ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විලාප ගී 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විලාප ගී පොතේ සාරාංශයක්

      • යෙරුසලමට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ කේන්තිය

        • කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ (2)

        • යෙහෝවා ඇගේ සතුරෙක් වගෙයි (5)

        • සියොන් ගැන අඬයි (11-13)

        • පහු කරගෙන යන අය නගරයට නින්දා කරයි (15)

        • සියොන්ගේ වැටීම ගැන සතුරෝ සතුටු වෙයි (17)

විලාප ගී 2:1

හරස් යොමු දැක්වීම්

  • +විලා 2:15
  • +1ලේක 28:2; ගීතා 132:7; යෙසා 60:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 9 පි.

විලාප ගී 2:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:52; මීකා 5:11
  • +යෙසා 39:7; 43:28
  • +එස 21:26, 27

විලාප ගී 2:3

පාදසටහන්

  • *

    මූ.අ., “හැම අඟක්ම.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:10, 11
  • +ද්වි 32:22; යෙසා 42:25; යෙරෙ 7:20

විලාප ගී 2:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:63; යෙසා 63:10; යෙරෙ 21:5
  • +2රාජා 25:21
  • +යෙරෙ 4:4
  • +යෙරෙ 10:20

විලාප ගී 2:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 30:14

විලාප ගී 2:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:8, 9; 2ලේක 36:19; යෙසා 63:18; 64:11
  • +විලා 1:4
  • +යෙරෙ 52:24, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 9 පි.

විලාප ගී 2:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:31; යෙරෙ 26:6; 52:12, 13; එස 24:21; මීකා 3:12
  • +2ලේක 36:19
  • +ගීතා 74:4

විලාප ගී 2:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:10; යෙරෙ 39:8
  • +2රාජා 21:13; යෙසා 28:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 162 පි.

විලාප ගී 2:9

පාදසටහන්

  • *

    හෝ, “මඟ පෙන්වීම්.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 1:3; යෙරෙ 14:2
  • +ද්වි 28:15, 36; 2රාජා 24:15; 25:7; විලා 4:20; එස 12:13; දානි 1:3, 6
  • +ගීතා 74:9; යෙරෙ 23:16; එස 7:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 97 පි.

විලාප ගී 2:10

පාදසටහන්

  • *

    හෝ, “කන්‍යාවන්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 3:26
  • +යෙරෙ 6:26; එස 7:18

විලාප ගී 2:11

පාදසටහන්

  • *

    මූ.අ., “බඩවැල්.”

  • *

    කාව්‍යමය විදිහට මෙතන සෙනඟව දියණියක් විදිහට හඳුන්වන්නේ අනුකම්පාව පෙන්නන්නයි.

හරස් යොමු දැක්වීම්

  • +විලා 3:48
  • +යෙරෙ 11:22; විලා 2:19; 4:4
  • +යෙරෙ 14:17

විලාප ගී 2:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:49, 51; 2රාජා 25:3; යෙසා 3:1; යෙරෙ 18:21

විලාප ගී 2:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:17; දානි 9:12
  • +යෙරෙ 30:12

විලාප ගී 2:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:8; 27:14; එස 13:2, 3
  • +යෙරෙ 23:14
  • +යෙරෙ 23:32; 27:9; මීකා 3:5; ශෙප 3:4

විලාප ගී 2:15

පාදසටහන්

  • *

    හෝ, “පුදුමයෙන් විසිල් ගගහා.”

හරස් යොමු දැක්වීම්

  • +එස 25:2, 6
  • +1රාජා 9:8; යෙරෙ 25:9
  • +ගීතා 48:2; එස 16:14

විලාප ගී 2:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 51:34
  • +මීකා 4:11
  • +ඔබ 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 9 පි.

විලාප ගී 2:17

පාදසටහන්

  • *

    මූ.අ., “සතුරන්ගේ අඟ උසස් කළා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 18:11; මීකා 2:3
  • +2රාජා 23:27
  • +ලෙවී 26:14, 17; ද්වි 28:15
  • +එස 5:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 205 පි.

