ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • අධෛර්යය වෙලා හිටපු කෙනා දෙවියන්ට ප්‍රශංසා කරයි

        • “මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි?” (1)

        • “මගේ ඇඳුම් බෙදාගන්න දාදු දානවා” (18)

        • සභාව මැද මම දෙවියන්ට ප්‍රශංසා කරනවා (22, 25)

        • පොළොව පුරාම ඉන්න ජනයා දෙවියන්ට නමස්කාර කරයි (27)

ගීතාවලිය 22:පෙර සටහන

පාදසටහන්

  • *

    සමහරවිට මේක විශේෂ සංගීත ශෛලියක් නැත්නම් තාලයක් වෙන්න පුළුවන්.

ගීතාවලිය 22:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:16; මතෙ 27:46; මාක් 15:34
  • +හෙබ්‍රෙ 5:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    4/2021, 30-31 පි.

    මුරටැඹ,

    8/15/2011, 15 පි.

    2/15/2008, 30 පි.

    5/15/2006, 18 පි.

ගීතාවලිය 22:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:3

ගීතාවලිය 22:3

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ සිංහාසනය.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 6:3; 1පේතෘ 1:15

ගීතාවලිය 22:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:1, 6
  • +නික් 14:13; හෙබ්‍රෙ 11:32-34

ගීතාවලිය 22:5

පාදසටහන්

  • *

    හෝ, “ඔවුන් ලැජ්ජා වුණේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:2; 99:6; රෝම 10:11

ගීතාවලිය 22:6

පාදසටහන්

  • *

    හෝ, “මං මිනිසුන්ට නින්දාවක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:11; යෙසා 53:3

ගීතාවලිය 22:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:16
  • +ගීතා 109:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    8/15/2011, 14-15 පි.

ගීතාවලිය 22:8

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:41-43; ලූක් 23:35, 36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2011, 14-15 පි.

ගීතාවලිය 22:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:6; 139:16

ගීතාවලිය 22:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:1
  • +ලූක් 23:46; හෙබ්‍රෙ 5:7

ගීතාවලිය 22:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 68:30
  • +එස 39:18

ගීතාවලිය 22:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:4; 1පේතෘ 5:8
  • +මතෙ 26:4

ගීතාවලිය 22:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:38; මාක් 14:33; ලූක් 22:44; යොහ 12:27

ගීතාවලිය 22:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:22
  • +යොහ 19:28
  • +යෙසා 53:12; 1කොරි 15:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    4/2021, 11-12 පි.

    මාර්ගය යේසුස්, 300 පි.

ගීතාවලිය 22:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:5, 6; ලූක් 22:63
  • +ගීතා 86:14
  • +මතෙ 27:35; යොහ 20:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    පිබිදෙව්!,

    8/2012, 19 පි.

    මුරටැඹ,

    8/15/2011, 14 පි.

ගීතාවලිය 22:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:20; යොහ 19:36

ගීතාවලිය 22:18

හරස් යොමු දැක්වීම්

  • +මාක් 15:24; ලූක් 23:34; යොහ 19:23, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මාර්ගය යේසුස්, 299 පි.

    මුරටැඹ,

    8/15/2011, 15 පි.

ගීතාවලිය 22:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:1
  • +ගීතා 40:13

ගීතාවලිය 22:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:16

ගීතාවලිය 22:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2000, 10-11 පි.

ගීතාවලිය 22:22

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:6
  • +ගීතා 40:9; හෙබ්‍රෙ 2:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 14 පාඩම

    මුරටැඹ,

    4/15/2007, 21 පි.

    7/1/1997, 17 පි.

ගීතාවලිය 22:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:23

ගීතාවලිය 22:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:6; 69:33
  • +ගණන් 6:25
  • +හෙබ්‍රෙ 5:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2005, 26-27 පි.

ගීතාවලිය 22:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:18; 40:10; 111:1

ගීතාවලිය 22:26

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබේ හිත් හැමදාටම ප්‍රාණවත්ව තිබේවා!”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:11; යෙසා 65:13
  • +ශෙප 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 60 පාඩම

ගීතාවලිය 22:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:18; එළි 7:9; 15:4

ගීතාවලිය 22:28

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:11; එළි 11:17

ගීතාවලිය 22:29

පාදසටහන්

  • *

    මූ.අ., “පුෂ්ටිමත් අය.”

