ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • ශුද්ධ කූඩාරමේ කරපු පරිශුද්ධ සේවය (1-10)

      • ක්‍රිස්තුස් තමන්ගේ ලේ අරගෙන ස්වර්ගයට යයි (11-28)

        • අලුත් ගිවිසුමක මැදිහත්කරු (15)

හෙබ්‍රෙව් 9:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:8

හෙබ්‍රෙව් 9:2

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ට පූජා කරන රොටි.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:9
  • +නික් 40:22-24
  • +නික් 26:33

හෙබ්‍රෙව් 9:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 36:35
  • +නික් 26:31, 33

හෙබ්‍රෙව් 9:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:12; එළි 8:3
  • +නික් 25:10, 11
  • +නික් 40:21
  • +නික් 16:33
  • +ගණන් 17:10
  • +නික් 32:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2006, 31 පි.

හෙබ්‍රෙව් 9:5

පාදසටහන්

  • *

    හෝ, “ගිවිසුම් පෙට්ටියේ පියන.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:18, 22; ගණන් 7:89

හෙබ්‍රෙව් 9:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:3, 4

හෙබ්‍රෙව් 9:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:2
  • +නික් 30:10; ලෙවී 16:14
  • +ලෙවී 16:6, 11
  • +ලෙවී 16:15

හෙබ්‍රෙව් 9:8

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 10:19, 20

හෙබ්‍රෙව් 9:9

හරස් යොමු දැක්වීම්

  • +කොලො 2:16, 17; හෙබ්‍රෙ 8:5; 10:1
  • +ලෙවී 23:37, 38
  • +ගලා 3:21; හෙබ්‍රෙ 7:11, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 25-26 පි.

හෙබ්‍රෙව් 9:10

පාදසටහන්

  • *

    මූ.අ., “ශරීරයට.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:17-19
  • +ගණන් 19:13

හෙබ්‍රෙව් 9:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2020, 31 පි.

හෙබ්‍රෙව් 9:12

පාදසටහන්

  • *

    මූ.අ., “වන්දියක්.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:24; 13:20
  • +දානි 9:24; මතෙ 20:28; 1තිමෝ 2:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 213-214 පි.

    මුරටැඹ,

    7/1/1998, 14 පි.

    4/1/1992, 23-25 පි.

හෙබ්‍රෙව් 9:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:6, 15
  • +ගණන් 19:9, 17, 19

හෙබ්‍රෙව් 9:14

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:18, 19
  • +1යොහ 1:7
  • +රෝම 12:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2006, 28 පි.

    2/1/1998, 21 පි.

හෙබ්‍රෙව් 9:15

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:20; 1තිමෝ 2:5; හෙබ්‍රෙ 12:22, 24
  • +රෝම 8:17
  • +මතෙ 20:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 13-14 පි.

    2/1/1998, 20-21 පි.

හෙබ්‍රෙව් 9:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    4/1/1992, 25 පි.

හෙබ්‍රෙව් 9:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:6-8

හෙබ්‍රෙව් 9:21

පාදසටහන්

  • *

    හෝ, “මිනිස්සු වෙනුවෙන් කරන සේවයේදී.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:12; ලෙවී 8:15

හෙබ්‍රෙව් 9:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 17:11
  • +ලෙවී 9:7-9

හෙබ්‍රෙව් 9:23

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 8:5; 9:9
  • +ලෙවී 16:19, 20

හෙබ්‍රෙව් 9:24

හරස් යොමු දැක්වීම්

  • +කොලො 2:16, 17
  • +හෙබ්‍රෙ 8:1, 2
  • +හෙබ්‍රෙ 6:19, 20; 9:12
  • +ලෙවී 16:15; රෝම 8:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 213-214 පි.

    මුරටැඹ,

    8/1/2011, 27 පි.

    1/15/2000, 15-16 පි.

    4/1/1992, 23-25 පි.

හෙබ්‍රෙව් 9:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:2, 34

හෙබ්‍රෙව් 9:26

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.

