ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ශෙපනියා 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ශෙපනියා පොතේ සාරාංශයක්

      • යෙහෝවා විනිශ්චය කරන දවස ළඟයි (1-18)

        • යෙහෝවා දෙවියන්ගේ දවස අත ළඟටම ඇවිත් (14)

        • රන්වලටවත් රිදීවලටවත් බේරගන්න බැහැ (18)

ශෙපනියා 1:1

පාදසටහන්

  • *

    තේරුම, “යෙහෝවා හංගයි (වස්තුවක් වගේ රැකගනියි).”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:18-20
  • +2රාජා 22:1, 2; යෙරෙ 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 12 පි.

    3/1/1996, 8 පි.

ශෙපනියා 1:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:16; යෙසා 6:11; යෙරෙ 6:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 12 පි.

ශෙපනියා 1:3

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ බොරු නමස්කාරයට සම්බන්ධ රූප සහ ක්‍රියාකාරකම් ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:25
  • +එස 14:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 12 පි.

ශෙපනියා 1:4

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ අත දිගු කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:3; විනි 2:11, 13; 2ලේක 28:1, 2; යෙරෙ 11:17
  • +2රාජා 23:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 12-13, 17 පි.

    3/1/1996, 9, 13-14 පි.

ශෙපනියා 1:5

පාදසටහන්

  • *

    ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:1, 3; යෙරෙ 19:13
  • +යොෂු 23:6, 7; 1රාජා 11:33; යෙරෙ 49:1
  • +යෙසා 48:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 12-13 පි.

    3/1/1996, 9, 13-14 පි.

ශෙපනියා 1:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:22
  • +යෙසා 1:4; යෙරෙ 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 12-13 පි.

    3/1/1996, 9-10, 16-17 පි.

ශෙපනියා 1:7

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:1; 2පේතෘ 3:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 13-14 පි.

ශෙපනියා 1:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:7; යෙරෙ 39:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 11 පි.

    2/15/2001, 14 පි.

    3/1/1996, 8-9 පි.

ශෙපනියා 1:9

පාදසටහන්

  • *

    සමහරවිට මෙතන කතා කරනවා ඇත්තේ රජගේ සිංහාසනය තියලා තියෙන වේදිකාව ගැන වෙන්න පුළුවන්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1996, 9, 14 පි.

ශෙපනියා 1:10

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:1, 14; නෙහෙ 3:3; 12:38, 39
  • +2ලේක 34:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 14 පි.

    3/1/1996, 10-11 පි.

ශෙපනියා 1:11

පාදසටහන්

  • *

    පේන විදිහට යෙරුසලමේ මත්ස්‍ය දොරටුව ළඟ තිබුණ තැනක්.

  • *

    හෝ, “ව්‍යාපාරිකයෙක්වම.”

  • *

    මූ.අ., “නිහඬ.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 14 පි.

    3/1/1996, 10-11 පි.

ශෙපනියා 1:12

පාදසටහන්

  • *

    හෝ, “මණ්ඩි බහින කල් එකම භාජනයේ නිශ්චලව තියෙන වයින් වගේ ඉන්න අයටත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:13; 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 238 පි.

    මුරටැඹ,

    11/15/2007, 11 පි.

    2/15/2001, 14-15 පි.

    3/1/1996, 10, 16-17 පි.

ශෙපනියා 1:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:11
  • +ද්වි 28:30; යෙරෙ 5:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 14-15 පි.

    3/1/1996, 9, 16-17 පි.

ශෙපනියා 1:14

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:1
  • +හබ 2:3
  • +යෙසා 66:6
  • +යෙසා 33:7; යෝවෙ 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2007, 11 පි.

    12/15/2006, 15 පි.

    2/15/2001, 15-16 පි.

    3/1/1996, 8, 10 පි.

ශෙපනියා 1:15

හරස් යොමු දැක්වීම්

  • +එළි 6:17
  • +යෙරෙ 30:7
  • +ආමො 5:18, 20; ක්‍රියා 2:20
  • +යෝවෙ 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 15-16 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 14 පි.

ශෙපනියා 1:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 2:12, 15
  • +යෙරෙ 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 15-16 පි.

ශෙපනියා 1:17

පාදසටහන්

  • *

    මූ.අ., “බඩවැල්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:28, 29; යෙසා 59:9, 10
  • +යෙසා 24:5; දානි 9:5, 8
  • +ගීතා 79:2, 3; යෙරෙ 9:22; 16:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 16-17 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 25 පි.

ශෙපනියා 1:18

පාදසටහන්

  • *

    හෝ, “පොළොවම.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:4; යෙසා 2:20; එස 7:19
  • +ද්වි 32:22; යෙරෙ 7:20
  • +යෙරෙ 4:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 16-17 පි.

