ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා ධර්මිෂ්ඨයාට රැකවරණය දෙයි

        • දෙවියන් දුෂ්ටයන්ට වෛර කරයි (4, 5)

        • ‘ඔබ ධර්මිෂ්ඨ නිසා යන්න ඕනෙ මඟ මට කියලා දෙන්න’ (8)

ගීතාවලිය 5:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 5:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:2; 1පේතෘ 3:12

ගීතාවලිය 5:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:16, 17
  • +මාක් 1:35

ගීතාවලිය 5:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:14; හිතෝ 6:16-19; හබ 1:13
  • +ගීතා 15:1-5; හිතෝ 12:19

ගීතාවලිය 5:5

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:9; හෙබ්‍රෙ 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 1 පි.

ගීතාවලිය 5:6

පාදසටහන්

  • *

    හෝ, “ලේ හලන අය.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:19; යොහ 8:44; කොලො 3:9; එළි 21:8
  • +උත් 9:6; ගීතා 55:23; හිතෝ 6:16, 17; 1පේතෘ 3:10

ගීතාවලිය 5:7

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:13
  • +1සාමු 3:3; 1ලේක 16:1
  • +ගීතා 28:2; 138:2

ගීතාවලිය 5:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:4, 5; 27:11

ගීතාවලිය 5:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 29:5; රෝම 3:13

ගීතාවලිය 5:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:31; 17:23; ගීතා 7:14, 15

ගීතාවලිය 5:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:16

ගීතාවලිය 5:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:1; ගීතා 3:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 5:1ගීතා 65:2; 1පේතෘ 3:12
ගීතා. 5:3ගීතා 55:16, 17
ගීතා. 5:3මාක් 1:35
ගීතා. 5:4ගීතා 89:14; හිතෝ 6:16-19; හබ 1:13
ගීතා. 5:4ගීතා 15:1-5; හිතෝ 12:19
ගීතා. 5:5රෝම 12:9; හෙබ්‍රෙ 1:9
ගීතා. 5:6හිතෝ 20:19; යොහ 8:44; කොලො 3:9; එළි 21:8
ගීතා. 5:6උත් 9:6; ගීතා 55:23; හිතෝ 6:16, 17; 1පේතෘ 3:10
ගීතා. 5:7ගීතා 69:13
ගීතා. 5:71සාමු 3:3; 1ලේක 16:1
ගීතා. 5:7ගීතා 28:2; 138:2
ගීතා. 5:8ගීතා 25:4, 5; 27:11
ගීතා. 5:9හිතෝ 29:5; රෝම 3:13
ගීතා. 5:102සාමු 15:31; 17:23; ගීතා 7:14, 15
ගීතා. 5:11ගීතා 40:16
ගීතා. 5:12උත් 15:1; ගීතා 3:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 5:1-12

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. නිහියලොත්.* දාවිත් රචනා කරපු ගීතයක්.

5 අනේ යෙහෝවා, මට සවන් දෙන්න.+

මම සුසුම්ලමින් අඬද්දී මං දිහා බලන්න.

 2 මගේ රජ්ජුරුවනි, මගේ දෙවියනි, මම යාච්ඤා කරන්නේ ඔබටයි.

මම උදව් ඉල්ලලා අඬද්දී මට සවන් දෙන්න.

 3 යෙහෝවා දෙවියනි, උදෑසනින්ම ඔබට මගේ හඬ ඇසෙයි.+

හිතේ තියෙන දුක මම උදෙන්ම ඔබට කියනවා.+

ඔබෙන් උත්තරයක් ලැබෙන කල් මම බලන් ඉන්නවා.

 4 ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නෙවෙයි.+

දුෂ්ටයෙක්ට එක මොහොතක්වත් ඔබ එක්ක ඉන්න ලැබෙන්නේ නැහැ.+

 5 කිසිම අහංකාර කෙනෙක්ට ඔබ ඉස්සරහට එන්න බැහැ.

දුෂ්ටකම් කරන හැම කෙනෙක්ටම ඔබ වෛර කරනවා.+

 6 බොරුකාරයන්ව ඔබ විනාශ කරනවා.+

දාමරිකයන්* සහ රැවටිලිකාරයන් යෙහෝවාට පිළිකුලක්.+

 7 නිමක් නැති ඔබේ නොසැලෙන ආදරේ*+ නිසා මම ඔබේ ගෘහයට+ එනවා.

මම ඔබේ ශුද්ධ මාලිගාව දිහාවට හැරිලා,

ලොකු ගෞරවයකින් ඔබ ඉස්සරහා වැඳ වැටෙනවා.+

 8 යෙහෝවා දෙවියනි, මගේ සතුරන් මාව වට කරගෙන.

ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා යන්න ඕනෙ මඟ මට කියලා දෙන්න.

මට තියෙන බාධා අයින් කරලා ඔබේ මාර්ගයේ ගමන් කරන්න මට උදව් කරන්න.+

 9 මගේ සතුරන් කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.

ඔවුන්ගේ හිත් දුෂ්ටකමින් පිරිලා.

ඔවුන්ගේ කටවල් ඇරලා දාපු සොහොනක් වගේ.

ඔවුන්ගේ දිව අග තියෙන්නෙම චාටු බස්.+

10 ඒ නිසා ඔවුන් වරදකරුවන් කියලා දෙවියන් තීන්දු කරයි.

ඔවුන් අටවන උගුල්වලට ඔවුන්ම හසු වෙයි.+

දෙවියනි, ඔවුන් ඔබට විරුද්ධව කැරලිගහනවා.

සීමාවක් නැතුව වැරදි කරනවා.

ඒ නිසා ඔවුන්ව පන්නලා දාන්න.

11 ඒත් ඔබේ රැකවරණය හොයන හැමෝම සතුටින් ජීවත් වෙයි.+

ඔවුන් සදහටම ප්‍රීති ඝෝෂා නඟයි.

ඔබ සතුරන්ට ඔවුන් ළඟටවත් එන්න ඉඩ දෙන්නේ නැහැ.

ඔබේ නමට ආදරේ කරන අය ඔබ නිසා සතුටින් ගී ගයයි.

12 යෙහෝවා දෙවියනි, හරි දේ කරන හැම කෙනෙක්ටම ඔබ ආශීර්වාද කරනවා.

ඔබේ ආදරෙන් ඔවුන්ව වට කරගෙන විශාල පලිහක් වගේ ඔවුන්ව ආරක්ෂා කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න