    මුරටැඹ,

    6/1/2007, 9 පි.

විලාප ගී 2:19

පාදසටහන්

  • *

    මූ.අ., “රෑ පුරාම, රැකවල් යාම පටන්ගද්දීම.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 51:20; විලා 4:9; එස 5:16

විලාප ගී 2:20

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:29; ද්වි 28:53; යෙරෙ 19:9; විලා 4:10; එස 5:10
  • +එස 9:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 9-10 පි.

විලාප ගී 2:21

පාදසටහන්

  • *

    හෝ, “කන්‍යාවියෝ.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:49, 50; 2ලේක 36:17
  • +යෙරෙ 9:21; 18:21
  • +යෙරෙ 13:14; 21:7; විලා 3:43; එස 5:11; 9:6

විලාප ගී 2:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:16
  • +ශෙප 1:18
  • +ද්වි 28:18

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විලා. 2:1විලා 2:15
විලා. 2:11ලේක 28:2; ගීතා 132:7; යෙසා 60:13
විලා. 2:2ද්වි 28:52; මීකා 5:11
විලා. 2:2යෙසා 39:7; 43:28
විලා. 2:2එස 21:26, 27
විලා. 2:3ගීතා 74:10, 11
විලා. 2:3ද්වි 32:22; යෙසා 42:25; යෙරෙ 7:20
විලා. 2:4ද්වි 28:63; යෙසා 63:10; යෙරෙ 21:5
විලා. 2:42රාජා 25:21
විලා. 2:4යෙරෙ 4:4
විලා. 2:4යෙරෙ 10:20
විලා. 2:5යෙරෙ 30:14
විලා. 2:62රාජා 25:8, 9; 2ලේක 36:19; යෙසා 63:18; 64:11
විලා. 2:6විලා 1:4
විලා. 2:6යෙරෙ 52:24, 27
විලා. 2:7ලෙවී 26:31; යෙරෙ 26:6; 52:12, 13; එස 24:21; මීකා 3:12
විලා. 2:72ලේක 36:19
විලා. 2:7ගීතා 74:4
විලා. 2:82රාජා 25:10; යෙරෙ 39:8
විලා. 2:82රාජා 21:13; යෙසා 28:17
විලා. 2:9නෙහෙ 1:3; යෙරෙ 14:2
විලා. 2:9ද්වි 28:15, 36; 2රාජා 24:15; 25:7; විලා 4:20; එස 12:13; දානි 1:3, 6
විලා. 2:9ගීතා 74:9; යෙරෙ 23:16; එස 7:26
විලා. 2:10යෙසා 3:26
විලා. 2:10යෙරෙ 6:26; එස 7:18
විලා. 2:11විලා 3:48
විලා. 2:11යෙරෙ 11:22; විලා 2:19; 4:4
විලා. 2:11යෙරෙ 14:17
විලා. 2:12ද්වි 28:49, 51; 2රාජා 25:3; යෙසා 3:1; යෙරෙ 18:21
විලා. 2:13යෙරෙ 14:17; දානි 9:12
විලා. 2:13යෙරෙ 30:12
විලා. 2:14යෙරෙ 2:8; 27:14; එස 13:2, 3
විලා. 2:14යෙරෙ 23:14
විලා. 2:14යෙරෙ 23:32; 27:9; මීකා 3:5; ශෙප 3:4
විලා. 2:15එස 25:2, 6
විලා. 2:151රාජා 9:8; යෙරෙ 25:9
විලා. 2:15ගීතා 48:2; එස 16:14
විලා. 2:16යෙරෙ 51:34
විලා. 2:16මීකා 4:11
විලා. 2:16ඔබ 13
විලා. 2:17යෙරෙ 18:11; මීකා 2:3
විලා. 2:172රාජා 23:27
විලා. 2:17ලෙවී 26:14, 17; ද්වි 28:15
විලා. 2:17එස 5:11
විලා. 2:19යෙසා 51:20; විලා 4:9; එස 5:16
විලා. 2:20ලෙවී 26:29; ද්වි 28:53; යෙරෙ 19:9; විලා 4:10; එස 5:10
විලා. 2:20එස 9:6, 7
විලා. 2:21ද්වි 28:49, 50; 2ලේක 36:17
විලා. 2:21යෙරෙ 9:21; 18:21
විලා. 2:21යෙරෙ 13:14; 21:7; විලා 3:43; එස 5:11; 9:6
විලා. 2:22ද්වි 16:16
විලා. 2:22ශෙප 1:18
විලා. 2:22ද්වි 28:18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විලාප ගී 2:1-22

