ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • මෝසෙස් සහ ඇවිළෙන කටු පඳුර (1-12)

      • යෙහෝවා ඔහුගේ නමේ අර්ථය තේරුම් කරලා දෙයි (13-15)

      • කරන්න ඕනෙ දේ යෙහෝවා මෝසෙස්ට කියයි (16-22)

නික්මයාම 3:1

පාදසටහන්

  • *

    ඒ කියන්නේ රුවෙල්ගේ.

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:16; 18:1
  • +නික් 24:12, 13; 1රාජා 19:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 24 පි.

නික්මයාම 3:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:30-34

නික්මයාම 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2009, 15 පි.

නික්මයාම 3:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:1, 7
  • +උත් 26:24
  • +උත් 28:13; 32:9; මතෙ 22:32; ක්‍රියා 7:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

    මුරටැඹ,

    5/1/2005, 13 පි.

නික්මයාම 3:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:11; යෙසා 63:9; ක්‍රියා 7:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

    මුරටැඹ (පාඩම්),

    3/2019, 15 පි.

    මුරටැඹ,

    3/1/2009, 15 පි.

    7/1/2003, 19 පි.

නික්මයාම 3:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:51
  • +උත් 10:15-17; නික් 33:1, 2; ද්වි 7:1; යොෂු 3:10; නෙහෙ 9:7, 8
  • +ගණන් 13:26, 27; ද්වි 27:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

    මුරටැඹ (පාඩම්),

    3/2019, 15 පි.

නික්මයාම 3:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

නික්මයාම 3:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:26, 38; ක්‍රියා 7:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

නික්මයාම 3:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2005, 13-14 පි.

නික්මයාම 3:12

පාදසටහන්

  • *

    මූ.අ., “ලකුණ.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:23; යොෂු 1:5; යෙසා 41:10; රෝම 8:31; ෆිලි 4:13
  • +නික් 19:2; ද්වි 4:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2005, 14 පි.

නික්මයාම 3:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:3; ගීතා 96:8; 135:13; හොෂෙ 12:5; යොහ 17:26; රෝම 10:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 7-9 පි.

    මුරටැඹ,

    3/15/2013, 24-25 පි.

නික්මයාම 3:14

පාදසටහන්

  • *

    හෝ, “තමන් කැමති දේ ඉටු කරන්න පුළුවන් එකම තැනැත්තා මමයි කියලා මමම ඔප්පු කරලා පෙන්නනවා.” උප. A4 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 23:13; යෙසා 14:27; යොහ 12:28
  • +නික් 6:3, 7; රෝම 9:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

    යෙහෝවාට ළං වන්න, 9-10 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    6/2020, 6 පි.

    මුරටැඹ,

    7/15/2014, 27 පි.

    3/15/2013, 25-27 පි.

    7/1/2010, 4 පි.

    3/15/2004, 25 පි.

    1/15/2002, 5 පි.

    3/1/1995, 10 පි.

    8/1/1994, 10-11 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 197 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 43 පි.

    පිබිදෙව්!,

    2/8/2004, 9 පි.

නික්මයාම 3:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:1, 7
  • +උත් 26:24
  • +උත් 28:13; මතෙ 22:32
  • +ගීතා 135:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 4 පාඩම

    මුරටැඹ,

    3/15/2013, 25-27 පි.

නික්මයාම 3:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:24; නික් 13:19

නික්මයාම 3:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:13, 14; ලෙවී 26:13
  • +උත් 15:16
  • +නික් 23:23
  • +ගණන් 13:27; ද්වි 8:7-9

නික්මයාම 3:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:31
  • +උත් 14:13
  • +නික් 5:3; 10:25, 26

නික්මයාම 3:19

පාදසටහන්

  • *

    මූ.අ., “බලවත් අත.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:2; 14:8; රෝම 9:17

නික්මයාම 3:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:3; 12:33; ද්වි 6:22

නික්මයාම 3:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 11:2; 12:35, 36

නික්මයාම 3:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:13, 14; නික් 12:36

