ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • අහස සහ පොළොව නිර්මාණය කරයි (1, 2)

      • පොළොව සූදානම් කළ දවස් හය (3-31)

        • 1වෙනි දවස: ආලෝකය; දවල් සහ රාත්‍රිය (3-5)

        • 2වෙනි දවස: අවකාශය (6-8)

        • 3වෙනි දවස: වියළි බිම සහ ගස් වැල් (9-13)

        • 4වෙනි දවස: ආකාශ වස්තු (14-19)

        • 5වෙනි දවස: මාළු සහ කුරුල්ලන් (20-23)

        • 6වෙනි දවස: සත්තු සහ මිනිස්සු (24-31)

උත්පත්ති 1:1

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ විශ්වයේ ආරම්භය ගැනයි.

  • *

    ඒ කියන්නේ ඉර, හඳ, තරු සහ මන්දාකිනි වගේ විශ්වයේ තියෙන දේවල්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 102:25; යෙසා 42:5; 45:18; රෝම 1:20; හෙබ්‍රෙ 1:10; එළි 4:11; 10:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 82, 125, 173 ලිපි

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 2 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 6 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2021 10 පි.

    10/2015, 8 පි.

    3/2014, 5-6 පි.

    11/2007, 8 පි.

    9/2006, 19 පි.

    7/8/2004, 21 පි.

    මුරටැඹ (පොදු),

    අංක 1 2019 5 පි.

    මුරටැඹ,

    6/1/2015, 5 පි.

    2/15/2011, 6-7 පි.

    2/15/2007, 5 පි.

    සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?, 24 පි.

    බයිබලය පණිවිඩය, 4 පි.

    දෙවිගේ මිතුරා, 7 පි.

    මැවුම්කරු, 85 පි.

උත්පත්ති 1:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:27, 28
  • +ගීතා 33:6; යෙසා 40:26
  • +ගීතා 104:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 173 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 6 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2021 10 පි.

    මුරටැඹ,

    2/15/2007, 5-6 පි.

    මැවුම්කරු, 93-94 පි.

උත්පත්ති 1:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:7; 2කොරි 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 173 ලිපිය

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 1 පි.

    පිබිදෙව්!,

    3/2014, 6 පි.

    මුරටැඹ,

    2/15/2011, 8 පි.

    2/15/2007, 5-6 පි.

    1/1/2004, 28 පි.

    මැවුම්කරු, 93-95 පි.

උත්පත්ති 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    3/2014, 6 පි.

උත්පත්ති 1:5

පාදසටහන්

  • *

    බයිබලයේ “දවස” කියන වචනයෙන් විවිධ කාල පරිච්ඡේදයන් අදහස් කරන්න පුළුවන්. ඒකෙන් හැම වෙලේම පැය 24ක් අදහස් කරන්නේ නැහැ.

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 173 ලිපිය

උත්පත්ති 1:6

පාදසටහන්

  • *

    ඒ කියන්නේ වායුගෝලය.

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 3:5
  • +උත් 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    3/2014, 6 පි.

    මුරටැඹ,

    9/1/2008, 27-28 පි.

    මැවුම්කරු, 95 පි.

උත්පත්ති 1:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:11; හිතෝ 8:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 1 පි.

    පිබිදෙව්!,

    3/2014, 6 පි.

    මැවුම්කරු, 95 පි.

උත්පත්ති 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මැවුම්කරු, 95 පි.

උත්පත්ති 1:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:8, 11; ගීතා 104:6-9; 136:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 3 2021 10 පි.

    මුරටැඹ,

    2/15/2007, 6 පි.

    මැවුම්කරු, 95 පි.

උත්පත්ති 1:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:5
  • +හිතෝ 8:29
  • +ද්වි 32:4

උත්පත්ති 1:11

පාදසටහන්

  • *

    මේකට තණකොළ, ධාන්‍ය වර්ග, කෙත්වතුවල වැවෙන දේවල්, උක් සහ උණ ගස් ඇතුළත්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 82 ලිපිය

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 1 පි.

