ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් කියපු අන්තිම වචන (1-7)

      • දාවිත් යටතේ හිටපු දක්ෂ සටන්කරුවන්ගේ වීර ක්‍රියා (8-39)

2 සාමුවෙල් 23:1

පාදසටහන්

  • *

    හෝ, “ඊශ්‍රායෙලයේ ගයන ගීතවල විස්තර කරපු ප්‍රියමනාප තැනැත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:1; ද්වි 33:1
  • +1සාමු 16:13
  • +2සාමු 7:8
  • +1ලේක 16:9
  • +1සාමු 17:58; මතෙ 1:6

2 සාමුවෙල් 23:2

හරස් යොමු දැක්වීම්

  • +මාක් 12:36; 2තිමෝ 3:16
  • +ක්‍රියා 1:16; 2පේතෘ 1:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 16-17 පි.

2 සාමුවෙල් 23:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4; ගීතා 144:1
  • +නික් 18:21; යෙසා 11:3
  • +හිතෝ 29:2; යෙසා 9:7; 32:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2009, 14 පි.

    12/15/1995, 26 පි.

2 සාමුවෙල් 23:4

හරස් යොමු දැක්වීම්

  • +මලා 4:2; මතෙ 17:2; එළි 1:16
  • +ගීතා 72:1, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1995, 26 පි.

2 සාමුවෙල් 23:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:16, 19; 1ලේක 17:11; ගීතා 89:3, 28, 29; 132:11
  • +යෙසා 9:7; 11:1; ආමො 9:11

2 සාමුවෙල් 23:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10

2 සාමුවෙල් 23:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 10:7; 20:7; 1ලේක 11:10
  • +1ලේක 11:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2005, 10 පි.

2 සාමුවෙල් 23:9

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 11:12-14
  • +1ලේක 27:1, 4

2 සාමුවෙල් 23:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:4
  • +විනි 15:14, 16; 1සාමු 14:6; 19:5

2 සාමුවෙල් 23:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:8; 44:3

2 සාමුවෙල් 23:13

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේ.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 35; 1සාමු 22:1
  • +යොෂු 15:1, 8; 2සාමු 5:22; 1ලේක 11:15-19

2 සාමුවෙල් 23:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:1, 4; 1ලේක 12:16

2 සාමුවෙල් 23:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 9:9; 17:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 91 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 86 පි.

2 සාමුවෙල් 23:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:4; ලෙවී 17:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 91 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 86 පි.

    මුරටැඹ,

    5/15/2005, 19 පි.

2 සාමුවෙල් 23:18

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:18; 1ලේක 2:15, 16
  • +1සාමු 26:6; 2සාමු 21:17
  • +1ලේක 11:20, 21

2 සාමුවෙල් 23:20

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:18; 20:23; 1රාජා 1:8; 2:29; 1ලේක 27:5, 6
  • +යොෂු 15:21
  • +1ලේක 11:22-25; හිතෝ 30:30

2 සාමුවෙල් 23:24

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:18, 23; 1ලේක 2:15, 16; 27:1, 7
  • +1ලේක 11:26-41

2 සාමුවෙල් 23:26

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 27:1, 10
  • +1ලේක 27:1, 9

2 සාමුවෙල් 23:27

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “හූෂාගේ පුතා.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 21:8, 18; යෙරෙ 1:1
  • +1ලේක 27:1, 12

2 සාමුවෙල් 23:28

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 27:1, 13

2 සාමුවෙල් 23:30

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 27:1, 14
  • +විනි 2:8, 9

2 සාමුවෙල් 23:34

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:31; 16:23; 17:23; 1ලේක 27:33