  • *

    මූ.අ., “සමාජ ක්‍රමවල.” මෙතන කතා කරන්නේ යුදෙව් සමාජ ක්‍රමය ගැනයි. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +දානි 9:24; හෙබ්‍රෙ 7:27; 1පේතෘ 3:18

හෙබ්‍රෙව් 9:28

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:12; රෝම 6:10; 1පේතෘ 2:24
  • +2තිමෝ 4:8; තීත 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/1998, 20-21 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 9:1නික් 25:8
හෙබ්‍රෙ. 9:2ගණන් 4:9
හෙබ්‍රෙ. 9:2නික් 40:22-24
හෙබ්‍රෙ. 9:2නික් 26:33
හෙබ්‍රෙ. 9:3නික් 36:35
හෙබ්‍රෙ. 9:3නික් 26:31, 33
හෙබ්‍රෙ. 9:4ලෙවී 16:12; එළි 8:3
හෙබ්‍රෙ. 9:4නික් 25:10, 11
හෙබ්‍රෙ. 9:4නික් 40:21
හෙබ්‍රෙ. 9:4නික් 16:33
හෙබ්‍රෙ. 9:4ගණන් 17:10
හෙබ්‍රෙ. 9:4නික් 32:15
හෙබ්‍රෙ. 9:5නික් 25:18, 22; ගණන් 7:89
හෙබ්‍රෙ. 9:6ලෙවී 24:3, 4
හෙබ්‍රෙ. 9:7ලෙවී 16:2
හෙබ්‍රෙ. 9:7නික් 30:10; ලෙවී 16:14
හෙබ්‍රෙ. 9:7ලෙවී 16:6, 11
හෙබ්‍රෙ. 9:7ලෙවී 16:15
හෙබ්‍රෙ. 9:8හෙබ්‍රෙ 10:19, 20
හෙබ්‍රෙ. 9:9කොලො 2:16, 17; හෙබ්‍රෙ 8:5; 10:1
හෙබ්‍රෙ. 9:9ලෙවී 23:37, 38
හෙබ්‍රෙ. 9:9ගලා 3:21; හෙබ්‍රෙ 7:11, 19
හෙබ්‍රෙ. 9:10නික් 30:17-19
හෙබ්‍රෙ. 9:10ගණන් 19:13
හෙබ්‍රෙ. 9:12හෙබ්‍රෙ 12:24; 13:20
හෙබ්‍රෙ. 9:12දානි 9:24; මතෙ 20:28; 1තිමෝ 2:5, 6
හෙබ්‍රෙ. 9:13ලෙවී 16:6, 15
හෙබ්‍රෙ. 9:13ගණන් 19:9, 17, 19
හෙබ්‍රෙ. 9:141පේතෘ 1:18, 19
හෙබ්‍රෙ. 9:141යොහ 1:7
හෙබ්‍රෙ. 9:14රෝම 12:1
හෙබ්‍රෙ. 9:15ලූක් 22:20; 1තිමෝ 2:5; හෙබ්‍රෙ 12:22, 24
හෙබ්‍රෙ. 9:15රෝම 8:17
හෙබ්‍රෙ. 9:15මතෙ 20:28
හෙබ්‍රෙ. 9:20නික් 24:6-8
හෙබ්‍රෙ. 9:21නික් 29:12; ලෙවී 8:15
හෙබ්‍රෙ. 9:22ලෙවී 17:11
හෙබ්‍රෙ. 9:22ලෙවී 9:7-9
හෙබ්‍රෙ. 9:23හෙබ්‍රෙ 8:5; 9:9
හෙබ්‍රෙ. 9:23ලෙවී 16:19, 20
හෙබ්‍රෙ. 9:24කොලො 2:16, 17
හෙබ්‍රෙ. 9:24හෙබ්‍රෙ 8:1, 2
හෙබ්‍රෙ. 9:24හෙබ්‍රෙ 6:19, 20; 9:12
හෙබ්‍රෙ. 9:24ලෙවී 16:15; රෝම 8:34
හෙබ්‍රෙ. 9:25ලෙවී 16:2, 34
හෙබ්‍රෙ. 9:26දානි 9:24; හෙබ්‍රෙ 7:27; 1පේතෘ 3:18
හෙබ්‍රෙ. 9:28යෙසා 53:12; රෝම 6:10; 1පේතෘ 2:24
හෙබ්‍රෙ. 9:282තිමෝ 4:8; තීත 2:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 9:1-28

