ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 116
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ස්තුති දීමේ ගීයක්

        • ‘යෙහෝවාට මම කොහොම ස්තුති කරන්නද?’ (12)

        • “ගැලවීම කියන කුසලානයෙන් මම පානය කරනවා” (13)

        • “මම යෙහෝවාට වුණ පොරොන්දු ඉටු කරනවා” (14, 18)

        • විශ්වාසවන්ත අයගේ මරණය දරාගන්න බැරි පාඩුවක් (15)

ගීතාවලිය 116:1

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “යෙහෝවා මට ඇහුම්කන් දෙද්දී මගේ හිත ආදරෙන් පිරෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:6

ගීතාවලිය 116:2

පාදසටහන්

  • *

    හෝ, “ඔහු පහතට නැමිලා මට සවන් දෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:15

ගීතාවලිය 116:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 38:10
  • +ගීතා 18:4; 38:6

ගීතාවලිය 116:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:6; රෝම 10:13

ගීතාවලිය 116:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4
  • +නික් 34:6; නෙහෙ 9:17; දානි 9:9

ගීතාවලිය 116:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7

ගීතාවලිය 116:7

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 116:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:13; 94:18

ගීතාවලිය 116:9

පාදසටහන්

  • *

    මූ.අ., “මං ජීවතුන්ගේ දේශයේ ඉද්දී යෙහෝවා ඉස්සරහා ගමන් කරනවා.”

ගීතාවලිය 116:10

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 4:13

ගීතාවලිය 116:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 3:4

ගීතාවලිය 116:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2009, 29-30 පි.

    12/1/1998, 24 පි.

ගීතාවලිය 116:13

පාදසටහන්

  • *

    හෝ, “ශ්‍රේෂ්ඨ ගැලවීම.”

ගීතාවලිය 116:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:25; යෝනා 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2009, 29-30 පි.

ගීතාවලිය 116:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:29; යෝබ් 1:12; ගීතා 91:14; සෙක 2:8; 2පේතෘ 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2012, 30 පි.

    5/15/2012, 22 පි.

    9/1/2006, 14 පි.

ගීතාවලිය 116:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:14

ගීතාවලිය 116:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:12; ගීතා 50:23

ගීතාවලිය 116:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:25; 76:11
  • +ගීතා 116:14

ගීතාවලිය 116:19

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:8
  • +එළි 19:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 116:1ගීතා 18:6
ගීතා. 116:2ගීතා 34:15
ගීතා. 116:3යෙසා 38:10
ගීතා. 116:3ගීතා 18:4; 38:6
ගීතා. 116:4ගීතා 34:6; රෝම 10:13
ගීතා. 116:5ද්වි 32:4
ගීතා. 116:5නික් 34:6; නෙහෙ 9:17; දානි 9:9
ගීතා. 116:6ගීතා 19:7
ගීතා. 116:8ගීතා 56:13; 94:18
ගීතා. 116:102කොරි 4:13
ගීතා. 116:11රෝම 3:4
ගීතා. 116:14ගීතා 22:25; යෝනා 2:9
ගීතා. 116:151සාමු 25:29; යෝබ් 1:12; ගීතා 91:14; සෙක 2:8; 2පේතෘ 2:9
ගීතා. 116:16ගීතා 107:14
ගීතා. 116:17ලෙවී 7:12; ගීතා 50:23
ගීතා. 116:18ගීතා 22:25; 76:11
ගීතා. 116:18ගීතා 116:14
ගීතා. 116:19ගීතා 96:8
ගීතා. 116:19එළි 19:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 116:1-19

ගීතාවලිය

116 මම යෙහෝවාට ගොඩක් ආදරෙයි!

මොකද ඔහු මට ඇහුම්කන් දෙනවා.*

මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී ඔහු මට සවන් දෙනවා.+

 2 ඔහුගේ දෙසවන් මං දෙසට යොමු කරනවා.*+

මගේ දිවි ඇති තුරා මං ඔහුට අයැදිනවා.

 3 මරණයේ රැහැන් මං වටේ එතුණා.

මිනී වළේ බැමි අතරේ මං හිර වෙලා හිටියා.+

දුක් කරදර සහ හිත් වේදනා නිසා මං වැටිලා හිටියා.+

 4 ඒත් මං යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරනවා.+

“අනේ යෙහෝවා, මාව බේරගන්න” කියලා මං කියනවා.

 5 යෙහෝවා අනුකම්පාව පෙන්වන ධර්මිෂ්ඨ කෙනෙක්.+

අපේ දෙවියන් දයාවන්ත කෙනෙක්.+

 6 යෙහෝවා අද්දැකීම් අඩු අයව ආරක්ෂා කරනවා.+

මං හොඳටම වැටිලයි හිටියේ. ඒත් ඔහු මාව බේරගත්තා.

 7 දැන් මට* ආයෙත් සැනසිල්ලේ ඉන්න පුළුවන්.

මොකද යෙහෝවා මට ආදරෙන් සැලකුවා.

 8 ඔබ මාව මරණයෙන් බේරගත්තා. මගේ ඇස්වල කඳුළු පිස දැම්මා.

මගේ පාද පැටලිලා වැටෙන්න ඔබ ඉඩ දුන්නේ නැහැ.+

 9 මං ජීවත් වෙලා ඉන්න තාක් කල් යෙහෝවාට සේවය කරනවා.*

10 මම හුඟක් දුක් පීඩාවලට මුහුණ දුන්නා.

ඒත් දෙවියන් ගැන මට විශ්වාසයක් තිබුණා.

මං කතා කරන්න පෙලඹුණේ ඒ නිසයි.+

11 මම කලබල වෙලා මෙහෙම කිව්වා.

“හැමෝම බොරුකාරයෝ.”+

12 යෙහෝවා දෙවියන් මං වෙනුවෙන් කරපු හැම දේකටම

මම ඔහුට කොහොම ස්තුති කරන්නද?

13 ගැලවීම* කියන කුසලානයෙන් මම පානය කරනවා.

යෙහෝවාගේ නම කියලා මම යාච්ඤා කරනවා.

14 මම යෙහෝවාට වුණ පොරොන්දු ඉටු කරනවා.

ඔහුගේ මුළු සෙනඟ ඉස්සරහා මම ඒවා ඉටු කරනවා.+

15 යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න අයගේ මරණය

ඔහු සලකන්නේ දරන්න බැරි පාඩුවක් විදිහටයි.+

16 යෙහෝවා දෙවියනි,

ඔබට කන්නලව් කරන මම ඔබේ සේවකයා.

ඔබේ සේවකයා වන මම ඔබේ දාසියගේ පුතා.

මට දාලා තිබුණ විලංගුවලින් ඔබ මාව නිදහස් කළා.+

17 මම ඔබට ස්තුති පූජාවක් ඔප්පු කරනවා.+

යෙහෝවාගේ නම කියලා මම අයැදිනවා.

18 මම යෙහෝවාට වුණ පොරොන්දු ඉටු කරනවා.+

ඔහුගේ මුළු සෙනඟ ඉස්සරහා මම ඒවා ඉටු කරනවා.+

19 යෙහෝවාගේ ගෘහයේ මළුවේ ඉඳන්,+

යෙරුසලමේ ඉඳන් මම ඒවා ඉටු කරනවා.

යාහ්ට ප්‍රශංසා කරන්න!*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න