2 සාමුවෙල් 23:38

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 2:53

2 සාමුවෙල් 23:39

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 11:3; 1රාජා 15:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 23:1උත් 49:1; ද්වි 33:1
2 සාමු. 23:11සාමු 16:13
2 සාමු. 23:12සාමු 7:8
2 සාමු. 23:11ලේක 16:9
2 සාමු. 23:11සාමු 17:58; මතෙ 1:6
2 සාමු. 23:2මාක් 12:36; 2තිමෝ 3:16
2 සාමු. 23:2ක්‍රියා 1:16; 2පේතෘ 1:21
2 සාමු. 23:3ද්වි 32:4; ගීතා 144:1
2 සාමු. 23:3නික් 18:21; යෙසා 11:3
2 සාමු. 23:3හිතෝ 29:2; යෙසා 9:7; 32:1
2 සාමු. 23:4මලා 4:2; මතෙ 17:2; එළි 1:16
2 සාමු. 23:4ගීතා 72:1, 6
2 සාමු. 23:52සාමු 7:16, 19; 1ලේක 17:11; ගීතා 89:3, 28, 29; 132:11
2 සාමු. 23:5යෙසා 9:7; 11:1; ආමො 9:11
2 සාමු. 23:6ගීතා 37:10
2 සාමු. 23:82සාමු 10:7; 20:7; 1ලේක 11:10
2 සාමු. 23:81ලේක 11:11
2 සාමු. 23:91ලේක 11:12-14
2 සාමු. 23:91ලේක 27:1, 4
2 සාමු. 23:10විනි 8:4
2 සාමු. 23:10විනි 15:14, 16; 1සාමු 14:6; 19:5
2 සාමු. 23:12ගීතා 3:8; 44:3
2 සාමු. 23:13යොෂු 15:20, 35; 1සාමු 22:1
2 සාමු. 23:13යොෂු 15:1, 8; 2සාමු 5:22; 1ලේක 11:15-19
2 සාමු. 23:141සාමු 22:1, 4; 1ලේක 12:16
2 සාමු. 23:16ලෙවී 9:9; 17:13
2 සාමු. 23:17උත් 9:4; ලෙවී 17:10
2 සාමු. 23:182සාමු 2:18; 1ලේක 2:15, 16
2 සාමු. 23:181සාමු 26:6; 2සාමු 21:17
2 සාමු. 23:181ලේක 11:20, 21
2 සාමු. 23:202සාමු 8:18; 20:23; 1රාජා 1:8; 2:29; 1ලේක 27:5, 6
2 සාමු. 23:20යොෂු 15:21
2 සාමු. 23:201ලේක 11:22-25; හිතෝ 30:30
2 සාමු. 23:242සාමු 2:18, 23; 1ලේක 2:15, 16; 27:1, 7
2 සාමු. 23:241ලේක 11:26-41
2 සාමු. 23:261ලේක 27:1, 10
2 සාමු. 23:261ලේක 27:1, 9
2 සාමු. 23:27යොෂු 21:8, 18; යෙරෙ 1:1
2 සාමු. 23:271ලේක 27:1, 12
2 සාමු. 23:281ලේක 27:1, 13
2 සාමු. 23:301ලේක 27:1, 14
2 සාමු. 23:30විනි 2:8, 9
2 සාමු. 23:342සාමු 15:31; 16:23; 17:23; 1ලේක 27:33
2 සාමු. 23:381ලේක 2:53
2 සාමු. 23:392සාමු 11:3; 1රාජා 15:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 23:1-39

දෙවෙනි සාමුවෙල්

23 දාවිත් කියපු අන්තිම වචන මේවායි.+

“යාකොබ්ගේ දෙවියන් අභිෂේක කරලා+

උසස් තත්වයකට ගෙනාපු තැනැත්තා වන,+

ඊශ්‍රායෙල් දේශයේ ගීත මිහිරි හඬින් ගයන තැනැත්තා*+ වන

යෙස්සේගේ පුත් දාවිත්ගේ වදන් මේවායි.+

 2 මාව කතා කරන්න පෙලඹුවේ යෙහෝවාගේ බලයයි.+

මගේ දිව අග තිබුණේ ඔහුගේ පණිවිඩයයි.+

 3 ඊශ්‍රායෙලයේ දෙවියන් මට කතා කළා.

