ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • විනාශ කරන්න ඕනෙ ජාතීන් හත (1-6)

      • ඊශ්‍රායෙල්වරුන්ව තෝරගත්ත හේතුව (7-11)

      • කීකරු වුණොත් ආශීර්වාද ලැබෙයි (12-26)

ද්විතීය කතාව 7:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:3
  • +නික් 33:2; යොෂු 3:10
  • +උත් 15:16
  • +උත් 10:15-17
  • +ද්වි 20:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 10-11 පි.

ද්විතීය කතාව 7:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:52
  • +ලෙවී 27:29; යොෂු 6:17; 10:28
  • +නික් 23:32; 34:15; ද්වි 20:16, 17

ද්විතීය කතාව 7:3

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 23:12, 13; 1රාජා 11:1, 2; එස්රා 9:2

ද්විතීය කතාව 7:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:16; 1රාජා 11:4
  • +ද්වි 6:14, 15

ද්විතීය කතාව 7:5

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:21, 22
  • +නික් 23:24; 34:13
  • +ද්වි 7:25; 12:2, 3

ද්විතීය කතාව 7:6

පාදසටහන්

  • *

    හෝ, “වටිනා වස්තුවක්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:5, 6; ද්වි 14:2; ආමො 3:2

ද්විතීය කතාව 7:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:15
  • +ද්වි 10:22

ද්විතීය කතාව 7:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:16, 17
  • +නික් 6:6; 13:3, 14

ද්විතීය කතාව 7:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:6, 7

ද්විතීය කතාව 7:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:22; 2පේතෘ 3:7

ද්විතීය කතාව 7:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:9
  • +ලෙවී 26:4
  • +උත් 13:14, 15

ද්විතීය කතාව 7:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:29; ගීතා 147:20
  • +නික් 23:26; ද්වි 28:11; ගීතා 127:3

ද්විතීය කතාව 7:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1991, 3 පි.

ද්විතීය කතාව 7:16

පාදසටහන්

  • *

    හෝ, “ඔයාලට උගුලක් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:1, 2; 20:16; යොෂු 10:28
  • +උත් 15:16; ලෙවී 18:25; ද්වි 9:5
  • +නික් 20:3
  • +නික් 23:33; ද්වි 12:30; විනි 2:2, 3; ගීතා 106:36

ද්විතීය කතාව 7:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:31

ද්විතීය කතාව 7:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:29; 31:6; ගීතා 27:1; යෙසා 41:10
  • +නික් 14:13

ද්විතීය කතාව 7:19

පාදසටහන්

  • *

    හෝ, “දීපු විනිශ්චයන්.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:10, 11; යෙරෙ 32:20
  • +ද්වි 4:34
  • +නික් 23:28; යොෂු 3:10

ද්විතීය කතාව 7:20

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “එයාලව කලබල කරලා බය කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:29; ද්වි 2:25; යොෂු 2:9; 24:12

ද්විතීය කතාව 7:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:9
  • +ද්වි 10:17; 1සාමු 4:7, 8

ද්විතීය කතාව 7:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:30

ද්විතීය කතාව 7:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:3

ද්විතීය කතාව 7:24

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:24; 12:1
  • +නික් 17:14; ගීතා 9:5
  • +යොෂු 11:14
  • +ද්වි 11:25; යොෂු 1:5; රෝම 8:31

