ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • අනාචාරයේ යෙදෙන ස්ත්‍රීන් ගැන අනතුරු ඇඟවීමක් (1-14)

      • ඔයාගේ බිරිඳ එක්ක සතුටු වෙන්න (15-23)

හිතෝපදේශ 5:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:29; යාකො 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 28 පි.

හිතෝපදේශ 5:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 28 පි.

හිතෝපදේශ 5:3

පාදසටහන්

  • *

    මූ.අ., “නාඳුනන.” හිතෝ 2:16 බලන්න.

  • *

    මූ.අ., “එයාගේ කට තෙල්වලටත් වඩා සුමුදුයි.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 7:14-21
  • +හිතෝ 9:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 17 පි.

    7/15/2000, 28-29 පි.

හිතෝපදේශ 5:4

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:26
  • +හිතෝ 6:32, 33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 29 පි.

    7/15/2000, 28-29 පි.

    පිබිදෙව්!,

    1/8/1994, 20 පි.

හිතෝපදේශ 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 29 පි.

හිතෝපදේශ 5:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 17 පි.

    7/15/2000, 29 පි.

හිතෝපදේශ 5:9

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 29:3
  • +හිතෝ 6:33-35; 7:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 29 පි.

හිතෝපදේශ 5:10

පාදසටහන්

  • *

    හෝ, “ඔයාගේ සවිශක්තිය.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 31:3; ලූක් 15:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 29-30 පි.

හිතෝපදේශ 5:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 7:22, 23

හිතෝපදේශ 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 30 පි.

හිතෝපදේශ 5:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 30 පි.

හිතෝපදේශ 5:14

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:27-29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 30 පි.

හිතෝපදේශ 5:15

පාදසටහන්

  • *

    හෝ, “නැවුම්.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:3; හෙබ්‍රෙ 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 30 පි.

හිතෝපදේශ 5:16

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 30 පි.

හිතෝපදේශ 5:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:24

හිතෝපදේශ 5:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 24:5; දේශ 9:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    9/15/2006, 25 පි.

    7/15/2000, 30 පි.

    11/15/1992, 32 පි.

හිතෝපදේශ 5:19

පාදසටහන්

  • *

    මූ.අ., “කඳු එළුවෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +සල 2:9
  • +උත් 26:8; 29:20; සල 8:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    9/15/2006, 25 පි.

    10/1/2000, 30-31 පි.

    7/15/1997, 24 පි.

හිතෝපදේශ 5:20

පාදසටහන්

  • *

    මූ.අ., “නාඳුනන.” හිතෝ 2:16 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 30 පි.

හිතෝපදේශ 5:21

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 16:9; ගීතා 11:4; 17:3; යෙරෙ 17:10; හෙබ්‍රෙ 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 17 පි.

    6/15/2001, 19 පි.

    7/15/2000, 31 පි.

හිතෝපදේශ 5:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:14-16; ගලා 6:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 5:11රාජා 4:29; යාකො 1:19
හිතෝ. 5:2හිතෝ 15:7
හිතෝ. 5:3හිතෝ 7:14-21
හිතෝ. 5:3හිතෝ 9:16, 17
හිතෝ. 5:4දේශ 7:26
හිතෝ. 5:4හිතෝ 6:32, 33
හිතෝ. 5:8හිතෝ 9:14, 15
හිතෝ. 5:9හිතෝ 29:3
හිතෝ. 5:9හිතෝ 6:33-35; 7:23
හිතෝ. 5:10හිතෝ 31:3; ලූක් 15:30
හිතෝ. 5:11හිතෝ 7:22, 23
හිතෝ. 5:14හිතෝ 6:27-29
හිතෝ. 5:151කොරි 7:3; හෙබ්‍රෙ 13:4
හිතෝ. 5:16හිතෝ 5:20
හිතෝ. 5:17උත් 2:24
හිතෝ. 5:18ද්වි 24:5; දේශ 9:9
හිතෝ. 5:19සල 2:9
හිතෝ. 5:19උත් 26:8; 29:20; සල 8:6
හිතෝ. 5:20හිතෝ 22:14
හිතෝ. 5:212ලේක 16:9; ගීතා 11:4; 17:3; යෙරෙ 17:10; හෙබ්‍රෙ 4:13
හිතෝ. 5:22ගීතා 7:14-16; ගලා 6:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 5:1-23

හිතෝපදේශ

5 මගේ පුතේ, මං උගන්වන ප්‍රඥාවන්ත දේවලට අවධානය දෙන්න.

වටහාගැනීමේ හැකියාව ගැන මං කියලා දෙන දේවලට හොඳින් සවන් දෙන්න.+

 2 එතකොට ඔයාගේ සිතීමේ හැකියාව ආරක්ෂා වෙයි.