ඊශ්‍රායෙලයේ පර්වතය+ මට කතා කරලා මෙහෙම කිව්වා.

‘දෙවියන් ගැන ගරුබියක්+ ඇති ධර්මිෂ්ඨ කෙනෙක්ගේ පාලනය+

 4 වලාකුළු නැති අහසක හිමිදිරියේ පායන හිරුගේ ආලෝකය වගෙයි.+

වැසි වැහැලා හිරු පායද්දී පොළොවේ තණකොළ පිබිදෙයි.+

ධර්මිෂ්ඨයාගේ පාලනයත් ඒ වගේමයි.’

 5 දෙවියන් මගේ පවුල දිහා බලන්නෙත් ඒ විදිහටයි.

ඔහු පිළිවෙළකට සකස් කරපු ස්ථිර ගිවිසුමක් මාත් එක්ක ඇති කරගත්තා.+

ඒක සදහටම පවතින ගිවිසුමක්.

මට ගැලවීම ලැබෙන්නෙත් මගේ හිත සතුටින් පිරිලා යන්නෙත් ඒ ගිවිසුම නිසයි.

දෙවියන් මගේ පවුලට ආශීර්වාද කරන්නේ ඒ නිසයි.+

 6 කිසි කමකට නැති මිනිස්සු හරියට කපලා වීසි කරන+ කටු පඳුරු වගෙයි.

ඒවා අතින් අල්ලන්න බැහැ.

 7 ඒවා අල්ලලා වීසි කරන්න යකඩ ආයුධයක් සහ පොල්ලක් ඕනේ.

ඒවා ගින්නෙන් පුච්චලාම දාන්න ඕනේ.”

8 දාවිත් රජ යටතේ සේවය කරපු යුද්දෙට දක්ෂ පුරුෂයන්ගේ+ විස්තර මේවායි. දාවිත්ගේ එඩිතරම පුරුෂයන් තුන්දෙනාගේ ප්‍රධානියා+ වුණේ තාකෙමෝනිගෙන් පැවතෙන යොෂෙබ්බෂ්ෂෙබෙත්. දවසක් එයා 800දෙනෙක්ව හෙල්ලයෙන් මරලා දැම්මා. 9 එයාට පස්සේ දක්ෂම කෙනා වුණේ එලියාසර්.+ එලියාසර්ගේ තාත්තා අහෝහිගේ පුතා වුණ දෝදෝ.+ දවසක් පිලිස්තිවරු ඊශ්‍රායෙල් හමුදාව එක්ක යුද්ධ කරන්න ලෑස්ති වෙලා හිටියා. ඒ වෙලාවේ දාවිත් එක්ක හිටපු යුද්දෙට දක්ෂම තුන්දෙනෙක් පිලිස්තිවරුන්ට අපහාස කළා. එලියාසර් එයාලාගෙන් කෙනෙක්. එදා ඊශ්‍රායෙල් හමුදාව පිලිස්තිවරුන්ගෙන් පලා ගියා. 10 ඒත් එලියාසර් එයාගේ අත හිරි වැටෙන කල්ම පිලිස්තිවරුන්ට කඩුවෙන් පහර දුන්නා.+ එදා යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන්නේ විශිෂ්ට ජයග්‍රහණයක්.+ ඊටපස්සේ පැනලා ගිය සෙනඟ ආයෙත් ඇවිත් මැරුම් කාපු අයගේ වස්තුව පැහැරගත්තා.