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 3:1නික් 2:16; 18:1
නික්. 3:1නික් 24:12, 13; 1රාජා 19:8, 9
නික්. 3:2ක්‍රියා 7:30-34
නික්. 3:6උත් 17:1, 7
නික්. 3:6උත් 26:24
නික්. 3:6උත් 28:13; 32:9; මතෙ 22:32; ක්‍රියා 7:32
නික්. 3:7නික් 1:11; යෙසා 63:9; ක්‍රියා 7:34
නික්. 3:8නික් 12:51
නික්. 3:8උත් 10:15-17; නික් 33:1, 2; ද්වි 7:1; යොෂු 3:10; නෙහෙ 9:7, 8
නික්. 3:8ගණන් 13:26, 27; ද්වි 27:3
නික්. 3:9නික් 1:11
නික්. 3:10ගීතා 105:26, 38; ක්‍රියා 7:34
නික්. 3:12ද්වි 31:23; යොෂු 1:5; යෙසා 41:10; රෝම 8:31; ෆිලි 4:13
නික්. 3:12නික් 19:2; ද්වි 4:11, 12
නික්. 3:13නික් 15:3; ගීතා 96:8; 135:13; හොෂෙ 12:5; යොහ 17:26; රෝම 10:13
නික්. 3:14යෝබ් 23:13; යෙසා 14:27; යොහ 12:28
නික්. 3:14නික් 6:3, 7; රෝම 9:17
නික්. 3:15උත් 17:1, 7
නික්. 3:15උත් 26:24
නික්. 3:15උත් 28:13; මතෙ 22:32
නික්. 3:15ගීතා 135:13
නික්. 3:16උත් 50:24; නික් 13:19
නික්. 3:17උත් 15:13, 14; ලෙවී 26:13
නික්. 3:17උත් 15:16
නික්. 3:17නික් 23:23
නික්. 3:17ගණන් 13:27; ද්වි 8:7-9
නික්. 3:18නික් 4:31
නික්. 3:18උත් 14:13
නික්. 3:18නික් 5:3; 10:25, 26
නික්. 3:19නික් 5:2; 14:8; රෝම 9:17
නික්. 3:20නික් 7:3; 12:33; ද්වි 6:22
නික්. 3:21නික් 11:2; 12:35, 36
නික්. 3:22උත් 15:13, 14; නික් 12:36
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 3:1-22

නික්මයාම

3 මෝසෙස්, මිදියන්වල පූජකයා වෙලා හිටිය එයාගේ මාමණ්ඩි වන යෙත්‍රෝගේ*+ සත්ව රැළ බලාගත්තා. දවසක් එයා පාළුකරයේ බස්නාහිර පැත්තට සතුන්ව අරන් යද්දී සැබෑ දෙවියන්ගේ කන්ද වන හොරෙබ්+ ළඟට ආවා. 2 ඒ වෙලාවේ මෝසෙස් දැක්කා කටු පඳුරකින් ගින්නක් ඇවිළෙනවා.+ ඒ ගින්න මැද යෙහෝවා දෙවියන්ගේ දූතයා ඉන්නවා එයා දැක්කා. හැබැයි පඳුර ඇවිළෙමින් තිබුණත් ඒක පිච්චිලා ගියේ නැහැ. 3 “මේක නම් හරි පුදුමයක්! කටු පඳුර පිච්චෙන්නේ නැත්තේ ඇයි කියලා ගිහින් බලන්න ඕනෙ” කියලා මෝසෙස් හිතුවා. 4 මෝසෙස් කටු පඳුර ළඟට යද්දී යෙහෝවා දෙවියන් පඳුර අතරින් “මෝසෙස්! මෝසෙස්” කියලා කිව්වා. එතකොට මෝසෙස් කිව්වා “කියන්න මගේ ස්වාමීනි” කියලා. 5 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “පඳුර ළඟට එන්න එපා. ඔයා හිටගෙන ඉන්න තැන ශුද්ධයි. ඒ නිසා ඔයාගේ පාවහන් ගලවන්න.”

6 දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “ඔයාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත්+ ඊසාක්ගෙත්+ යාකොබ්ගෙත්+ දෙවියන් මමයි.” එතකොට මෝසෙස් සැබෑ දෙවියන් දිහා බලන්න බය වුණ නිසා එයාගේ මුහුණ වහගත්තා. 7 ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “ඊජිප්තුවේ ඉන්න මගේ සෙනඟ විඳින දුක් ගැහැට මට පේනවා. ඊජිප්තුවරුන් බලෙන් වැඩ ගන්න නිසා එයාලා අඬඅඬ මට එයාලාගේ දුක කියනවා. ඒ කන්නලව් මට ඇහෙනවා. එයාලාගේ වේදනාව මට හොඳටම තේරෙනවා.+ 8 මම මගේ සෙනඟව බේරගෙන ඊජිප්තුවෙන් පිටතට අරන් යනවා.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ දේශයට+ මං එයාලව අරන් යනවා. ඒක ඇති තරම් ඉඩකඩ තියෙන, කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයක්.+ 9 ඊශ්‍රායෙල්වරුන් අඬඅඬ මට කරන කන්නලව් මට ඇහෙනවා. ඊජිප්තුවරුන් එයාලට කොච්චර කුරිරු විදිහට හිංසා කරනවාද කියලා මට පේනවා.+ 10 ඒ නිසා මම ඔයාව පාරාවෝ ළඟට යවනවා. ඔයා ගිහින් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට අරන් එන්න.”+

11 ඒත් මෝසෙස් සැබෑ දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “මං වගේ කෙනෙක්ට පුළුවන්ද පාරාවෝ ළඟට යන්න? මං කොහොමද ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් එළියට අරන් එන්නේ?” 12 එතකොට දෙවියන් එයාට මෙහෙම කිව්වා. “මං ඔයා එක්ක ඉන්නවා.+ ඔයා අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට අරන් ඇවිත් එයාලා එක්ක මේ කන්දේදී සැබෑ දෙවියන් වන මට නමස්කාර කරනවා.+ මං ඔයාට දෙන පොරොන්දුව* ඒකයි. මේ වැඩේට ඔයාව යවන්නේ මමයි කියලා ඔයා ඒකෙන් තේරුම්ගනියි.”