ද්විතීය කතාව 7:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:3; 1ලේක 14:12
  • +යෙසා 30:22
  • +ද්වි 27:15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 7:1ද්වි 31:3
ද්වි. 7:1නික් 33:2; යොෂු 3:10
ද්වි. 7:1උත් 15:16
ද්වි. 7:1උත් 10:15-17
ද්වි. 7:1ද්වි 20:1
ද්වි. 7:2ගණන් 33:52
ද්වි. 7:2ලෙවී 27:29; යොෂු 6:17; 10:28
ද්වි. 7:2නික් 23:32; 34:15; ද්වි 20:16, 17
ද්වි. 7:3යොෂු 23:12, 13; 1රාජා 11:1, 2; එස්රා 9:2
ද්වි. 7:4නික් 34:16; 1රාජා 11:4
ද්වි. 7:4ද්වි 6:14, 15
ද්වි. 7:5ද්වි 16:21, 22
ද්වි. 7:5නික් 23:24; 34:13
ද්වි. 7:5ද්වි 7:25; 12:2, 3
ද්වි. 7:6නික් 19:5, 6; ද්වි 14:2; ආමො 3:2
ද්වි. 7:7ද්වි 10:15
ද්වි. 7:7ද්වි 10:22
ද්වි. 7:8උත් 22:16, 17
ද්වි. 7:8නික් 6:6; 13:3, 14
ද්වි. 7:9නික් 34:6, 7
ද්වි. 7:10හිතෝ 2:22; 2පේතෘ 3:7
ද්වි. 7:13ලෙවී 26:9
ද්වි. 7:13ලෙවී 26:4
ද්වි. 7:13උත් 13:14, 15
ද්වි. 7:14ද්වි 33:29; ගීතා 147:20
ද්වි. 7:14නික් 23:26; ද්වි 28:11; ගීතා 127:3
ද්වි. 7:15ද්වි 28:15, 27
ද්වි. 7:16ද්වි 7:1, 2; 20:16; යොෂු 10:28
ද්වි. 7:16උත් 15:16; ලෙවී 18:25; ද්වි 9:5
ද්වි. 7:16නික් 20:3
ද්වි. 7:16නික් 23:33; ද්වි 12:30; විනි 2:2, 3; ගීතා 106:36
ද්වි. 7:17ගණන් 13:31
ද්වි. 7:18ද්වි 1:29; 31:6; ගීතා 27:1; යෙසා 41:10
ද්වි. 7:18නික් 14:13
ද්වි. 7:19නෙහෙ 9:10, 11; යෙරෙ 32:20
ද්වි. 7:19ද්වි 4:34
ද්වි. 7:19නික් 23:28; යොෂු 3:10
ද්වි. 7:20නික් 23:29; ද්වි 2:25; යොෂු 2:9; 24:12
ද්වි. 7:21ගණන් 14:9
ද්වි. 7:21ද්වි 10:17; 1සාමු 4:7, 8
ද්වි. 7:22නික් 23:30
ද්වි. 7:23ද්වි 9:3
ද්වි. 7:24යොෂු 10:24; 12:1
ද්වි. 7:24නික් 17:14; ගීතා 9:5
ද්වි. 7:24යොෂු 11:14
ද්වි. 7:24ද්වි 11:25; යොෂු 1:5; රෝම 8:31
ද්වි. 7:25ද්වි 12:3; 1ලේක 14:12
ද්වි. 7:25යෙසා 30:22
ද්වි. 7:25ද්වි 27:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 7:1-26

ද්විතීය කතාව

7 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන්න යන දේශයට ඔයාලව ළඟදීම අරන් යයි.+ ඔහු ඔයාලව ඒ දේශයට අරන් ගියාම ඔයාලට වඩා බලවත් ජාතීන්ව ඔයාලාගේ ඇස් පනාපිටම පන්නලා දායි.+ හිත්තීවරුන්, ගිර්ගාෂිවරුන්, අමෝරිවරුන්,+ කානානිවරුන්, පෙරිස්සිවරුන්, හිවීයවරුන් සහ යෙබූසිවරුන්+ කියන ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන් හතම ඔහු දේශයෙන් පන්නලා දායි.+ 2 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ ජාතීන්ව ඔයාලාගේ අතට භාර දෙන නිසා ඔයාලා එයාලව පරාජය කරනවා.+ ඒ ජාතීන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න.+ එයාලා එක්ක කිසිම ගිවිසුමක් ඇති කරගන්නවත් එයාලට කිසිම අනුකම්පාවක් පෙන්නන්නවත් එපා.+ 3 එයාලා එක්ක විවාහ ගිවිසුම් ඇති කරගන්නත් එපා. ඔයාලාගේ දුවලව එයාලාගේ පුතාලට විවාහ කරලා දෙන්න එපා. ඔයාලාගේ පුතාලට එයාලාගේ දුවලව විවාහ කරලා දෙන්නත් එපා.+ 4 ඒ වගේ දේකට ඉඩ දුන්නොත් එයාලා ඔයාලාගේ දරුවන්ව දෙවියන්ගෙන් ඈත් කරයි. එතකොට එයාලා වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි.+ එහෙම වුණොත් යෙහෝවාට ඔයාලා එක්ක ගොඩක් කේන්ති යයි. ඔහු හිතහිත ඉන්නේ නැතුව ඔයාලව විනාශ කරලා දායි.+