11 එලියාසර්ට පස්සේ යුද්දෙට දක්ෂම කෙනා වුණේ ෂම්මාහ්. එයා හරාරි ඉඳන් ආපු අගීගේ පුතා. පිලිස්තිවරු ලේහී කියන ප්‍රදේශයේ තිබුණ ධාන්‍ය කෙතකදී යුද්ධ කරන්න ලෑස්ති වුණා. ඊශ්‍රායෙල්වරු එයාලට බය වෙලා එතනින් පැනලා ගියා. 12 ඒත් ෂම්මාහ් කෙත මැදට ගිහින් පිලිස්තිවරුන්ට දිගටම පහර දීලා කෙත බේරගත්තා. එදා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට ලොකු ජයග්‍රහණයක් අත් කරලා දුන්නා.+

13 ප්‍රධානීන් විදිහට හිටපු පුරුෂයන් 30දෙනාගෙන් තුන්දෙනෙක් අස්වැන්න කපන කාලේදී අදුල්ලාම්වල+ තියෙන ගුහාවේ හිටිය දාවිත් ළඟට ගියා. ඒ වෙනකොට පිලිස්තිවරු කණ්ඩායමක් රෙෆායිම්+ නිම්නයේ* කඳවුරු බැඳගෙනයි හිටියේ. 14 එයාලාගේ මුරපොළක් බෙත්ලෙහෙම්වලත් තිබුණා. දාවිත් හැංගිලා හිටියේ ආරක්ෂිත තැනක.+ 15 ඒ වෙලාවේ දාවිත් මෙහෙම කිව්වා. “බෙත්ලෙහෙමේ දොරටුව ළඟ තියෙන පොකුණෙන් මට වතුර ටිකක් බොන්න තිබුණා නම්!” 16 එතකොට දාවිත්ට සේවය කරපු යුද්දෙට දක්ෂ පුරුෂයෝ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ මුරපොළට කඩාවැදිලා බෙත්ලෙහෙමේ දොරටුව ළඟ තිබුණ පොකුණෙන් වතුර ඇදලා දාවිත්ට ගිහින් දුන්නා. ඒත් දාවිත් ඒ වතුර බොන්නේ නැතුව යෙහෝවා ඉස්සරහා බිමට වක් කළා.+ 17 එයා ඒ වෙලාවේ මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මම කොහොමද මේ වතුර බොන්නේ? මේ මිනිස්සු එයාලාගේ ජීවිත පරදුවට තියලයි මේ වතුර ටික ගෙනාවේ. මම මේ වතුර බිව්වොත් ඒක හරියට එයාලාගේ ලේ බොනවා වගේ.”+ ඒ නිසා දාවිත් ඒ වතුර බිව්වේ නැහැ. දක්ෂ පුරුෂයන් තුන්දෙනා කරපු වීර ක්‍රියා ඒවායි.

18 තවත් දක්ෂ සටන්කරුවෝ තුන්දෙනෙක් හිටියා. එයාලාගේ ප්‍රධානියා වෙලා හිටියේ ෂෙරුයියාගේ+ පුතා සහ යෝවාබ්ගේ සහෝදරයා වුණ අබිෂයි.+ එයා 300දෙනෙක්ව හෙල්ලයෙන් මරලා දැම්මා. එඩිතර පුරුෂයන් තුන්දෙනා වගේම එයාත් හුඟක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ.+ 19 දක්ෂ සටන්කරුවෝ තුන්දෙනා අතරින් කැපිලා පෙනුණේ අබිෂයි. ඒ නිසා එයාව එයාලාගේ නායකයා විදිහට පත් කළා. ඒත් එයාට කවදාවත් එඩිතර පුරුෂයන් තුන්දෙනාගේ තත්වයට එන්න බැරි වුණා.