විලාප ගී

א [ආලෙෆ්]

2 යෙහෝවා දෙවියන් කේන්තියෙන් සියොන් දියණියව අඳුරු වලාවකින් වහලා දාපු හැටි බලන්න!

ඔහු ඊශ්‍රායෙල්ගේ තේජස අහසින් පොළොවට හෙළුවා.+

ඔහු තමන්ගේ කේන්තිය පිට කරපු දවසේදී තමන්ගේ පා පුටුව සිහි කළේ නැහැ.+

ב [බේත්]

 2 යෙහෝවා කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව යාකොබ්ගේ හැම නිවහනක්ම විනාශ කරලා දැම්මා.

ඔහු ලොකු කේන්තියකින් යූදා දියණියගේ බලකොටු බිමටම සමතලා කළා.+

ඔහු රාජ්‍යයත් පාලකයන්වත්+ බිමට ඇදලා දාලා, නින්දාවට පත් කළා.+

ג [ගීමෙල්]

 3 ඔහු කේන්තියෙන් ඊශ්‍රායෙල්ගේ සවිය* සම්පූර්ණයෙන්ම බිඳලා දැම්මා.

සතුරා ළං වෙද්දී ඔහු තමන්ගේ දකුණත අයින් කරගත්තා.+

ඔහුගේ කේන්තිය හැම දෙයක්ම පුච්චලා දාන ගින්නක් වගෙයි. ඒ ගින්න යාකොබ්ව පුච්චලා දැම්මා.+

ד [දාලෙත්]

 4 සතුරෙක් වගේ ඔහු තමන්ගේ දුන්න සූදානම් කරගත්තා. විරුද්ධවාදියෙක් වගේ අපිට පහර දෙන්න ඔහු තමන්ගේ දකුණත ඉස්සුවා.+

අනර්ඝයි කියලා සලකන හැම කෙනෙක්වම ඔහු දිගින් දිගටම මරලා දැම්මා.+

ගින්නක් වගේ ඇවිළිලා තියෙන ඔහුගේ කේන්තියෙන්+ ඔහු සියොන් දියණියගේ කූඩාරම පුච්චලා දැම්මා.+

ה [හේ]

 5 යෙහෝවා අපේ සතුරෙක් වෙලා.+

ඔහු ඊශ්‍රායෙල්ව ගිලලා දැම්මා.

ඇගේ හැම පවුරක්ම ඔහු ගිලලා දැම්මා.

දේශයේ හැම බලකොටුවක්ම ඔහු විනාශ කරලා දැම්මා.

ඔහු යූදා දියණියගේ ශෝකයත් වැලපීමත් වැඩි කළා.

ו [වාව්]

 6 වත්තක තියෙන පැලක් කඩලා දානවා වගේ ඔහු තමන්ගේ පැල කඩලා දැම්මා.+

ඔහුගේ උත්සවයට ඔහු අවසානයක් ගෙනාවා.+

සියොන්වල පවත්වපු උත්සව සහ සබත් දවස් අමතක වෙලා යන්න යෙහෝවා සැලැස්සුවා.

ඔහු ලොකු කේන්තියකින් රජවත් පූජකයාවත් ප්‍රතික්ෂේප කළා.+

ז [ෂායින්]

 7 යෙහෝවා තමන්ගේ පූජාසනය ප්‍රතික්ෂේප කළා.