5 “ඔයාලා ඒ ජාතීන්ට කරන්න ඕනෙ මේකයි. එයාලා නමස්කාර කරන්න ඉදි කරපු පූජාසන, කණු*+ සහ කුලුනු+ කඩලා විනාශ කරලා දාන්න. එයාලා හදලා තියෙන රූප ගින්නෙන් පුච්චලා දාන්න.+ 6 මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව සලකන්නේ ශුද්ධ සෙනඟක් විදිහටයි. දෙවියන් ඔහුගේ සෙනඟ විදිහට තෝරගත්තේ ඔයාලවයි. පොළොවේ ඉන්න අනිත් ජාතීන් අතරින් යෙහෝවා දෙවියන් ඔහුගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගත්තේ ඔයාලවයි.+

7 “ඒ විදිහට ඔයාලව තෝරගෙන යෙහෝවා දෙවියන් ඔයාලට ලොකු ආදරයක්, සෙනෙහසක් පෙන්නුවේ+ ඔයාලා අනිත් ජාතීන්ට වඩා විශාල ජාතියක් වුණ නිසා නෙමෙයි. ඇත්තටම අනිත් ජාතීන් එක්ක බලද්දී ඔයාලා හරිම පුංචි ජාතියක්.+ 8 යෙහෝවා ඔයාලව තෝරගත්තේ ඔයාලට ආදරේ නිසයි. ඔයාලාගේ මුතුන්මිත්තන්ට ඔහු දිවුරලා දුන්න පොරොන්දුව නිසයි.+ ඒ හින්දයි යෙහෝවා ඔහුගේ මහත් බලය පාවිච්චි කරලා ඔයාලව වහලුන් හැටියට තියාගෙන හිටපු ඊජිප්තුවේ රජ වන පාරාවෝගේ අතින් ඔයාලව නිදහස් කළේ.+ 9 ඔයාලාගේ දෙවි වන යෙහෝවා සැබෑ දෙවියන් කියලා ඔයාලා දන්නවා. ඔහු විශ්වාසවන්තයි. ඔහුට ආදරේ කරන, ඔහුගේ ආඥාවලට කීකරු වෙන අයගේ පරම්පරා දාහකට වුණත් ඔහු නොසැලෙන ආදරයක් පෙන්නලා ඔහුගේ ගිවිසුමට එකඟව වැඩ කරනවා.+ මේ හැම දෙයක්ම ඔයාලා හොඳින්ම දන්නවා. 10 ඒත් ඔහුට වෛර කරන අයගේ ක්‍රියාවලට අනුව ඔහු ප්‍රතිඵල දීලා එයාලව විනාශ කරනවා.+ එහෙම කරන්න දෙවියන් පරක්කු වෙන්නේ නැහැ. ඔහු එයාලට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල දෙනවා. 11 ඒ නිසා අද මම ඔයාලට කියලා දෙන මේ ආඥා, නියෝග සහ තීන්දු පිළිපදින්න ඔයාලා වගබලා ගන්න ඕනේ.

12 “ඔයාලා මේ තීන්දු හිතට අරගෙන ඒවා දිගටම පිළිපදින්න. එහෙම කළොත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම ඔහුගේ ගිවිසුම ඔහු විශ්වාසවන්තව රකියි. ඒ වගේම ඔහු ඔයාලා එක්ක නොසැලෙන ආදරයකින් වැඩ කරයි. 13 ඔහු ඔයාලට දරු සම්පත්වලින් ආශීර්වාද කරලා ඔයාලාගේ ගාණ ගොඩක් වැඩි කරයි.+ ඔයාලට හොඳ පලදාවක්, හොඳ ධාන්‍ය අස්වැන්නක්, අලුත් වයින් සහ තෙල් ලබා දීලා ආශීර්වාද කරයි.+ දෙවියන්ගේ ආශීර්වාදය තියෙන නිසා ඔයාලාගේ එළදෙනුන්ට සහ එළු බැටළුවන්ට ගොඩක් පැටව් ලැබෙයි. දෙවියන් ඔයාලාගේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වුණ දේශයේදී ඒ විදිහට ඔයාලව ආදරෙන් බලාගනියි.+ 14 ඔයාලට වෙන කිසිම ජාතියකට ලැබෙන්නේ නැති විදිහේ ආශීර්වාද ලැබෙනවා.+ දරුවන් නැති කිසිම කෙනෙක්ව ඔයාලා අතරේ හොයාගන්න බැරි වෙයි. ඔයාලාගේ සතුන් අතරේ පැටව් නැති එක සතෙක්වත් ඉන්නේ නැහැ.+ 15 යෙහෝවා ඔයාලට තියෙන ලෙඩ රෝග නැති කරලා දායි. ඊජිප්තුවේදී ඔයාලා දැක්ක කිසිම දරුණු රෝගයක් ඔයාලට හැදෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ.+ ඒ වෙනුවට දෙවියන් ඒ රෝගවලින් ඔයාලට වෛර කරන අයට පහර දෙයි. 16 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ අතට භාර දෙන හැම ජාතියක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ.+ එයාලට අනුකම්පා කරන්න එපා.+ එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් එපා.+ එහෙම කළොත් ඒක ඔයාලාගේ විනාශයට හේතු වෙයි.*+