හෙබ්‍රෙව්වරුන්ට

9 නමස්කාර කරන්න ඕනෙ විදිහ ගැන කලින් ගිවිසුමේ නීතිරීති තිබුණා. ඒ වෙනුවෙන් පොළොවේ ශුද්ධස්ථානයකුත්+ තිබුණා. 2 ඒ කූඩාරම හදලා තිබුණේ කොටස් දෙකක් විදිහට. පළවෙනි කොටසේ පහන් රුක,+ මේසය සහ ශුද්ධ රොටි*+ තිබුණා. ඒ කොටසට කිව්වේ ශුද්ධස්ථානය+ කියලයි. 3 කූඩාරමේ දෙවෙනි තිරයට පිටිපස්සෙන්+ තිබුණ කොටසට කිව්වේ අතිශුද්ධස්ථානය+ කියලයි. 4 ඒකේ රත්තරන්වලින් හදපු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජනයයි,+ රත්තරන් ආලේප කරපු+ ගිවිසුම් පෙට්ටියයි+ තිබුණා. ඒ පෙට්ටියේ මන්නා දාලා තිබුණ රත්තරන් බඳුනයි,+ මල් පොහොට්ටු ආපු ආරොන්ගේ සැරයටියයි,+ ගිවිසුම ලියපු ගල් පුවරුයි+ තිබුණා. 5 ඒ පෙට්ටිය උඩ වියනක් වගේ පියාපත් විහිදුවාගෙන හිටපු හරිම ලස්සන කෙරුබ්වරු හිටියා. එයාලාගේ පියාපත්වලින් වැරදිවලට සමාව ලබාගන්න ස්ථානය* වැහුණා.+ ඒත් දැන් ඒ දේවල් ගැන විස්තර කතා කරන්න අවස්ථාව නෙමෙයි.

6 ඒ හැම දෙයක්ම හදලා ඉවර වුණාට පස්සේ පරිශුද්ධ සේවයට ඇතුළත් වගකීම් ඉටු කරන්න පූජකයන් නිතරම වගේ කූඩාරමේ පළවෙනි කොටසට ඇතුල් වෙනවා.+ 7 ඒත් කූඩාරමේ දෙවෙනි කොටසට ඇතුල් වෙන්නේ උත්තම පූජකයා විතරයි. ඒ අවුරුද්දකට එක පාරයි.+ ඒකට ඇතුල් වෙද්දී එයා අනිවාර්යයෙන්ම ලේ අරගෙන යනවා.+ එයා ඒ ලේ තමන් වෙනුවෙනුත්+ නොදැනුවත්කමින් සෙනඟ කරපු වැරදි වෙනුවෙනුත්+ ඔප්පු කරනවා. 8 මුල් කූඩාරම තියෙන තාක් කල් ශුද්ධස්ථානයට ඇතුල් වෙන විදිහ කිසිම කෙනෙක්ට හෙළි කළේ නැහැ කියලා දෙවියන්ගේ බලය පැහැදිලි කළා.+ 9 ඒ කූඩාරමෙන් දැන් තියෙන දේ නියෝජනය වෙනවා.+ කලින් සැලැස්ම යටතේ තෑගි සහ අනිත් පූජා ඔප්පු කළා.+ ඒවා ඔප්පු කළත් දෙවියන්ට නමස්කාර කරන කෙනෙක්ට වධ දෙන්නේ නැති නිදොස් හෘද සාක්ෂියක් ලබාගන්න පුළුවන් වුණේ නැහැ.+ 10 ඒ පූජා අදාළ වුණේ කෑම බීම සහ පවිත්‍ර වෙන්න මිනිස්සු පිළිපැද්ද චාරිත්‍රවලට විතරයි.+ නීතියෙන් බලාපොරොත්තු වුණ ඒ හැම දෙයක්ම බලපෑවේ පිටාතර දේවල්වලට* විතරයි.+ ඒවා පනවලා තිබුණේ දේවල් හරිගස්සන්න නියම කරලා තියෙන කාලේ එන කල්.