ඔහුගේ ශුද්ධස්ථානය අතහැරලා දැම්මා.+

ඇගේ පවුරුත් බලකොටුත් අල්ලගන්න ඔහු සතුරාට ඉඩ දුන්නා.+

උත්සව දවසකදී වගේ සතුරන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේදී මහ හයියෙන් කෑගැහුවා.+

ח [හෙත්]

 8 යෙහෝවා සියොන් දියණියගේ පවුර විනාශ කරලා දාන්න තීරණය කළා.+

ඔහු ලණුව ඇදලා පවුර මැන්නා.+

විනාශ කරන්න දිගහැරපු ඔහුගේ අත ඔහු ආපහු නමාගත්තේ නැහැ.

කොටු බැම්මටත් පවුරටත් ඔහු වැලපෙන්න සැලැස්සුවා.

ඒවා දුර්වල වෙලා ගිහින්.

ט [ටේත්]

 9 ඇගේ දොරටු පසට යට වෙලා ගිහින්.+

ඔහු ඇගේ දොරගුලු කඩලා විනාශ කරලා දැම්මා.

ඇගේ රජත් පාලකයොත් වෙනත් ජාතීන් අතරේ වහලුන් වෙලා.+

කිසිම කෙනෙක් දැන් නීතිය* පිළිපදින්නේ නැහැ. ඇගේ අනාගතවක්තෘවරුන්ට යෙහෝවාගෙන් දර්ශන ලැබෙන්නෙත් නැහැ.+

י [යෝද්]

10 සියොන් දියණියගේ වැඩිමහල්ලන් නිහඬව බිම ඉඳගෙන ඉන්නවා.+

ගෝණි රෙදි ඇඳගෙන ඉන්න ඔවුන්, ඔළුවට දූවිලි දාගන්නවා.+

යෙරුසලමේ තරුණියන්* තමන්ගේ හිස් බිමටම පහත් කරගෙන ඉන්නවා.

כ [කෆ්]

11 අඬන්න මට තවත් කඳුළු ඉතුරු වෙලා නැහැ.+

මගේ හිත* හොඳටම කැලඹිලා.

මගේ දියණිය* වන මගේ සෙනඟගේ වැටීම දැක්කාම,

දරුවන් සහ ළදරුවන් හන්දිවල කලන්තේ දාලා වැටිලා ඉන්න විදිහ දැක්කාම+ මගේ අක්මාව පිටතට එන තරම් වේදනාවක් මට දැනුණා.+

ל [ලාමෙද්]

12 ඔවුන් අම්මලාගෙන් ආයේ ආයේ මෙහෙම අහනවා. “අපිට කන්න මුකුත් නැද්ද? අනේ, අපිට බොන්න දෙයක් නැද්ද?”+

ඔවුන් තුවාල වෙලා වැටිලා ඉන්න අය වගේ නගරේ හන්දිවල කලන්තේ දානවා.

අම්මාගේ තුරුලේ පණ ඇදඇද ඉන්නවා.

מ [මෙම්]

13 යෙරුසලම් දියණියනි, මම ඔබට උදාහරණයක් විදිහට කවුරු ගැන කියන්නද?

ඔබව කාට සමාන කරන්නද?

සියොන් කන්‍යා දියණියනි, ඔබේ දුක තුනී කරන්න මම ඔබව සමාන කරන්නේ කාටද?

ඔබට වුණ විපත සාගරය තරම් විශාලයි.+ ඔබව සුව කරන්න පුළුවන් කාටද?+

נ [නුන්]

14 ඔබේ අනාගතවක්තෘවරු දැක්කේ බොරු දර්ශන. ඒවාවල කිසි තේරුමක් නැහැ.+

ඔවුන් ඔබේ වරද පෙන්නලා දුන්නා නම් අද ඔබට වහල්කමට යන්න වෙන්නේ නැහැ.+

ඒත් ඔවුන් දිගින් දිගටම ඔබට කිව්වේ ඔබව මුළා කරවන, බොරු දර්ශන.+

ס [සාමෙක්]

15 ඔබව පහු කරගෙන යන හැමෝම අත්පුඩි ගහලා ඔබට නින්දා කරනවා.+

යෙරුසලම් දියණිය දිහා පුදුමයෙන් බලලා*+ ඔළුව වනවන මෙහෙම කියනවා.

“පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙන, හැම අතින්ම ලස්සන නගරය කියලා කිව්වේ මේකටද?”+

פ [පේ]

16 ඔබේ සතුරෝ ඔබට විරුද්ධව කතා කරන්න කට ඇරගෙන ඉන්නවා.

ඔවුන් ඔබට අපහාස කරලා දත්මිටි කකා මෙහෙම කියනවා. “අපි ඇයව ගිලලා දැම්මා.+

අපි බලාගෙන හිටියේ මේ දවස එන කල් තමයි.+ දැන් ඒක ඇවිල්ලා.”+

ע [ආයින්]

17 යෙහෝවා කරන්න අදහස් කරපු දේ කළා.+ ඔහු කියපු දේ ඔහු ඒ විදිහටම කළා.+

අතීතයේදී ඔහු තීන්දු කරපු දේ ඔහු කළා.+

ඔහු කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව ඔබව විනාශ කරලා දැම්මා.+

ඔබව පරාජය කරලා සතුටු වෙන්න ඔහු සතුරාට ඉඩ දුන්නා. ඔහු ඔබේ සතුරන්ව බලවත් කළා.*

צ [ට්සාධේ]

18 සියොන් දියණියගේ පවුර, ඇහුම්කන් දෙන්න. සෙනඟ හදවතින්ම යෙහෝවාගෙන් උදව් ඉල්ලන හඬ අහන්න.

ගලාගෙන යන දිය පහරක් වගේ ඔබත් රෑ දවල් කඳුළු සලන්න.

ඔබේ ඇස්වලට කිසිම විවේකයක් නොදී නොනවත්වා අඬන්න.

ק [කෝෆ්]

19 අවදි වෙන්න! මුළු රෑ පුරා* කෑගහලා අඬන්න.

කඳුළු සලමින් ඔබේ හදවතේ තියෙන හැම දෙයක්ම යෙහෝවාට කියන්න.

හැම හන්දියක් ගාණේම හාමතෙන් වැටිලා ඉන්න,+

ඔබේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් අත් උස්සලා ඔහුට කන්නලව් කරන්න.

ר [රේෂ්]

20 අනේ යෙහෝවා දෙවියනි, ඔබ දඬුවම් කරපු කෙනා දිහා බලන්න.

අම්මලා නිරෝගී දරුවන්ව, තමන්ගෙම කිරිකැටි දරුවන්ව මරාගෙන කන එක හරිද?+

යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධස්ථානයේදීම පූජකයන්වයි, අනාගතවක්තෘවරුන්වයි මරලා දාන එක හරිද?+

ש [ෂින්]

21 තරුණයොත් මහල්ලොත් පාරවල්වල මැරිලා වැටිලා.+

මගේ තරුණ තරුණියෝ* කඩුවෙන් පහර කාලා ඇද වැටිලා.+

ඔබේ කේන්තිය පිට කරපු දවසේදී ඔබ ඔවුන්ව මරලා දැම්මා. කිසිම අනුකම්පාවක් නැතුව ඔවුන්ට පහර දුන්නා.+

ת [ටාව්]

22 උත්සවයකට සෙනඟ රැස් කරනවා වගේ+ මාව බයගන්වන අයව ඔබ හැම පැත්තකින්ම කැඳෙව්වා.

යෙහෝවාගේ කේන්තිය පිට කරපු දවසේදී කිසිම කෙනෙක් බේරුණේවත් ගැලවුණේවත් නැහැ.+

මං බිහි කරලා ඇතිදැඩි කරපු දරුවන්ව සතුරා ඇවිත් නැත්තටම නැති කරලා දැම්මා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න