ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 46
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ‘අපේ රැකවරණය දෙවියන්’

        • දෙවියන්ගේ පුදුම ක්‍රියා (8)

        • දෙවියන් පොළොව පුරාම යුද්ධ නවත්තලා දානවා (9)

ගීතාවලිය 46:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2009, 29 පි.

ගීතාවලිය 46:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 14:26; යෙසා 25:4
  • +ද්වි 4:7; ගීතා 145:18, 19; නාහු 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 157 ලිපිය

    මුරටැඹ,

    3/15/2008, 13 පි.

ගීතාවලිය 46:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 54:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 157 ලිපිය

ගීතාවලිය 46:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 93:4; යෙරෙ 5:22

ගීතාවලිය 46:4

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 6:6

ගීතාවලිය 46:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:14; ගීතා 132:13; යෙසා 12:6
  • +නික් 14:24

ගීතාවලිය 46:6

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 2:24

ගීතාවලිය 46:7

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:9; යෙරෙ 1:19; රෝම 8:31

ගීතාවලිය 46:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “පලිස්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:9; මීකා 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 189 ලිපිය

    මුරටැඹ,

    1/1/2004, 5 පි.

ගීතාවලිය 46:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 2:11
  • +1ලේක 29:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 26 ලිපිය

ගීතාවලිය 46:11

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:17
  • +ගීතා 48:3; 125:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 46:පෙර සටහන2ලේක 20:19
ගීතා. 46:1හිතෝ 14:26; යෙසා 25:4
ගීතා. 46:1ද්වි 4:7; ගීතා 145:18, 19; නාහු 1:7
ගීතා. 46:2යෙසා 54:10
ගීතා. 46:3ගීතා 93:4; යෙරෙ 5:22
ගීතා. 46:42ලේක 6:6
ගීතා. 46:5ද්වි 23:14; ගීතා 132:13; යෙසා 12:6
ගීතා. 46:5නික් 14:24
ගීතා. 46:6යොෂු 2:24
ගීතා. 46:7යොෂු 1:9; යෙරෙ 1:19; රෝම 8:31
ගීතා. 46:9යෙසා 11:9; මීකා 4:3
ගීතා. 46:10යෙසා 2:11
ගීතා. 46:101ලේක 29:11
ගීතා. 46:112ලේක 20:17
ගීතා. 46:11ගීතා 48:3; 125:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 46:1-11

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන්ගේ ගීතයක්.+ ඇලමොත්* ස්වරයෙන් ගායනා කරන්න.

46 දෙවියන් තමයි අපේ රැකවරණය. අපේ ශක්තිය.+

දුක් කරදරවලදී අපිට උදව් කරන්න ඔහු ඕනෙම වෙලාවක සූදානමින් ඉන්නවා.+

 2 පොළොව කම්පා වුණත්

කඳු මහ මුහුදට කඩන් වැටුණත්+ අපි බය වෙන්නේ නැහැ.

 3 මුහුද කැලඹිලා වේගයෙන් රළ ගැහුවත්+

ඒ රළ පහරට කඳු දෙදරුම් කෑවත් අපිට කිසි බයක් දැනෙන්නේ නැහැ. (සීලාහ්)

 4 එක ගංගාවක් තියෙනවා. ඒකෙන් ගලා බසින අතු ගංගා නිසා

දෙවියන්ගේ නුවරේ වැසියන් සතුටට පත් වෙනවා.+

තේජසින් පිරුණු, උසස්ම දෙවියන්ගේ ශුද්ධ කූඩාරම ප්‍රීති ඝෝෂා නඟනවා.

 5 ඒ නුවර පරාජය කරන්න කාටවත් බැහැ. මොකද ඒ නුවරේ දෙවියන් ඉන්නවා.+

අලුයම උදා වුණ ගමන්ම ඔහු නුවරේ උදව්වට එනවා.+

 6 ජාතීන් කැලඹුණා. රාජ්‍යයන් බිඳ වැටුණා.

දෙවියන් හඬ නඟද්දී පොළොව දිය වෙලා ගියා.+

 7 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා අපිත් එක්ක ඉන්නවා.+

යාකොබ්ගේ දෙවියන් අපිට රැකවරණය ලබා දෙන බලකොටුවක්.* (සීලාහ්)

 8 ජනයෙනි, යෙහෝවා දෙවියන් කරන්නේ මොනවාද කියලා ඇවිත් බලන්න.

ඔහු පොළොවේ කරලා තියෙන පුදුමාකාර දේවල් දිහා ඇස් ඇරලා බලන්න.

 9 පොළොව පුරාම සිද්ධ වෙන යුද්ධ ඔහු නවත්තලා දානවා.+

ඔහු දුන්න කඩලා හෙල්ලය කුඩු කරලා දානවා.

යුධ රථ* ගිනිබත් කරනවා.

10 ඔහු මෙහෙම කියනවා. “ජනයෙනි, මට යටත් වෙන්න.

දෙවියන් මමයි කියලා පිළිගන්න. ජාතීන් හැමෝම මට ගෞරව කරයි.+

මුළු පොළොව පුරාම මාව ගෞරවයට පත් වෙයි.”+

11 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා අපිත් එක්ක ඉන්නවා.+

යාකොබ්ගේ දෙවියන් අපිට රැකවරණය ලබා දෙන බලකොටුවක්.+ (සීලාහ්)

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න