ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • යෙහෝවා ශෙදකියාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි (1-7)

      • ජීවිතය හරි මරණය හරි තෝරගන්න (8-14)

යෙරෙමියා 21:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:18; 1ලේක 3:15; 2ලේක 36:9, 10
  • +යෙරෙ 38:1
  • +යෙරෙ 29:25; 37:3; 52:24, 27

යෙරෙමියා 21:2

පාදසටහන්

  • *

    මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:1; යෙරෙ 32:28; 39:1
  • +1සාමු 7:10; 2ලේක 14:11; යෙසා 37:36, 37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 72-74 පි.

යෙරෙමියා 21:4

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මේ මිනිස්සුන්ව.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:5

යෙරෙමියා 21:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 63:10; විලා 2:5
  • +යෙසා 5:25

යෙරෙමියා 21:6

පාදසටහන්

  • *

    හෝ, “රෝගයකින්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:21, 22; එස 7:15

යෙරෙමියා 21:7

පාදසටහන්

  • *

    මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:6, 7; යෙරෙ 37:17; 39:5-7; 52:9-11; එස 17:20
  • +ද්වි 28:49, 50; 2ලේක 36:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 210-211 පි.

යෙරෙමියා 21:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 11 පි.

යෙරෙමියා 21:9

පාදසටහන්

  • *

    හෝ, “ඔහුගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 27:12, 13; 38:2, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2002, 15-16 පි.

යෙරෙමියා 21:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 44:11
  • +යෙරෙ 38:3
  • +2ලේක 36:17, 19; යෙරෙ 17:27; 34:2; 37:10; 39:8

යෙරෙමියා 21:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:17; යෙරෙ 22:3; එස 22:29; මීකා 2:2
  • +ද්වි 32:22; යෙසා 1:31; යෙරෙ 7:20
  • +යෙරෙ 7:5-7

යෙරෙමියා 21:13

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේ.”

යෙරෙමියා 21:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:9; 9:9
  • +2ලේක 36:17, 19; යෙරෙ 52:12, 13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 21:12රාජා 24:18; 1ලේක 3:15; 2ලේක 36:9, 10
යෙරෙ. 21:1යෙරෙ 38:1
යෙරෙ. 21:1යෙරෙ 29:25; 37:3; 52:24, 27
යෙරෙ. 21:22රාජා 25:1; යෙරෙ 32:28; 39:1
යෙරෙ. 21:21සාමු 7:10; 2ලේක 14:11; යෙසා 37:36, 37
යෙරෙ. 21:4යෙරෙ 32:5
යෙරෙ. 21:5යෙසා 63:10; විලා 2:5
යෙරෙ. 21:5යෙසා 5:25
යෙරෙ. 21:6ද්වි 28:21, 22; එස 7:15
යෙරෙ. 21:72රාජා 25:6, 7; යෙරෙ 37:17; 39:5-7; 52:9-11; එස 17:20
යෙරෙ. 21:7ද්වි 28:49, 50; 2ලේක 36:17
යෙරෙ. 21:9යෙරෙ 27:12, 13; 38:2, 17
යෙරෙ. 21:10යෙරෙ 44:11
යෙරෙ. 21:10යෙරෙ 38:3
යෙරෙ. 21:102ලේක 36:17, 19; යෙරෙ 17:27; 34:2; 37:10; 39:8
යෙරෙ. 21:12යෙසා 1:17; යෙරෙ 22:3; එස 22:29; මීකා 2:2
යෙරෙ. 21:12ද්වි 32:22; යෙසා 1:31; යෙරෙ 7:20
යෙරෙ. 21:12යෙරෙ 7:5-7
යෙරෙ. 21:14යෙරෙ 5:9; 9:9
යෙරෙ. 21:142ලේක 36:17, 19; යෙරෙ 52:12, 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 21:1-14

යෙරෙමියා

21 යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක ලැබුණේ ශෙදකියා රජ+ මල්කියාගේ පුතා වුණ පෂ්හූර්වයි,+ මයසේයාගේ පුතා වුණ පූජක ශෙපනියාවයි+ යෙරෙමියා ළඟට එවලා මෙහෙම අහපු වෙලාවේදී. 2 “බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* අපිට විරුද්ධව යුද්ධ කරනවා.+ අනේ අපිට මොනවා වෙයිද කියලා යෙහෝවා දෙවියන්ගෙන් අහන්න. සමහරවිට යෙහෝවා අපි වෙනුවෙන් පුදුම දෙයක් කරයි. එතකොට බැබිලෝනියේ රජ ආපහු හැරිලා යයි.”+