    පිබිදෙව්!,

    3/2014, 7 පි.

    මුරටැඹ,

    2/15/2007, 6 පි.

    මැවුම්කරු, 95-97 පි.

උත්පත්ති 1:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    3/2014, 7 පි.

උත්පත්ති 1:14

පාදසටහන්

  • *

    මූ.අ., “ඒවා ලකුණු වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:19
  • +ද්වි 4:19
  • +උත් 8:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 173 ලිපිය

    මුරටැඹ,

    2/15/2011, 8 පි.

    2/15/2007, 6 පි.

උත්පත්ති 1:16

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දකින්න සැලැස්සුවා. මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනය 1:1, 21, 27 සහ 2:3 තියෙන “නිර්මාණය කළා” කියලා සඳහන් වෙන වචනයට වඩා වෙනස්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 136:7, 8
  • +ගීතා 8:3; යෙරෙ 31:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 82 ලිපිය

    පිබිදෙව්!,

    3/2014, 7 පි.

    මුරටැඹ,

    2/15/2007, 6 පි.

    1/1/2004, 28 පි.

උත්පත්ති 1:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 173 ලිපිය

    පිබිදෙව්!,

    3/2014, 7 පි.

උත්පත්ති 1:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:16

උත්පත්ති 1:20

පාදසටහන්

  • *

    මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් කුරුල්ලන් සහ පියාපත් තියෙන කෘමීන් අදහස් වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 1-2 පි.

    මැවුම්කරු, 97 පි.

උත්පත්ති 1:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 6 පාඩම

    පිබිදෙව්!,

    3/2014, 7 පි.

උත්පත්ති 1:22

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:6; ගීතා 104:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    3/2014, 7 පි.

උත්පත්ති 1:24

පාදසටහන්

  • *

    මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් මීයන්, උරගයන්, කෘමීන් ඇතුළු බඩ ගාගෙන යන අනිත් සත්තු අදහස් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මැවුම්කරු, 97 පි.

උත්පත්ති 1:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 6 පාඩම

උත්පත්ති 1:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:30; යොහ 1:3; කොලො 1:16
  • +උත් 5:1; 1කොරි 11:7; යාකො 3:9
  • +උත් 9:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 44 ලිපිය

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 27 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 6 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 2 2018 12 පි.

    මුරටැඹ,

    10/1/2008, 15 පි.

    1/1/2004, 30 පි.

    2/15/2002, 4 පි.

    11/15/2000, 25 පි.

    ගුරුවරයා, 22 පි.

    මැවුම්කරු, 97-99 පි.

    “බලව!” සඟරාව, 13-14 පි.

උත්පත්ති 1:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:14; මතෙ 19:4; මාක් 10:6; 1කොරි 11:7, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2023, 18 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 6 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 1 2019 10 පි.

    මුරටැඹ (පොදු),

    අංක 2 2018 12 පි.

    සරලව තේරුම්ගමු, 53 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 48 පි.

    මුරටැඹ,

    5/1/2013, 3 පි.

    9/1/2012, 4 පි.

    2/15/2011, 9 පි.

    10/1/2008, 15 පි.

    7/1/2005, 4-5 පි.

    6/1/2002, 9 පි.

    7/15/1997, 4-5 පි.

    2/1/1997, 9-10, 12 පි.

    6/15/1994, 12 පි.

    4/1/1994, 25 පි.

    පිබිදෙව්!,

    8/2013, 8 පි.

    5/2013, 15 පි.

    12/2009, 12 පි.

    “බලව!” සඟරාව, 13-14 පි.

උත්පත්ති 1:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:1
  • +උත් 2:15
  • +ගීතා 8:4, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 5 පි.