17 “සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් ‘මේ ජාතීන් අපිට වඩා බලවත්. ඉතින් අපි කොහොමද එයාලව දේශයෙන් පන්නලා දාන්නේ’+ කියලා. 18 ඒත් ඒ ජාතීන්ට බය වෙන්න එපා.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා පාරාවෝටයි, මුළු ඊජිප්තු දේශයටයි කරපු දේ මතක් කරගන්න.+ 19 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ගෙනාපු පීඩා* ඔයාලා ඇස් දෙකෙන්ම දැක්කා. ඔහුගේ මහත් බලය පාවිච්චි කරලා ඔහු පුදුමසහගත ක්‍රියා සහ ආශ්චර්යයන්+ කරලා ඔයාලව නිදහස් කරගත්තා.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා බයෙන් ඉන්න මේ හැම ජාතියකටම කරන්නෙත් ඒ දේමයි.+ 20 ඔයාලාගේ දෙවි වන යෙහෝවා එයාලාගේ හිත්වල තියෙන ධෛර්යය නැත්තටම නැති කරලා දායි.*+ බේරෙන අය විතරක් නෙමෙයි ඔයාලාගෙන් හැංගිලා ඉන්න හැමෝමත් විනාශ වෙලා යයි. 21 එයාලට බය වෙන්න එපා. මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ උදව්වට ඉන්නවා.+ ඔහු තමයි මිනිස්සු ගරුබිය දක්වන්න ඕනෙ ශ්‍රේෂ්ඨ දෙවියන්.+

22 “ඔයාලා ඒ ජාතීන්ව එකපාරටම විනාශ කළොත් වනසත්තු ගොඩක් බෝ වෙලා ඔයාලට හානියක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ ජාතීන්ව එකපාරටම විනාශ කරන්න ඔයාලට ඉඩ දෙන්නේ නැහැ.+ 23 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ ජාතීන්ව ඔයාලාගේ අතට භාර දෙයි. ඔයාලා ඒ ජාතීන්ව අන්ත පරාජයට පත් කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දායි.+ 24 දෙවියන් එයාලාගේ රජවරුන්ව ඔයාලාගේ අතට අහු කරලා දෙයි.+ එයාලාගේ නම් අහස යට ජීවත් වෙන කාගෙවත් මතකයට එන්නේ නැහැ.+ ඔයාලා ඒ ජාතීන්ව නැත්තටම නැති කරලා දානවා.+ ඔයාලට විරුද්ධව වැඩ කරන්න කාටවත් බැහැ.+ 25 එයාලාගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් පුච්චලා දාන්න.+ ඒවා හදන්න පාවිච්චි කරපු රන් රිදීවලට ආශාවක් ඇති කරගන්නවත් ඒවා ගන්නවත් එපා.+ මොකද ඒක ඔයාලට උගුලක් වෙයි. ඒ දේවල් ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පිළිකුලක්.+ 26 විනාශයට නියම කරලා තියෙන ඒ පිළිකුල්සහගත දේවලින් එක දෙයක්වත් ඔයාලාගේ ගෙවල්වලට ගේන්න එපා. එහෙම කළොත් ඔයාලත් විනාශයට නියම වෙයි. ඒ දේවල් විනාශයට නියම වෙලා තියෙන නිසා ඒවා හරිම පිළිකුල් දේවල් විදිහට සලකන්න. ඒවා ගැන කිසිම ආශාවක් ඇති කරගන්න එපා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න