3 යෙරෙමියා ඒ අයට මෙහෙම කිව්වා. “ඔබ ගිහින් ශෙදකියාට මේ දේ කියන්න. 4 ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. “පවුරට පිටින් ඔබව වටලලා ඉන්න බැබිලෝනියේ රජටත් කල්දිවරුන්ටත් විරුද්ධව සටන් කරන්න ඔබ අතට ගත්ත අවිආයුධවලින් මම ඔබටම පහර දෙනවා.+ මම ඒ ආයුධ* මේ නගරය මැද ගොඩගහනවා. 5 මගේ මහත් බලය පාවිච්චි කරලා මම ඔබට විරුද්ධව සටන් කරනවා.+ මම ලොකු කේන්තියකින් මගේ බලවත් හස්තය දික් කරලා, කෝපයෙන් ඔබට විරුද්ධව සටන් කරනවා.+ 6 මේ නගරයේ ඉන්න මිනිස්සුන්ටයි, සතුන්ටයි මම පහර දෙනවා. ඔවුන් දරුණු වසංගතයකින්* මැරෙනවා.”’+

7 “‘යෙහෝවා මෙහෙමත් කියනවා. “ඒකෙන් පස්සේ යූදාවල රජ වන ශෙදකියාවයි, ඔහුගේ සේවකයන්වයි, මේ නගරේ සෙනඟවයි මම බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ* අතටත් සතුරන්ගේ අතටත් ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතටත් හසු කරලා දෙනවා. වසංගතයෙන්, සාගතයෙන් සහ කඩු පහරින් බේරෙන හැමෝවම මම ඔවුන්ගේ අතට භාර දෙනවා.+ ඔහු ඔවුන්ව කඩුවෙන් මරලා දායි. ඔහුට ඔවුන් ගැන කිසි දුකක් දැනෙන්නෙවත්, ඔවුන්ට කිසි දයාවක් පෙන්නන්නෙවත් නැහැ. ඔහු ඔවුන්ට අනුකම්පා කරන්නේ නැහැ.”’+

8 “මේ සෙනඟට ඔබ මේ දේ කියන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබට ජීවිතය නැත්නම් මරණය තෝරගන්න අවස්ථාව දෙනවා. 9 මේ නගරයටම වෙලා ඉන්න අය කඩු පහරින්, සාගතයෙන් සහ වසංගතයෙන් මැරුම් කනවා. ඒත් කෙනෙක් නගරයෙන් පිට වෙලා ගිහින් නගරේ වටලලා ඉන්න කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරගන්න ඔහුට පුළුවන් වෙයි.”’*+

10 “‘“මොකද මම තීරණය කරලා තියෙන්නේ මේ නගරයට යහපතක් කරන්න නෙමෙයි, ඒක පිටට විපත්ති ගේන්නයි”+ කියලා යෙහෝවා කියනවා. “මේ නගරේ අනිවාර්යයෙන්ම බැබිලෝනියේ රජගේ අතට භාර දෙනවා.+ ඔහු මේ නගරේ ගිනිබත් කරනවා.”+

11 “‘යූදාවල රජගේ මාලිගාවේ ඉන්න හැමෝම යෙහෝවා කියන දේට සවන් දෙන්න. 12 දාවිත්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා කියන්නේ මේකයි.

“හැම දවසකම යුක්තිය ඉටු කරන්න.

වංචා කරන අයගෙන් බැට කන අයව බේරගන්න.+

ඔබ එහෙම කළේ නැත්නම් මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළෙයි.+

ඔබ කරන දුෂ්ට වැඩ නිසා+ ඇවිළෙන ඒ ගින්න නිවලා දාන්න කාටවත් බැහැ.”’

13 ‘නිම්නයේ* ජීවත් වෙන සෙනඟෙනි,

පර්වතය මත තියෙන නගරේ වැසියෙනි, මම ඔබට විරුද්ධව සටන් කරනවා’ කියලා යෙහෝවා කියනවා.

‘ඔබ මෙහෙම කියනවා. “අපිට විරුද්ධව එන්න පුළුවන් කාටද?

අපි ජීවත් වෙන තැන් අල්ලගන්න පුළුවන් කාටද?”

14 ඔබ කරපු ක්‍රියාවලට ලැබෙන්න ඕනෙ දඬුවම මම ඔබට දෙනවා’+ කියලා යෙහෝවා කියනවා.

මම ඔබේ වනළැහැබට ගිනි තියනවා.

ඔබ වටේ තියෙන හැම දෙයක්ම ඒ ගින්නට පිච්චිලා යයි.’”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න