    බයිබලයෙන් උත්තර, 159 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    12/2022, 28-29 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2021, 2 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 25 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 3 2019 6-7 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2018, 19-20 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2016, 9 පි.

    මුරටැඹ,

    5/15/2006, 4 පි.

    4/15/2004, 4 පි.

    11/15/2000, 25 පි.

    4/15/1999, 8-9 පි.

    7/15/1998, 15 පි.

    12/1/1991, 18 පි.

    4/1/1992, 11 පි.

    මැවුම්කරු, 114-116 පි.

    පිබිදෙව්!,

    12/8/1996, 13-14 පි.

    “බලව!” සඟරාව, 14 පි.

උත්පත්ති 1:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:3; ගීතා 104:14; ක්‍රියා 14:17

උත්පත්ති 1:30

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 147:9; මතෙ 6:26

උත්පත්ති 1:31

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4; ගීතා 104:24; 1තිමෝ 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “දෙවිගේ ප්‍රේමය”, 196 පි.

    මුරටැඹ,

    1/1/2011, 13 පි.

    1/1/2008, 15 පි.

    11/15/1999, 4-5 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 1:1ගීතා 102:25; යෙසා 42:5; 45:18; රෝම 1:20; හෙබ්‍රෙ 1:10; එළි 4:11; 10:6
උත්. 1:2හිතෝ 8:27, 28
උත්. 1:2ගීතා 33:6; යෙසා 40:26
උත්. 1:2ගීතා 104:5, 6
උත්. 1:3යෙසා 45:7; 2කොරි 4:6
උත්. 1:5උත් 8:22
උත්. 1:62පේතෘ 3:5
උත්. 1:6උත් 1:20
උත්. 1:7උත් 7:11; හිතෝ 8:27, 28
උත්. 1:9යෝබ් 38:8, 11; ගීතා 104:6-9; 136:6
උත්. 1:10ගීතා 95:5
උත්. 1:10හිතෝ 8:29
උත්. 1:10ද්වි 32:4
උත්. 1:12ගීතා 104:14
උත්. 1:14ගීතා 104:19
උත්. 1:14ද්වි 4:19
උත්. 1:14උත් 8:22
උත්. 1:16ගීතා 136:7, 8
උත්. 1:16ගීතා 8:3; යෙරෙ 31:35
උත්. 1:18ගීතා 74:16
උත්. 1:20උත් 2:19
උත්. 1:22නෙහෙ 9:6; ගීතා 104:25
උත්. 1:24උත් 2:19
උත්. 1:26හිතෝ 8:30; යොහ 1:3; කොලො 1:16
උත්. 1:26උත් 5:1; 1කොරි 11:7; යාකො 3:9
උත්. 1:26උත් 9:2
උත්. 1:27ගීතා 139:14; මතෙ 19:4; මාක් 10:6; 1කොරි 11:7, 9
උත්. 1:28උත් 9:1
උත්. 1:28උත් 2:15
උත්. 1:28ගීතා 8:4, 6
උත්. 1:29උත් 9:3; ගීතා 104:14; ක්‍රියා 14:17
උත්. 1:30ගීතා 147:9; මතෙ 6:26
උත්. 1:31ද්වි 32:4; ගීතා 104:24; 1තිමෝ 4:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 1:1-31

උත්පත්ති

1 පටන්ගැන්මේදී* දෙවියන් අහසයි,* පොළොවයි නිර්මාණය කළා.+

2 පොළොව හිස්, පාළු තැනක් විදිහටයි තිබුණේ. බලන බලන හැම තැනම ගැඹුරු ජලයෙන්+ සහ අන්ධකාරයෙන් වැහිලා තිබුණා. දෙවියන්ගේ බලය+ ජලය+ මතුපිට ක්‍රියාත්මක වෙමින් තිබුණා.

