මේ පාළුකරයට ගෙනාවේ ඇයි? අපිවයි, අපේ සත්තුන්වයි මරලා දාන්නද?+ 5 ඊජිප්තුවේ ඉඳන් අපිව මේ වගේ ජරා තැනකට මොකට එක්කන් ආවාද මන්දා!+ මෙහේ කිසිම දෙයක් වගා කරන්නත් බැහැ. අත්තික්කා, දෙළුම්, මිදි ඒ කිසි දෙයක් මෙහේ නැහැ. අඩුම තරමේ අපිට බොන්න වතුර ටිකක්වත් නැහැ.”+ 6 ඒක ඇහුවාම මෝසෙස් සහ ආරොන් සෙනඟ ඉන්න තැනින් අයින් වෙලා ගියා. එයාලා හමු වීමේ කූඩාරමේ දොරටුව ළඟට ගිහින් දෙවියන් ඉස්සරහා දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගත්තා. ඒ වෙලාවේ යෙහෝවා දෙවියන්ගේ තේජස එයාලා ඉස්සරහා දිස් වුණා.+

7 ඊටපස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 8 “ඔයාගේ සැරයටිය අතට අරන් ඔයායි, ඔයාගේ සහෝදරයා වන ආරොනුයි සෙනඟව රැස් කරන්න. ඊටපස්සේ එයාලා ඉස්සරහා තියෙන විශාල ගලට කතා කරන්න. එතකොට ඒ ගලෙන් වතුර ගලාගෙන එයි. ඔයා එහෙම කරලා සෙනඟටත් එයාලාගේ සත්තුන්ටත් බොන්න වතුර දෙන්න.”+

9 මෝසෙස් යෙහෝවා කියපු විදිහටම දෙවියන් ඉස්සරහා තිබුණ එයාගේ සැරයටිය අතට ගත්තා.+ 10 ඊටපස්සේ මෝසෙස් සහ ආරොන් සෙනඟට ගල ළඟට එන්න කිව්වා. මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “කැරලිකාරයෙනි, මං කියන දේ අහන්න. ඔයාලා අපිට කියන්නේ මේ ගලෙන් වතුර දෙන්න කියලද?”+ 11 එයා එහෙම කියලා දෙපාරක් එයාගේ සැරයටියෙන් ගලට ගැහුවා. එතකොට ඒ ගලෙන් වතුර ගලාගෙන ආවා. සෙනඟත් එයාලාගේ සතුනුත් ඒකෙන් බිව්වා.+

12 පස්සේ යෙහෝවා මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. “ඔයාලා දෙන්නා මාව විශ්වාස කළේ නැහැ. සෙනඟ ඉස්සරහා මාව ගෞරවයට පත් කළෙත් නැහැ.* ඒ නිසා මං දෙන දේශයට මේ සෙනඟව අරන් යන්න ඔයාලා දෙන්නාට අවස්ථාව ලැබෙන්නේ නැහැ.”+ 13 ඒ ස්ථානයේදී ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවාට බැන්න නිසා වතුර ගලාගෙන ආපු ඒ තැනට මෙරිබා*+ කියන නම තිබ්බා. ඒ අවස්ථාවේදී දෙවියන් සෙනඟ ඉස්සරහා තමන්ගේ නම ගෞරවයට පත් කළා.

14 මෝසෙස් කාදෙෂ් ඉඳන් ඒදොම්වල+ රජ ළඟට පණිවිඩකරුවෙක්ව යවලා මෙහෙම කිව්වා. “අපි ඔබේ සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන්.+ ‘අපි කොයි තරම් දුක් කරදරවලට මුහුණ දුන්නාද කියලා ඔබ හොඳින්ම දන්නවා. 15 අපේ පියවරු ඊජිප්තු දේශයට ගිය නිසා+ අපිට එහේ සෑහෙන කාලයක් ජීවත් වෙන්න වුණා.+ එහෙදී ඊජිප්තුවරු අපේ පියවරුන්ටයි, අපිටයි ගොඩක් නරක විදිහට සැලකුවා.+ 16 අපි අපේ දුක කියකිය යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා.+ ඔහු අපේ ඉල්ලීම අහලා දේවදූතයෙක්ව එවලා+ ඊජිප්තුවෙන් අපිව බේරගත්තා. දැන් අපි ඉන්නේ ඔබේ දේශ සීමාවේ තියෙන කාදෙෂ් නගරේ. 17 අනේ, අපිට ඔබේ දේශය හරහා යන්න අවසර දෙන්න. අපි ඔබේ කෙත්වතු මැදින්වත් මිදිවතු මැදින්වත් යන්නේ නැහැ. ඔබේ ළිංවලින් වතුර බොන්නෙත් නැහැ. රජගේ මාර්ගය දිගේ විතරක් අපි යන්නම්. ඔබේ දේශය පහු කරන කල් අපි ඒ මාර්ගයෙන් දකුණටවත් වමටවත් හැරෙන්නේ නැහැ.’”+