11 කොහොමවුණත් ක්‍රිස්තුස් දැන් උත්තම පූජකයා වෙලා ඉවරයි. ඒකේ ආශීර්වාද අපි අද්දකිනවා. ඔහු උත්තම පූජකයා විදිහට පත් වුණ අවස්ථාවේදී වඩා උතුම්, කිසිම අඩුවක් නැති කූඩාරම මැදින් ගියා. ඒ කූඩාරම මිනිස්සුන්ගේ අත්වලින් හදපු එකක්වත් මේ පොළොවේ තියෙන එකක්වත් නෙමෙයි. 12 ඔහු ශුද්ධස්ථානයට ඇතුල් වුණේ එළුවන්ගෙවත් වස්සන්ගෙවත් ලේ අරගෙන නෙමෙයි. ඔහු ඇතුල් වුණේ තමන්ගෙම ලේ අරගෙනයි.+ ඒක කරන්න ඔහුට අවශ්‍ය වුණේ එක පාරක් විතරයි. ඔහු මාර්ගයෙන් අපි සදාකාලික ගැලවීමක්* ලබාගත්තා.+ 13 එළුවන්ගෙයි, ගවයන්ගෙයි ලේ පාවිච්චි කරලා,+ වැස්සියෙක්ගේ අළු ඉහලා අපවිත්‍ර වෙලා ඉන්න කෙනෙක්ගේ ශරීරය පවිත්‍ර තත්වයකට ගේන්න පුළුවන් නම්,+ 14 ක්‍රිස්තුස්ගේ ලේවලින් ඊට වඩා කොච්චර දෙයක්+ කරන්න පුළුවන් වෙන්න ඕනෙද! ඔහු සදාකාලික බලයේ මඟ පෙන්වීමට එකඟව වැඩ කරපු නිසා කිසිම කැළලක් නැති පූජාවක් විදිහට තමන්වම දෙවියන්ට ඔප්පු කරන්න ඔහුට පුළුවන් වුණා. අපි කලින් කරපු කිසිම වැඩකට නැති වැඩ නිසා වධ දෙන අපේ හෘද සාක්ෂිය ඔහුගේ ලේ මාර්ගයෙන් පවිත්‍ර කළා.+ ඒ නිසා ජීවමාන දෙවියන්ට පරිශුද්ධ සේවයක් කරන්න අපිට පුළුවන්.+