3 දෙවියන් කිව්වා “දැන් ආලෝකය ඇති කරනවා” කියලා. එතකොට ආලෝකය ඇති වුණා.+ 4 දෙවියන් ආලෝකය හොඳයි කියලා දැක්කා. ඊටපස්සේ දෙවියන් ආලෝකය තියෙන වෙලාවකුයි, අන්ධකාරය තියෙන වෙලාවකුයි නියම කළා. 5 දෙවියන් ආලෝකය තියෙන වෙලාව දවාල කියලත් අන්ධකාරය තියෙන වෙලාව රාත්‍රිය කියලත් හැඳින්නුවා.+ හවස් වුණා. උදේ වුණා. ඒ පළවෙනි දවස.*

6 ඊළඟට දෙවියන් කිව්වා “ජලය දෙපැත්තට බෙදිලා ගිහින්+ ඒ අතරේ අවකාශයක්*+ ඇති වෙන්න” කියලා. 7 දෙවියන් ජලය දෙපැත්තට බෙදලා අවකාශය හැදුවා. බෙදිලා ගිය ජලය අවකාශයට ඉහළිනුයි, පහළිනුයි තිබුණා.+ දෙවියන් කියපු විදිහටම ඒක වුණා. 8 දෙවියන් අවකාශය අහස කියලා හැඳින්නුවා. හවස් වුණා. උදේ වුණා. ඒ දෙවෙනි දවස.

9 ඊළඟට දෙවියන් කිව්වා “අහසට යටින් තියෙන ජලය එක තැනකට රැස් කරලා වියළි බිම මතු වෙන්න සලස්වනවා”+ කියලා. කියපු විදිහටම ඒක වුණා. 10 දෙවියන් වියළි බිම පොළොව+ කියලත් එක තැනකට රැස් කරපු ජලය මුහුද+ කියලත් හැඳින්නුවා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා.+ 11 දෙවියන් මෙහෙමත් කිව්වා. “තෘණ,* පැළෑටි සහ ගස් ඒ ඒ වර්ග විදිහට පොළොවේ ඇති වෙන්න සලස්වනවා. පැළෑටිවලින් බීජ හටගනියි. ගස්වලින් බීජ තියෙන පලතුරු හටගනියි.” දෙවියන් කියපු විදිහටම ඒක වුණා. 12 පොළොවෙන් තෘණ, පැළෑටි+ සහ ගස් ඒ ඒ වර්ග විදිහට හටගන්න පටන්ගත්තා. පැළෑටිවලින් බීජත් ගස්වලින් බීජ තියෙන පලතුරුත් හටගත්තා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා. 13 හවස් වුණා. උදේ වුණා. ඒ තුන්වෙනි දවස.

14 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “දවාල සහ රාත්‍රිය වෙන් කරන්න+ ආලෝක වස්තූන්+ අහස්තලයේ දැන් දකින්න ලැබෙයි. ඍතු, දවස් සහ අවුරුදු වෙන් කරලා හඳුනගන්න ඒවා උදව් වෙයි.*+ 15 ඒ ආකාශ වස්තූන්වලින් පොළොවට ආලෝකය ලැබෙයි.” කියපු විදිහටම ඒ දේවල් වුණා. 16 දෙවියන් ප්‍රධාන ආලෝක වස්තූන් දෙක හැදුවා.* දවාලට එළිය ලබා දෙන්න විශාල ආලෝක වස්තුවත්+ රාත්‍රියට එළිය ලබා දෙන්න කුඩා ආලෝක වස්තුවත් තාරකාත් හැදුවා.+ 17 පොළොවට ආලෝකය ලබා දෙන්න දෙවියන් ඒවා අහසේ පේන විදිහට තිබ්බා. 18 ආලෝකය සහ අන්ධකාරය+ වෙන් කරන්නත් දවාලට සහ රාත්‍රියට එළිය ලබා දෙන්නත් දෙවියන් එහෙම කළා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා ඔහු දැක්කා. 19 හවස් වුණා. උදේ වුණා. ඒ හතරවෙනි දවස.