    3/1/1996, 14 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ශෙප. 1:12රාජා 21:18-20
ශෙප. 1:12රාජා 22:1, 2; යෙරෙ 1:2
ශෙප. 1:22රාජා 22:16; යෙසා 6:11; යෙරෙ 6:8
ශෙප. 1:3යෙරෙ 4:25
ශෙප. 1:3එස 14:3
ශෙප. 1:4ගණන් 25:3; විනි 2:11, 13; 2ලේක 28:1, 2; යෙරෙ 11:17
ශෙප. 1:42රාජා 23:5
ශෙප. 1:52ලේක 33:1, 3; යෙරෙ 19:13
ශෙප. 1:5යොෂු 23:6, 7; 1රාජා 11:33; යෙරෙ 49:1
ශෙප. 1:5යෙසා 48:1
ශෙප. 1:6යෙසා 43:22
ශෙප. 1:6යෙසා 1:4; යෙරෙ 2:13
ශෙප. 1:7යෝවෙ 2:1; 2පේතෘ 3:10
ශෙප. 1:82රාජා 25:7; යෙරෙ 39:6
ශෙප. 1:102ලේක 33:1, 14; නෙහෙ 3:3; 12:38, 39
ශෙප. 1:102ලේක 34:22
ශෙප. 1:12ගීතා 10:13; 14:1
ශෙප. 1:13යෙසා 6:11
ශෙප. 1:13ද්වි 28:30; යෙරෙ 5:17
ශෙප. 1:14යෝවෙ 2:1
ශෙප. 1:14හබ 2:3
ශෙප. 1:14යෙසා 66:6
ශෙප. 1:14යෙසා 33:7; යෝවෙ 1:15
ශෙප. 1:15එළි 6:17
ශෙප. 1:15යෙරෙ 30:7
ශෙප. 1:15ආමො 5:18, 20; ක්‍රියා 2:20
ශෙප. 1:15යෝවෙ 2:2
ශෙප. 1:16යෙසා 2:12, 15
ශෙප. 1:16යෙරෙ 4:19
ශෙප. 1:17ද්වි 28:28, 29; යෙසා 59:9, 10
ශෙප. 1:17යෙසා 24:5; දානි 9:5, 8
ශෙප. 1:17ගීතා 79:2, 3; යෙරෙ 9:22; 16:4
ශෙප. 1:18හිතෝ 11:4; යෙසා 2:20; එස 7:19
ශෙප. 1:18ද්වි 32:22; යෙරෙ 7:20
ශෙප. 1:18යෙරෙ 4:27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ශෙපනියා 1:1-18

ශෙපනියා

1 ආමොන්+ රජුගේ පුතා වුණ යොෂියා+ යූදාවල රජකම් කරපු කාලයේදී, කූෂිගේ පුතා වුණ ශෙපනියාට යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා. කූෂි ගෙදලියාගේ පුතා. ගෙදලියා අමරියාගේ පුතා. අමරියා හෙසකියාගේ පුතා. ශෙපනියාට* ලැබුණු පණිවිඩය මේකයි.

 2 “මම දේශය මතුපිට තියෙන හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරනවා” කියලා යෙහෝවා කියනවා.+

 3 “මම මිනිසුන්වත් සතුන්වත් අහසේ කුරුල්ලන්වත්

මුහුදේ මසුන්වත් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.+

මිනිසුන්ව වරදට පොලඹවන දේවල්*+ වගේම දුෂ්ටයන්වත් මම නැති කරලා දානවා.

මම දේශයේ එක මිනිසෙක්වත් ඉතුරු කරන්නේ නැහැ” කියලා යෙහෝවා කියනවා.

 4 “මම යූදා දේශයටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මගේ බලය පෙන්වනවා.*

බාල්ට+ කරන නමස්කාරයට සම්බන්ධ හැම දේම මම මේ ස්ථානයෙන් නැත්තටම නැති කරලා දානවා.

වෙනත් ජාතීන් නමස්කාර කරන දෙවිවරුන්ගේ පූජකයන්වත්

මේ දේශයේ පූජකයන්වත් මම විනාශ කරලා ඔවුන්ගේ නම් මකලා දානවා.+

 5 පැතලි වහලවල්වල* ඉඳන් ආකාශ වස්තුවලට වැඳුම්පිදුම් කරන අයව+ මම විනාශ කරනවා.

මල්කාම්+ දෙවියාගේ නමින් දිවුරන ගමන් යෙහෝවා වන මං ඉස්සරහා වැඳ වැටිලා

මට නමස්කාර කරනවා කියලා දිවුරන අයවත්+ මම විනාශ කරනවා.

 6 යෙහෝවා වන මට ළං වෙලා මගෙන් මඟ පෙන්වීම් පතනවා වෙනුවට+

යෙහෝවා වන මාව අත්හැරලා යන හැමෝවමත්+ මම විනාශ කරනවා.”