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 22:1ගීතා 22:16; මතෙ 27:46; මාක් 15:34
ගීතා. 22:1හෙබ්‍රෙ 5:7
ගීතා. 22:2ගීතා 42:3
ගීතා. 22:3යෙසා 6:3; 1පේතෘ 1:15
ගීතා. 22:4උත් 15:1, 6
ගීතා. 22:4නික් 14:13; හෙබ්‍රෙ 11:32-34
ගීතා. 22:5ගීතා 25:2; 99:6; රෝම 10:11
ගීතා. 22:6ගීතා 31:11; යෙසා 53:3
ගීතා. 22:7ගීතා 35:16
ගීතා. 22:7ගීතා 109:25
ගීතා. 22:8මතෙ 27:41-43; ලූක් 23:35, 36
ගීතා. 22:9ගීතා 71:6; 139:16
ගීතා. 22:11ගීතා 10:1
ගීතා. 22:11ලූක් 23:46; හෙබ්‍රෙ 5:7
ගීතා. 22:12ගීතා 68:30
ගීතා. 22:12එස 39:18
ගීතා. 22:13ගීතා 57:4; 1පේතෘ 5:8
ගීතා. 22:13මතෙ 26:4
ගීතා. 22:14මතෙ 26:38; මාක් 14:33; ලූක් 22:44; යොහ 12:27
ගීතා. 22:15හිතෝ 17:22
ගීතා. 22:15යොහ 19:28
ගීතා. 22:15යෙසා 53:12; 1කොරි 15:3, 4
ගීතා. 22:16ගීතා 59:5, 6; ලූක් 22:63
ගීතා. 22:16ගීතා 86:14
ගීතා. 22:16මතෙ 27:35; යොහ 20:25
ගීතා. 22:17ගීතා 34:20; යොහ 19:36
ගීතා. 22:18මාක් 15:24; ලූක් 23:34; යොහ 19:23, 24
ගීතා. 22:19ගීතා 10:1
ගීතා. 22:19ගීතා 40:13
ගීතා. 22:20ගීතා 22:16
ගීතා. 22:21ගීතා 35:17
ගීතා. 22:22යොහ 17:6
ගීතා. 22:22ගීතා 40:9; හෙබ්‍රෙ 2:11, 12
ගීතා. 22:23ගීතා 50:23
ගීතා. 22:24ගීතා 34:6; 69:33
ගීතා. 22:24ගණන් 6:25
ගීතා. 22:24හෙබ්‍රෙ 5:7
ගීතා. 22:25ගීතා 35:18; 40:10; 111:1
ගීතා. 22:26ගීතා 37:11; යෙසා 65:13
ගීතා. 22:26ශෙප 2:3
ගීතා. 22:27උත් 22:18; එළි 7:9; 15:4
ගීතා. 22:281ලේක 29:11; එළි 11:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 22:1-31

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. “අලුයම් මුවදෙන”* කියන තාලයට ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්.

22 මගේ දෙවියනි, මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි?+

මං උදව් ඉල්ලලා අඬද්දී මට උත්තර දෙන්නේ නැත්තේ ඇයි?+

මාව ගලවගන්නේ නැත්තේ ඇයි?

 2 මගේ දෙවියනි, මම දවස පුරාම ඔබට හඬගැසුවත් ඔබ මට උත්තර දෙන්නේ නැහැ.+

රෑ පුරාත් මම නිහඬව හිටියේ නැහැ.

 3 ඒත් ඔබ ශුද්ධයි.+

ඊශ්‍රායෙල්වරුන්ගෙන් නැඟෙන ප්‍රශංසාවලින් ඔබ* වට වෙලා.

 4 අපේ පියවරු විශ්වාසය තිබ්බේ ඔබ මතයි.+

ඔවුන් ඔබව විශ්වාස කළා. ඔබත් ඔවුන්ව බේරගත්තා.+

 5 ඔවුන් ඔබට හඬගැසූ නිසා ඔබ ඔවුන්ව ගලවගත්තා.

ඔබව විශ්වාස කළ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වුණේ* නැහැ.+

 6 ඒත් මම නිකම්ම නිකම් පණුවෙක් වගෙයි.

මිනිසුන් මට සමච්චල් කරනවා.* ඔවුන් මං දිහා බලන්නේ පිළිකුලෙන්.+

 7 මාව දකින හැමෝම මට කවටකම් කරනවා.+

සමච්චලේට ඔළුව වනවන ඔවුන් මට මෙහෙම කියනවා.+

 8 “ඔහුගේ ජීවිතේ ඔහු යෙහෝවාට භාර දුන්නා.

ඉතින් දෙවියන්ම ඇවිත් ඔහුව බේරගත්තදෙන්!

දෙවියන් ඔහුට ඒ තරම් ආදරේ නම්, දෙවියන්ම ඇවිත් ඔහුව ගලවගනියි!”+

 9 මව්කුසේ හිටපු මට මෙලොව එළිය දකින්න සැලැස්සුවේ ඔබයි.+

මාව මව් තුරුලේ සුරක්ෂිතව තැබුවෙත් ඔබමයි.

10 උපන් දා ඉඳන් මාව තිබ්බේ ඔබේ රැකවරණය යටතෙයි.

මව්කුසේ හිටපු කාලේ ඉඳන්ම මගේ දෙවියන් ඔබයි.

11 ඒත් දැන් විපත්ති මං ළඟටම ඇවිත්.