සත්‍යය හැර වෙන කිසි දෙයක් ඔයාගේ කටින් පිට වෙන්නෙත් නැහැ.+

 3 පහත් ජීවිතයක් ගත කරන* ස්ත්‍රියකගේ තොල් මීවදයකින් වැක්කෙරෙන මීපැණි වගේ.+

එයාගේ කටින් පිට වෙන වචනවලට මිනිස්සු වශී වෙනවා.*+

 4 ඒත් අන්තිමේදී එයා තිත්ත පැළෑටියක් වගේ වෙනවා.+

පසාරු කරගෙන යන දෙමුවහත් කඩුවක් වගේ වෙනවා.+

 5 එයාගේ දෙපා මරණයට පියමං කරයි.

එයා පියවර තියන්නේ මිනී වළ දිහාවටයි.

 6 එයා ජීවනයට යන පාර හොයාගෙන යන්නේ නැහැ.

ඔහේ ඇවිදගෙන යනවා. යන්නේ කොහෙද කියලවත් එයා දන්නේ නැහැ.

 7 ඉතින් මගේ පුතාලා මට ඇහුම්කන් දෙන්න.

මං කියන දේ අහක දාන්න එපා.

 8 එයාගෙන් ඈත් වෙලා ඉන්න.

එයාගේ දොරකඩ ළඟටවත් යන්න එපා.+

 9 එයා ළඟට ගියොත් ඔයාගේ හොඳ නම නැති වෙයි.+

ජීවිත කාලයම ඔයාට කටුක අද්දැකීම්වලට මුහුණ දෙන්න වෙයි.+

10 අනිත් අය ඔයාට අයිති දේවල්* සූරන් කයි.+

ඔයා මහන්සි වෙලා හම්බ කරගත්ත දේවල් අඳුරන්නේ නැති කෙනෙක්ගේ ගෙදරකට අයිති වෙයි.

11 ඔයාගේ ජීවිතේ අන්තිම දවස්වලදී ශක්තිය අඩු වෙලා ඇඟ දුර්වල වෙලා තියෙද්දී+

ඔයාට වේදනා විඳවිඳ කෙඳිරිගාන්න වෙයි.

12 එතකොට ඔයා මෙහෙම කියයි.

“අනේ, ලැබුණු හික්මවීම් මං පිළිකුල් කළානේ! අවවාද මං හෑල්ලු කළානේ!

13 මට උගන්නපු අයට මං ඇහුම්කන් දුන්නේ නැහැ.

ගුරුවරුන් කියපු දේවල් මං කනකටවත් ගත්තේ නැහැ.

14 තව ටික දවසකින් මගේ ජීවිතේ විනාශ වෙලා යනවා.

ඒක මුළු සභාවම දකියි.”+

15 ඔයාගෙම පොකුණෙන් වතුර බොන්න.

ඔයාගේ ළිඳෙන් උනන* වතුර විතරක් බොන්න.+

16 ඔයාගේ දිය උල්පත් ගෙදරින් පිට යවන්නේ ඇයි?

ඔයාගේ දිය දහරා ප්‍රධාන හන්දිවලට ගලාගෙන යන්න දෙන්නේ ඇයි?+

17 ඒවා ඔයාටම විතරක් තියාගන්න.

කා එක්කවත් ඒවා බෙදාගන්න එපා.+

18 ඔයාගේ දිය උල්පතට ආශීර්වාද ලැබේවා!

තරුණ කාලේදී විවාහ කරගත්ත ඔයාගේ බිරිඳ එක්ක සතුටු වෙන්න.+

19 එයා ආදරණීය මුවදෙනක් වගේ. ප්‍රියකරු මුව පැටියෙක්* වගේ.+

එයාගේ පියයුරුවලින් තෘප්තිමත් වෙන්න.

හැමදාමත් එයාගේ ආදරෙන් සතුටක් ලබන්න.+

20 ඉතින් මගේ පුතේ, නරක* ස්ත්‍රියකගෙන් ඔයාගේ ආශාවන් පිනවගන්නේ මොකටද?

අනාචාරයේ යෙදෙන ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මොකටද?+

21 මිනිස්සු කරන හැම දෙයක්ම යෙහෝවා දකිනවා.

එයාලා යන හැම පාරක් දිහාම ඔහු බලාගෙන ඉන්නවා.+

22 දුෂ්ටයා කරන වැරදි එයාටම උගුලක් වෙයි.

එයාගේ වැරදි හරියට එයාව බැඳලා හිර කරලා තියාගන්න ලණු වගේ.+

23 කෙළවරක් නැති මෝඩකම් නිසා එයා නොමඟ යයි.

හික්මවීම් පිළිගන්නේ නැති නිසා එයා මිය යයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න