 7 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඉස්සරහා නිහඬ වෙන්න.

මොකද යෙහෝවා දෙවියන්ගේ දවස ළං වෙලා.+

යෙහෝවා පූජාවක් සූදානම් කරලා ඒකට ආරාධනා කරපු අයව පවිත්‍ර තත්වයකට ගෙනල්ලා තියෙනවා.

 8 “යෙහෝවා වන මම ඒ පූජාව ඔප්පු කරන දවසේදී

පාලකයන්ටත් රජුගේ පුතුන්ටත්+ විදේශිකයන්ගේ ඇඳුම් ඇඳගෙන ඉන්න අයටත් දඬුවම් කරනවා.

 9 ඒ දවසේදී, වේදිකාව* උඩට යන හැමෝටමත්

තමන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල්වල සේවය කරන ගමන්

මිනිසුන්ට හිංසා කරන, වංචා කරන අයටත් මම දඬුවම් කරනවා.”

10 යෙහෝවා දෙවියන් මෙහෙමත් කියනවා.

“ඒ දවසේදී මත්ස්‍ය දොරටුවෙන්+ කෑගහන හඬකුත්

නුවරේ අලුතෙන් හදපු කොටසේ ඉඳන් විලාප නඟන හඬකුත්+

කඳුවලින් මහා ඝෝෂාවකුත් ඇහෙයි.

11 මක්තෙෂ්වල* වැසියෙනි, කෑගහලා අඬන්න.

මොකද හැම වෙළෙන්දෙක්වම* විනාශ* කරලයි තියෙන්නේ.

රිදී ගනුදෙනුකරුවෝ හැම කෙනෙක්වමත් විනාශ කරලයි තියෙන්නේ.

12 ඒ කාලයේදී මම පහන් දල්වගෙන යෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරනවා.

තමන් ජීවත් වෙන විදිහ හොඳයි කියලා හිතන අයටත්*

‘යෙහෝවා හොඳක්වත් නරකක්වත් කරන්නේ නැහැ’+ කියලා හිතන අයටත් මම දඬුවම් කරනවා.

13 සතුරෝ ඇවිත් ඔවුන්ගේ වස්තුව කොල්ල කාලා ගෙවල් විනාශ කරලා දායි.+

ඔවුන් ගෙවල් ගොඩනැඟුවත් ඒ ගෙවල්වල ජීවත් වෙන්න ඔවුන්ට ලැබෙන්නේ නැහැ.

ඔවුන් මිදිවතු වැව්වත් ඒවාවලින් ඔවුන්ට වයින් බොන්න ලැබෙන්නේ නැහැ.+

14 යෙහෝවා දෙවියන්ගේ මහත් දවස ළං වෙලා.+

ඒ දවස ඉක්මනින්ම එනවා. ඒක අත ළඟටම ඇවිත්!+

යෙහෝවාගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+

එදාට බලවන්තයෝ කෑ මොර ගහයි.+

15 ඒ දවස උදහස ප්‍රකාශ කරන දවසක්.+

දුක් කරදර සහ වේදනාවලින් පිරුණු දවසක්.+

සැඩ කුණාටුවලින් සහ විපත්තිවලින් පිරුණු දවසක්.

ඒක වැහිබර, අඳුරු දවසක්.+

ඝන අන්ධකාරයෙන් වැහුණු, අඳුරු වලාවන්ගෙන් පිරුණු දවසක්.+

16 ඒ දවසේදී, පවුරුවලින් වට වුණ නුවරවලටත්

පවුරු කොනේ උසට හදපු මුරකොටුවලටත්+ විරුද්ධව නඟන යුධ ඝෝෂා සහ හොරණෑ හඬ ඇහෙයි.+

17 මම මිනිසුන් පිටට දුක් පීඩා ගේනවා.

ඔවුන් අන්ධයන් වගේ ඇවිදන් යයි.+

මොකද ඔවුන් පව් කරලා තියෙන්නේ යෙහෝවා වන මට විරුද්ධවයි.+

මම ඔවුන්ගේ ලේ දූවිලි වගේ බිමට හලනවා.

ඔවුන්ගේ මස්* ගොම වගේ හැම තැනම විසුරුවනවා.+

18 යෙහෝවාගේ කේන්තිය පිට කරන ඒ දවසේදී+

ඔවුන්ව බේරගන්න ඔවුන්ගේ රන්වලටවත් රිදීවලටවත් බැහැ.

ගින්නක් වගේ ඇවිළෙන ඔහුගේ කේන්තිය නිසා මුළු දේශයම* දැවිලා යයි.+

මොකද ඔහු දේශය පිටට භයානක විනාශයක් ගේනවා.

ඒකෙන් දේශයේ වැසියන් හැමෝම විනාශ වෙලා යනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න