13 ඒත් මෝසෙස් සැබෑ දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “මං ඊශ්‍රායෙල්වරුන් ළඟට ගිහින් ‘මාව ඔයාලා ළඟට එව්වේ ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවියන්’ කියලා කිව්වාම ‘ඔහුගේ නම මොකක්ද’+ කියලා එයාලා මගෙන් ඇහුවොත් මං මොනවාද එයාලට කියන්නේ?” 14 එතකොට දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මං අදහස් කරන දේ කරන්න මං ඕනෙම තත්වයකදී අවශ්‍ය ඕනෙම දෙයක් කරනවා.”*+ දෙවියන් මෙහෙමත් කිව්වා. “ඔයා ඊශ්‍රායෙල්වරුන්ට කියන්න ඔයාව එව්වේ ‘ඕනෙම තත්වයකදී අවශ්‍ය ඕනෙම දෙයක් කරන තැනැත්තා’ කියලා.”+ 15 දෙවියන් ආයෙත් මෝසෙස්ට මෙහෙම කිව්වා.

“ඔයා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියන්න. ‘ඔයාලා ළඟට මාව එව්වේ ඔයාලාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත්,+ ඊසාක්ගෙත්+ යාකොබ්ගෙත්+ දෙවියන් වන යෙහෝවායි.’ සදහටම මගේ නම ඒකයි.+ පරම්පරාවෙන් පරම්පරාවට මාව සිහි කරන්නේ ඒ නමින්. 16 ඔයා දැන් ගිහින් ඊශ්‍රායෙල් වැඩිමහල්ලන්ට මෙහෙම කියන්න. ‘ඔයාලාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙයි, ඊසාක්ගෙයි, යාකොබ්ගෙයි දෙවියන් වන යෙහෝවා මට කතා කරලා මෙහෙම කිව්වා. “මං ඔයාලා දිහා බලාගෙනයි ඉන්නේ.+ ඊජිප්තුවේදී ඔයාලා අද්දකින අසාධාරණකම් මට පේනවා. 17 ඒ නිසා ඔයාලට පීඩා කරන ඊජිප්තුවරුන්ගෙන් මං ඔයාලව බේරගන්නවා.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ,+ පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ+ දේශයට මම ඔයාලව අරන් යනවා. ඒක කිරියෙන් සහ පැණියෙන් ඉතිරිලා යන දේශයක්.”’+

18 “ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් අනිවාර්යයෙන්ම ඔයා කියන දේ අහයි.+ ඊටපස්සේ ඔයා එයාලත් එක්ක ඊජිප්තුවේ රජ ළඟට ගිහිල්ලා මෙහෙම කියන්න. ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන් වන යෙහෝවා+ අපිත් එක්ක කතා කළා. අපේ දෙවියන් වන යෙහෝවාට පූජා ඔප්පු කරන්න+ දවස් තුනකට පාළුකරයට යන්න අපිට අවසර දෙන්න.’ 19 ඒත් ඊජිප්තුවේ රජට විරුද්ධව මගේ මහත් බලය* පෙන්නුවොත් මිසක්, එයා ඔයාලට යන්න දෙන්නේ නැහැ කියලා මං හොඳින්ම දන්නවා.+ 20 ඒ නිසා මං මගේ බලයෙන් හුඟක් පුදුම දේවල් කරලා ඊජිප්තුවට පහර දෙනවා. එතකොට ඊජිප්තුවේ රජ ඔයාලට යන්න අවසර දෙයි.+ 21 මං කරන ඒ දේවල් නිසා ඊජිප්තුවරුන් ඔයාලට කරුණාවෙන් සලකයි. ඒ නිසා ඊජිප්තුවෙන් පිටත් වෙලා යද්දී ඔයාලට හිස් අතින් යන්න වෙන්නේ නැහැ.+ 22 එදාට හැම ස්ත්‍රියක්ම එයාලාගේ ගෙවල් ළඟ ඉන්න අයගෙනුත් එයාලාගේ ගෙදර නැවතිලා ඉන්න විදේශික ස්ත්‍රීන්ගෙනුත් ඇඳුම්, රන් සහ රිදී ආභරණ ඉල්ලගන්නවා. ඔයාලා ඒවා ඔයාලාගේ දුවලා පුතාලට පලඳවනවා. ඊජිප්තුවරුන්ගේ වටිනා දේවල් ඔයාලා අරන් යනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න