20 යෙහෝයාදාගේ පුතා වන බෙනායාත්+ නිර්භීත සටන්කරුවෙක්. එයා කබ්ෂෙයෙල්+ නගරයේ හුඟක් වීර ක්‍රියා කරලා තිබුණා. එයා මෝවබ්වලින් ආපු අරියෙල්ගේ පුතාලා දෙන්නාව මරලා දැම්මා. හිම වැටෙන දවසක එයා වළකට බැහැලා ඒක ඇතුළේ හිටපු සිංහයෙක්වත් මැරුවා.+ 21 බෙනායා ඊජිප්තු ජාතික යෝධයෙක්වත් මරලා දැම්මා. ඒ යෝධයාගේ අතේ හෙල්ලයක් තිබුණත් බෙනායාගේ අතේ තිබුණේ පොල්ලක් විතරයි. ඒත් එයා නිර්භීතව යෝධයා ළඟට ගිහින් යෝධයාගේ අතින් හෙල්ලය උදුරගෙන ඒ හෙල්ලයෙන්ම එයාට ඇනලා මැරුවා. 22 යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා කරපු වීර ක්‍රියා ඒවායි. දක්ෂ පුරුෂයන් තුන්දෙනා වගේම එයාත් හුඟක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ. 23 ප්‍රධානීන් තිස්දෙනා අතරින් වැඩියෙන්ම කැපී පෙනුණේ බෙනායා වුණත් එයාට කවදාවත් එඩිතර පුරුෂයන් තුන්දෙනා වගේ වෙන්න බැරි වුණා. දාවිත් බෙනායාව තමන්ගේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා විදිහට පත් කළා.

24 ප්‍රධානීන් තිස්දෙනා අතරේ හිටපු සමහර අයගේ නම් මේවායි. යෝවාබ්ගේ සහෝදරයා වුණ අසහෙල්,+ බෙත්ලෙහෙමේ+ ජීවත් වුණ දෝදෝගේ පුතා වන එල්හානාන්, 25 හාරොද්වල වැසියන් වුණ ෂම්මාහ් සහ එලිකා, 26 පල්තියේ වැසියෙක් වුණ හෙලෙෂ්,+ තෙකෝවාවල වැසියෙක් වුණ ඉක්කෙෂ්ගේ පුතා වන ඊරා,+ 27 අනාතොත්වල+ වැසියෙක් වුණ අබිඑෂෙර්,+ හූෂාවල වැසියෙක්* වුණ මෙබුන්නයි, 28 අහෝවාගෙන් පැවතෙන ෂල්මොන්, නෙටොෆා කියන ගමේ වැසියෙක් වුණ මහරයි,+ 29 නෙටොෆාවල වැසියෙක් වුණ බානාහ්ගේ පුතා වන හෙලෙබ්, බෙන්ජමින් ගෝත්‍රයට අයිති නගරයක් වන ගිබෙයාවල වැසියෙක් වුණ රීබයිගේ පුතා වන ඉත්තයි, 30 පිරතොන් නගරයේ වැසියෙක් වුණ බෙනායා,+ ගයෂ්වල+ තියෙන නිම්න* අවට ජීවත් වුණ හිද්දයි, 31 බෙත්අරබා නගරයේ වැසියෙක් වුණ අබිඅල්බොන්, බහුරීම්වල වැසියෙක් වුණ අෂ්මාවෙත්, 32 ෂායල්බිම් නගරයේ වැසියෙක් වුණ එලියාබා, යාෂෙන්ගේ පුතාලා, යොනාතාන්, 33 හරාරි ඉඳන් ආපු ෂම්මාහ්, හරාරි ඉඳන් ආපු ෂාරාර්ගේ පුතා වුණ අහියාම්, 34 මයකාත්වල වැසියෙක් වුණ අහස්බයිගේ පුතා වන එලිෆෙලෙත්, ගීලොවල වැසියෙක් වුණ අහිතොෆෙල්ගේ+ පුතා වන එලියාම්, 35 කර්මෙල්වල වැසියෙක් වුණ හෙෂ්රො, අරාබ් නගරයේ වැසියෙක් වුණ පයරයි, 36 ෂොබාවල වැසියෙක් වුණ නාතන්ගේ පුතා වන ඉගාල්, ගාද් ගෝත්‍රයට අයිති බානි, 37 අම්මොන් ජාතිකයෙක් වුණ ෂෙලෙක්, බෙයේරොත්වල වැසියෙක් වුණ නහරයි (එයා ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ්ගේ ආයුධ අරන් ගිය අයගෙන් කෙනෙක්), 38 ඉත්රිය ඊරා, ඉත්රිය+ ගාරෙබ් සහ 39 හිත්තී ජාතික උරියා.+ එයාලාගේ මුළු ගාණ 37යි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න