අනේ, මගෙන් ඈත් වෙලා ඉන්න නම් එපා.+

මගේ උදව්වට ඔබ හැර වෙන කවුරුත්ම නැහැ.+

12 ජවයෙන් පිරුණු ගව රැළක් මාව වට කරගෙන.+

බාෂාන්වල ශක්තිමත් ගවයෝ මාව කොටු කරගෙන.+

13 මගේ සතුරෝ හරියට ගොදුර ඉරලා දාන ගොරවන සිංහයෝ වගෙයි.+

ඔවුන් කට ඇරලා මට විරුද්ධව ගර්ජනා කරනවා.+

14 බිමට හලන වතුර වගේ මගේ ශක්තිය මගෙන් ගිලිහිලා ගිහින්.

මගේ ඇටකටු සන්ධිවලින් වෙන් වෙලා ගිහින්.

මගේ හදවත උණු වුණ ඉටි වගේ දිය වෙලා ගිහින්.+

15 මට කිසිම ශක්තියක් නැහැ.

මම දැන් කැඩිලා ගිය වළං කෑල්ලක් වගෙයි.+

මගේ දිව උඩු තල්ලේ ඇලිලා.+

ඔබ මාව මිනී වළටම ඇදලා දානවා.+

16 බල්ලෝ මාව වට කරගෙන.+

මැර කල්ලියක් වගේ ඔවුන් මාව කොටු කරගෙන.+

ඔවුන් සිංහයන් වගේ මගේ අත පය හපා කනවා.+

17 මගේ ඇටකටු එකින් එක ගණන් කරන්න පුළුවන්.+

ඔවුන් මාව ගිලින්න වගේ බලන් ඉන්නවා.

18 මගේ ඇඳුම් ඔවුන් අතරේ බෙදාගන්නවා.

මගේ ඇඳුම් බෙදාගන්න දාදු දානවා.+

19 අනේ යෙහෝවා, මගෙන් ඈත් වෙලා ඉන්න එපා.+

ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+ මගේ ශක්තිය ඔබයි.

20 මාව කඩුවෙන් ගලවගන්න.

මගේ ඇඟට කඩා පනින බල්ලන්ගෙන් මගේ වටිනා ජීවිතය බේරගන්න.+

21 සිංහයාගේ කටිනුත්+ වල් හරකුන්ගේ අංවලිනුත් මාව ආරක්ෂා කරන්න.

මට උත්තර දීලා මාව බේරගන්න.

22 මම මගේ සහෝදරයන්ට ඔබේ නම ගැන කියලා දෙනවා.+

සභාව මැද මම ඔබට ප්‍රශංසා කරනවා.+

23 යෙහෝවා ගැන ගරුබියක් ඇත්තෙනි, ඔහුට ප්‍රශංසා කරන්න!

යාකොබ්ගෙන් පැවතෙන සියල්ලෙනි, දෙවියන්ව ගෞරවයට පත් කරන්න!+

ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, ලොකු ගෞරවයකින්, භක්තියකින් ඔහු ඉස්සරහට යන්න.

24 මොකද දෙවියන් අසරණයාව අහකට දැම්මේ නැහැ.

දුක් විඳින නිසාම ඒ අසරණයාව පිළිකුල් කළේ නැහැ.+

ඒ කෙනාගෙන් තමන්ගේ මුහුණ ඉවතට හරවගත්තෙත් නැහැ.+

ඔහු අඬඅඬ උදව් ඉල්ලද්දී දෙවියන් ඔහුට ඇහුම්කන් දුන්නා.+

25 දෙවියනි, විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද මම ඔබට ප්‍රශංසා කරනවා.+

ඔබට ගරුබියක් තියෙන අය ඉස්සරහා මගේ පොරොන්දු ඉටු කරනවා.

26 නිහතමානී අය කාලා බීලා තෘප්තිමත් වෙයි.+

යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන අය ඔහුට ප්‍රශංසා කරයි.+

ඔබට හැමදාටම සතුටින් ජීවත් වෙන්න ලැබේවා!*

27 පොළොව පුරාම ඉන්න ජනයා යෙහෝවාව සැබෑ දෙවියන් විදිහට පිළි අරන් ඔහු ළඟට එයි.

දෙවියනි, ජාතීන් අතරේ ඉන්න හැම පවුලක්ම ඔබ ඉස්සරහා වැඳ වැටෙයි.+

28 මොකද රජකම අයිති යෙහෝවාටයි.+

ජාතීන්ව පාලනය කරන්නේ ඔහුයි.

29 කිසිම දේකින් අඩුවක් නැති අය* කාලා බීලා දෙවියන් ඉස්සරහා වැඳ වැටෙයි.

දූවිල්ලට හැරිලා යන හැම කෙනෙක්ම ඔහුට දණ නමයි.

තමන්ගේ ජීවිත රැකගන්න ඒ එක් කෙනෙක්ටවත් පුළුවන්කමක් නැහැ.

30 ඔවුන්ගෙන් පැවතෙන අයත් ඔහුට සේවය කරයි.

යෙහෝවා දෙවියන් ගැන ඔවුන් මතු පරම්පරාවලටත් කියලා දෙයි.

31 ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන ඔවුන් හැමෝටම කියයි.

ඔහු කරපු යහපත් දේවල් ගැන ඉදිරි පරම්පරාවලටත් දැනුම් දෙයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න