ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 83
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සතුරන් සටනට එද්දී කරපු යාච්ඤාවක්

        • “අනේ දෙවියනි, නිහඬව ඉන්න එපා” (1)

        • සතුරන් හුළඟට ගහගෙන යන වේළිච්ච තණකොළ වගේ (13)

        • දෙවියන්ගේ නම යෙහෝවා (18)

ගීතාවලිය 83:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 12 පි.

ගීතාවලිය 83:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 13 පි.

ගීතාවලිය 83:2

පාදසටහන්

  • *

    හෝ, “හිස ඔසවනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 13 පි.

    7/15/2006, 11 පි.

ගීතාවලිය 83:3

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ රැකවරණය ලබන අයට.”

ගීතාවලිය 83:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:8-10; 2ලේක 20:1; එස්ත 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 13-14 පි.

ගීතාවලිය 83:5

පාදසටහන්

  • *

    මූ.අ., “එකම අරමුණ ඉටු කරගන්න සාකච්ඡා කරනවා.”

  • *

    හෝ, “ගිවිසුමක් ඇති කරගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 10:6; යෙසා 7:2, 5

ගීතාවලිය 83:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඒදොම්වරුන්ගේ සහ ඉෂ්මායෙල්වරුන්ගේ කූඩාරම්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:1, 10
  • +1ලේක 5:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 13 පි.

ගීතාවලිය 83:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 49:2
  • +නික් 15:14; ගීතා 60:8
  • +ආමො 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 13 පි.

ගීතාවලිය 83:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:5
  • +උත් 19:36-38; ද්වි 2:9

ගීතාවලිය 83:9

පාදසටහන්

  • *

    හෝ, “නිම්නය.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:10, 12
  • +විනි 4:2, 7, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 14-15 පි.

ගීතාවලිය 83:10

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 17:11

ගීතාවලිය 83:11

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:25
  • +විනි 8:21

ගීතාවලිය 83:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 13-14 පි.

ගීතාවලිය 83:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 17:13

ගීතාවලිය 83:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 144:5; නාහු 1:6

ගීතාවලිය 83:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:30
  • +ගීතා 11:6

ගීතාවලිය 83:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 15 පි.

ගීතාවලිය 83:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 15-16 පි.

ගීතාවලිය 83:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:3; ගීතා 68:4; යෙසා 42:8; 54:5
  • +ගීතා 59:13; 92:8; දානි 4:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 4 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 14 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 195 පි.

    මුරටැඹ,

    5/15/2011, 16 පි.

    10/15/2008, 16 පි.

    10/1/1997, 17 පි.

    11/1/1992, 32 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 83:පෙර සටහන2ලේක 20:14
ගීතා. 83:1ගීතා 28:1
ගීතා. 83:2ගීතා 2:1, 2
ගීතා. 83:4නික් 1:8-10; 2ලේක 20:1; එස්ත 3:6
ගීතා. 83:52සාමු 10:6; යෙසා 7:2, 5
ගීතා. 83:62ලේක 20:1, 10
ගීතා. 83:61ලේක 5:10
ගීතා. 83:7යෙරෙ 49:2
ගීතා. 83:7නික් 15:14; ගීතා 60:8
ගීතා. 83:7ආමො 1:9
ගීතා. 83:82රාජා 17:5
ගීතා. 83:8උත් 19:36-38; ද්වි 2:9
ගීතා. 83:9විනි 8:10, 12
ගීතා. 83:9විනි 4:2, 7, 15
ගීතා. 83:10යොෂු 17:11
ගීතා. 83:11විනි 7:25
ගීතා. 83:11විනි 8:21
ගීතා. 83:13යෙසා 17:13
ගීතා. 83:14ගීතා 144:5; නාහු 1:6
ගීතා. 83:15යෙසා 30:30
ගීතා. 83:15ගීතා 11:6
ගීතා. 83:18නික් 6:3; ගීතා 68:4; යෙසා 42:8; 54:5
ගීතා. 83:18ගීතා 59:13; 92:8; දානි 4:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 83:1-18

ගීතාවලිය

ආසාෆ් රචනා කරපු ගීයක්.+

83 අනේ දෙවියනි, නිහඬව ඉන්න එපා.+

ශ්‍රේෂ්ඨ දෙවියනි, කතා නොකර ඉන්නත් පියවර නොගෙන ඉන්නත් එපා.