15 ඔහු අලුත් ගිවිසුමක මැදිහත්කරු වෙන්නේ ඒ නිසයි.+ එහෙම වුණේ දෙවියන් කැඳවපු අයට සදාකාලික උරුමයක්+ ලැබෙනවා කියන පොරොන්දුව දෙන්නයි. ඒ හැම දේකටම මඟ විවෘත කළේ ඔහුගේ මරණයයි. ඒ මරණය මාර්ගයෙන් අවශ්‍ය වන්දිය ගෙවපු නිසා කලින් ගිවිසුම යටතේ කරපු වැරදිවලින් එයාලව නිදහස් කළා.+ 16 කෙනෙක් දෙවියන් එක්ක ගිවිසුමක් ඇති කරගද්දී ඒ ගිවිසුම ඇති කරගන්න කෙනා මැරෙන්න ඕනේ. 17 මොකද ගිවිසුමක් වලංගු වෙන්න මරණයක් සිද්ධ වෙන්න ඕනේ. ගිවිසුම ඇති කරගත්ත පුද්ගලයා ජීවත් වෙන තාක් කල් ගිවිසුම වලංගු වෙන්නේ නැහැ. 18 කලින් ගිවිසුමත් ලේ නැතුව ක්‍රියාත්මක වුණේ නැහැ. 19 මෝසෙස් නීතියට ඇතුළත් හැම ආඥාවක්ම මුළු සෙනඟටම ඇහෙන්න කිව්වාට පස්සේ වස්සන්ගේ ලේයි, එළුවන්ගේ ලේයි, වතුරයි අරගෙන තද රතු පාට ලොම් සහ හිසොප් ඒ මිශ්‍රණයේ පොඟවලා ගිවිසුම ලියලා තිබුණ ලියවිල්ලටයි, සෙනඟටයි ඒක ඉහලා 20 මෙහෙම කිව්වා. “දෙවියන් ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම මේ ලේ මාර්ගයෙන් ස්ථිර වෙනවා. ඔහු බලාපොරොත්තු වෙනවා ඔයාලා ඒ ගිවිසුම රකියි කියලා.”+ 21 ඊටපස්සේ මෝසෙස් කූඩාරම මතත් නමස්කාරයේ වැඩ වෙනුවෙන්* පාවිච්චි කරපු හැම දෙයක් මතත් ලේ ඉස්සා.+ 22 නීතියට අනුව හැම දෙයක්ම වගේ පවිත්‍ර කරන්නේ ලේ මාර්ගයෙන්.+ ලේ හලන්නේ නැතුව පව්වලට සමාව ලැබෙන්නේ නැහැ.+

23 ස්වර්ගයේ තියෙන දේවල් නියෝජනය කරපු ඒවා,+ සත්ව පූජා මාර්ගයෙන් පවිත්‍ර කරන එක අවශ්‍ය වුණා.+ ඒත් ස්වර්ගයේ තියෙන දේවල් වෙනුවෙන් ඊට වඩා උතුම් පූජා ඔප්පු කරන එක අවශ්‍යයි. 24 ක්‍රිස්තුස් ඇතුල් වුණේ මිනිස්සුන්ගේ අතින් හදපු, සැබෑ දේ නියෝජනය කරපු+ ශුද්ධස්ථානයකට නෙමෙයි.+ ඔහු ඇතුල් වුණේ ස්වර්ගයට.+ ඔහු දැන් දෙවියන් ඉස්සරහා අපි වෙනුවෙන් පෙනී ඉන්නවා.+ 25 ඔහු ස්වර්ගයට ගියේ උත්තම පූජකයා අවුරුද්දක් අවුරුද්දක් ගාණේ+ ශුද්ධස්ථානයට ඇතුල් වුණා වගේ තමන්ව ආයේ ආයේ ඔප්පු කරන්න නෙමෙයි. උත්තම පූජකයා එහෙම යද්දී අරන් ගියේ එයාගේ ලේ නෙමෙයි සත්තුන්ගේ ලේ. 26 උත්තම පූජකයා කරපු දේ ඔහුට ආයේ ආයේ කරන්න වුණා නම් පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් ඔහුට දුක් විඳින්න වෙනවා. ඒත් ඔහු මේ සමාජයේ* අවසාන කාලේ එකම එක පාරක් පෙනී ඉඳලා පාපය නැති කරලා දාන්න තමන්ගේ ජීවිතේ පූජා කළා.+ 27 හැම මනුස්සයෙක්ම එක පාරක් මැරෙනවා. ඒක වළක්වන්න බැහැ. ඒකෙන් පස්සේ එයාලට විනිශ්චයක් ලැබෙනවා. 28 ඒ වගේම හුඟදෙනෙක්ගේ පව් තමන් පිටට ගන්න ක්‍රිස්තුස් තමන්ගේ ජීවිතේ එක පාරක් ඔප්පු කළා.+ ඔහු දෙවෙනි පාරට පෙනී ඉන්නේ පාපය අයින් කරන්න නෙමෙයි. ඔහු පෙනී ඉන්නේ ගැලවීම ලබාගන්න ඔහු දිහා හරිම උනන්දුවෙන් බලාගෙන ඉන්න අය වෙනුවෙනුයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න