18 ඒත් ඒදොම්වල රජ මෙහෙම කිව්වා. “මගේ දේශය හරහා යන්න මං ඔයාලට ඉඩ දෙන්නේ නැහැ. ඔයාලා මෙහෙට ආවොත් අපි ඔයාලට කඩුවෙන් පහර දෙනවා.” 19 එතකොට ඊශ්‍රායෙල්වරු එයාට මෙහෙම දන්වලා යැව්වා. “අපිට ප්‍රධාන මාර්ගය දිගේ විතරක් යන්න අවසර දෙන්න. අපි හරි අපේ සත්තු හරි ඔබේ දේශයෙන් වතුර බිව්වොත් අපි ඒකට හරියන්න සල්ලි දෙන්නම්.+ ඔබේ දේශය හරහා පයින් යන්න විතරක් අපිට ඉඩ දෙන්න. අපිට වෙන මුකුත් ඕනෙ නැහැ.”+ 20 ඒත් එයා “ඔයාලට අපේ දේශය හරහා යන්න අවසර දෙන්න බැහැ”+ කියලා කිව්වා. ඊටපස්සේ ඒදොම්වල රජ බලවත් හමුදාවක් සහ විශාල සෙනඟක් එක්ක ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරන්න ආවා. 21 ඒ විදිහට ඒදොම්වල රජ ඊශ්‍රායෙල් සෙනඟට එයාගේ දේශය හරහා යන්න අවසර දුන්නේ නැහැ. ඒ නිසා ඊශ්‍රායෙල්වරු එතනින් පිටත් වෙලා ගියා.+

22 ඊශ්‍රායෙල් සෙනඟ කාදෙෂ්වල ඉඳන් හෝර් කන්ද වෙන කල් ගියා.+ 23 ඒදොම් දේශ සීමාවේ තිබුණ හෝර් කන්දේදී යෙහෝවා මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. 24 “මෙරිබාවල වතුර දුන්න වෙලාවේ ඔයාලා දෙන්නා මං කියපු දේ කරන්නේ නැතුව මට විරුද්ධව කැරලිගැහුවා.+ ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට මං දෙන දේශයට යන්න ආරොන්ට ලැබෙන්නේ නැහැ. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාත් මිය යනවා.+ 25 ඔයා ආරොන් සහ එයාගේ පුතා වන එලියාසර් එක්ක හෝර් කන්ද උඩට යන්න. 26 ආරොන් ඇඳගෙන ඉන්න නිලඇඳුම්+ ගලවලා එයාගේ පුතා වන එලියාසර්ට+ අන්දවන්න. ආරොන් එතනදී මිය යනවා.”

27 මෝසෙස්, යෙහෝවා කියපු විදිහටම කළා. මුළු සෙනඟම බලන් ඉද්දී එයාලා හෝර් කන්ද උඩට ගියා. 28 මෝසෙස්, ආරොන් ඇඳගෙන හිටපු නිලඇඳුම ගලවලා එයාගේ පුතා වන එලියාසර්ට ඇන්දුවා. ආරොන් කන්ද මුදුනේදී මැරුණා.+ පස්සේ මෝසෙස් සහ එලියාසර් කන්දෙන් බැහැලා ආවා. 29 ආරොන් මැරුණා කියලා දැනගත්තාම මුළු ඊශ්‍රායෙල් සෙනඟම අඬන්න පටන්ගත්තා. එයාලා දවස් 30ක් තිස්සේ ආරොන් ගැන දුක් වෙවී ඇඬුවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න