 2 මොකද ඔබේ සතුරෝ කෑගගහා සටන් කරන්න සූදානම් වෙනවා.+

ඔබට වෛර කරන අය අහංකාර විදිහට වැඩ කරනවා.*

 3 ඔබේ සෙනඟට විරුද්ධව ඔවුන් හොර රහසේ කුමන්ත්‍රණය කරනවා.

ඔබ වස්තුවක් විදිහට සලකන ඔබේ සෙනඟට* විරුද්ධව කපටි උපායන් යොදනවා.

 4 ඔවුන් මෙහෙම කියනවා. “අපි ඒ ජාතිය නැත්තටම නැති කරලා දාමු.+

එතකොට ඊශ්‍රායෙල් කියන නම හැමෝටම අමතක වෙලා යයි.”

 5 ඔවුන් එකතු වෙලා ඔබට විරුද්ධව දුෂ්ට සැලසුම් යොදයි.*

ඔබට විරුද්ධව සටන් කරන්න* ඔවුන් එකඟතාවකට ඇවිත්.+

 6 ඒදොම්වරු, ඉෂ්මායෙල්වරු,* මෝවබ්වරු,+ හග්රියවරු+ වගේම

 7 ගෙබල්වරු, අම්මොන්වරු,+ අමලෙක්වරු,

පිලිස්තිවරු+ සහ තීර්වල වැසියොත් ඔවුන් අතරේ ඉන්නවා.+

 8 ඇසිරියාවත්+ ඔවුන්ට එකතු වෙලා.

ඔවුන් ලොත්ගේ පුතාලට සහයෝගය දෙනවා.+ (සීලාහ්)

 9 ඔබ මිදියන්වරුන්ව පරාජය කරපු විදිහටම ඔවුන්වත් පරාජය කරන්න.+

කීෂොන් දිය පහර* ළඟදී සිසෙරාටත් යාබින්ටත් දඬුවම් කරපු විදිහටම ඔවුන්ටත් දඬුවම් කරන්න.+

10 එන්දෝර්වලදී ඔබ ඒ අයව විනාශ කරලා දැම්මා.+

ඔවුන් කුණු වෙලා පසට පොහොර වුණා.

11 ඔරෙබ්ට සහ ෂීබ්ට කරපු දේම ඔවුන්ගේ අධිපතීන්ටත් කරන්න.+

සෙබාහ්ට සහ ෂල්මුන්නාට කරපු විදිහටම ඔවුන්ගේ පාලකයන්ටත් කරන්න.+

12 මොකද ඔවුන් මෙහෙම කිව්වා. “අපි දෙවියන් වාසය කරන දේශය අයිති කරගමු.”

13 අනේ මගේ දෙවියනි, ඔවුන්ව හුළඟට ගහගෙන යන වේළිච්ච තණකොළ වගේ වෙන්න සලස්වන්න.+

පිදුරු වගේ ඔවුන්ව ගහගෙන යන්න සලස්වන්න.

14 වනාන්තරයක් දවලා දාන ළැව් ගින්නක් වගෙත්

කඳුකරයක් විනාශ කරලා දාන විශාල ගින්නක් වගෙත්+

15 ඔවුන් පස්සේ ගිහින් ඔබේ කුණාටුවෙන් ඔවුන්ව විනාශ කරලා දාන්න.+

චණ්ඩ මාරුතයක් එවලා ඔවුන් තුළ ලොකු බයක් ඇති කරන්න.+

16 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ මුහුණු ලැජ්ජාවෙන් වැහිලා යන්න සලස්වන්න.

එතකොට ඔවුන් ඔබ වෙතට හැරිලා ඔබේ නමින් අයැදියි.

17 සදහටම ඔවුන්ගේ හිත්වල බයක් ඇති කරලා ඔවුන්ව ලැජ්ජාවට පත් කරන්න.

ඔවුන්ව නින්දාවට පත් කරලා විනාශ කරලා දාන්න.

18 ඔබේ නම යෙහෝවා කියලත්+

මුළු පොළොවටම ඉන්න උසස්ම දෙවියන් ඔබ විතරයි කියලත්+

හැමෝටම දැනගන්න සලස්වන්න.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න