20 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “දැන් වතුරේ ජීවත් වෙන ජීවීන්ව හදලා ජලයේ පැතිරිලා යන්න සලස්වනවා. අහසේ පියාසර කරන ජීවීන්වත්* හදනවා.”+ 21 දෙවියන් විශාල මුහුදු සතුන්වයි, වතුරේ ජීවත් වෙන සියලුම ජීවීන්වයි ඒ ඒ වර්ග විදිහට නිර්මාණය කළා. දෙවියන් අහසේ පියාසර කරන සියලු ජීවීන්වත් ඒ ඒ වර්ග විදිහට නිර්මාණය කළා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා. 22 දෙවියන් වතුරේ ඉන්න ජීවීන්ට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “බෝ වී වැඩි වෙන්න. මුහුද පුරාම පැතිරිලා යන්න.”+ පියාසර කරන ජීවීන්ටත් “බෝ වී වැඩි වෙලා පොළොව පුරාම පැතිරිලා යන්න” කියලා ආශීර්වාද කළා. 23 හවස් වුණා. උදේ වුණා. ඒ පස්වෙනි දවස.

24 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “පොළොවේ ජීවත් වෙන්න ඒ ඒ වර්ග විදිහට ජීවීන් ඇති වෙන්න සලස්වනවා. ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හීලෑ සතුන්වයි, කුඩා සතුන්වයි,* වනසතුන්වයි හදනවා.”+ ඒක ඒ විදිහටම වුණා. 25 දෙවියන් ඒ ඒ වර්ග විදිහට පොළොවේ වනසතුන්වයි, හීලෑ සතුන්වයි සියලුම කුඩා සතුන්වයි හැදුවා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා.

26 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “අපි+ දැන් අපිට සමානකම් තියෙන විදිහට+ මිනිස්සුන්ව හදමු. මුහුදේ ඉන්න මාළුන්ව, අහසේ පියාසර කරන ජීවීන්ව, හීලෑ සතුන්ව සහ පොළොවේ ඉන්න හැම කුඩා සතෙක්වම එයාලා යටතේ තියමු.+ මුළු පොළොවම බලාගන්න එයාලට භාර දෙමු.” 27 දෙවියන් මිනිසාව නිර්මාණය කළා. දෙවියන් මිනිසාව නිර්මාණය කළේ ඔහුට සමානකම් තියෙන විදිහට. ඔහු පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහට එයාලව නිර්මාණය කළා.+ 28 ඊටපස්සේ දෙවියන් එයාලට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙලා+ ඒක ඔයාලා යටතේ තියාගන්න.+ පොළොවේ ඉන්න සියලුම සතුන්වයි, මුහුදේ ඉන්න මාළුවන්වයි, අහසේ පියාසර කරන ජීවීන්වයි ඔයාලා යටතේ තියාගන්න.”+

29 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “පොළොව පුරාම තියෙන බීජ හැදෙන හැම පැළෑටියක්ම, පලතුරු හැදෙන හැම ගහක්ම මම ඔයාලට දෙනවා. ඒවා ඔයාලට දෙන්නේ කෑම විදිහට.+ 30 පොළොවේ ඉන්න සියලුම වනසතුන්ට, අහසේ පියාසර කරන සියලුම ජීවීන්ට වගේම පොළොවේ ඉන්න අනිත් සියලුම ජීවීන්ට කෑම විදිහට මම නිල් පලා වර්ග දුන්නා.”+ දෙවියන් කියපු විදිහටම වුණා.

31 ඊටපස්සේ දෙවියන් තමන් හදපු හැම දෙයක්ම දිහා බැලුවා. ඒ හැම දේම ඉතා හොඳයි කියලා ඔහු දැක්කා.+ හවස් වුණා. උදේ වුණා. ඒ හයවෙනි දවස.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න