ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • 3වෙනි දර්ශනය: මනින ලණුවක් අතේ තියාගෙන ඉන්න මිනිසෙක් (1-13)

        • යෙරුසලම මනියි (2)

        • යෙහෝවා ‘ගිනි පවුරක් වගේ වට කරගන්නවා’ (5)

        • දෙවියන්ගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා (8)

        • හුඟක් ජාතීන් යෙහෝවා එක්ක බැඳීමක් ඇති කරගනියි (11)

සෙකරියා 2:1

හරස් යොමු දැක්වීම්

  • +සෙක 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2007, 10 පි.

සෙකරියා 2:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:38, 39

සෙකරියා 2:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:26; යෙරෙ 30:18; එස 36:10
  • +යෙසා 33:20; යෙරෙ 31:24; 33:10, 11; සෙක 8:4, 5

සෙකරියා 2:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 125:2; යෙසා 26:1
  • +යෙසා 12:6; 60:19, 20; හග් 2:9

සෙකරියා 2:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:64; එස 5:12
  • +යෙසා 11:12, 16

සෙකරියා 2:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 48:20; 52:2; යෙරෙ 50:8; මීකා 4:10

සෙකරියා 2:8

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:2; මීකා 4:11
  • +ද්වි 32:9, 10; ගීතා 105:14, 15; 2තෙස 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 27 පි.

    යෙහෝවාට ළං වන්න, 248 පි.

    මුරටැඹ,

    8/15/2007, 26 පි.

    8/1/1997, 15 පි.

සෙකරියා 2:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 14:2

සෙකරියා 2:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 35:10
  • +යෙසා 40:9, 10
  • +ලෙවී 26:11, 12; යෙසා 12:6

සෙකරියා 2:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:27; යෙසා 2:2, 3; සෙක 8:22, 23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2010, 27-28 පි.

සෙකරියා 2:12

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 6:6; සෙක 1:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 2:1සෙක 1:16
සෙක. 2:2යෙරෙ 31:38, 39
සෙක. 2:4යෙසා 44:26; යෙරෙ 30:18; එස 36:10
සෙක. 2:4යෙසා 33:20; යෙරෙ 31:24; 33:10, 11; සෙක 8:4, 5
සෙක. 2:5ගීතා 125:2; යෙසා 26:1
සෙක. 2:5යෙසා 12:6; 60:19, 20; හග් 2:9
සෙක. 2:6ද්වි 28:64; එස 5:12
සෙක. 2:6යෙසා 11:12, 16
සෙක. 2:7යෙසා 48:20; 52:2; යෙරෙ 50:8; මීකා 4:10
සෙක. 2:82රාජා 24:2; මීකා 4:11
සෙක. 2:8ද්වි 32:9, 10; ගීතා 105:14, 15; 2තෙස 1:6
සෙක. 2:9යෙසා 14:2
සෙක. 2:10යෙසා 35:10
සෙක. 2:10යෙසා 40:9, 10
සෙක. 2:10ලෙවී 26:11, 12; යෙසා 12:6
සෙක. 2:11ගීතා 22:27; යෙසා 2:2, 3; සෙක 8:22, 23
සෙක. 2:122ලේක 6:6; සෙක 1:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 2:1-13

සෙකරියා

2 මම ඔළුව උස්සලා බලද්දී මනින ලණුවක්+ අතේ තියාගෙන හිටිය මිනිසෙක්ව දැක්කා. 2 “ඔයා කොහෙද යන්නේ” කියලා මම එයාගෙන් ඇහුවා.

“මම යන්නේ යෙරුසලමේ දිග පළල මනින්න”+ කියලා එයා කිව්වා.

3 එතකොට මාත් එක්ක කලින් කතා කරකර හිටපු දේවදූතයා එතනින් ගියා. එයා යද්දී එයාව හම්බ වෙන්න තවත් දේවදූතයෙක් ආවා. 4 එයා මුලින්ම ආපු දේවදූතයාට මෙහෙම කිව්වා. “අර තරුණයා ළඟට දුවලා ගිහින් මෙහෙම කියන්න. ‘“ඉස්සරහට යෙරුසලම පවුරකින් වට කරන්න බැරි තරම් විශාල දේශයක් වගේ වෙයි.+ මොකද ඒක මිනිස්සුන්ගෙනුත් සත්තුන්ගෙනුත් පිරිලා ඉතිරිලා යයි.+ 5 මම ගිනි පවුරක් වගේ යෙරුසලම වට කරගන්නවා.+ මගේ තේජසින් ඇයව පුරවනවා”+ කියලා යෙහෝවා කියනවා.”’”

6 “පොළොවේ හතර දිශාවට මං විසුරුවාහැරපු ජනයෙනි, ආයෙත් එන්න”+ කියලා යෙහෝවා කියනවා.

“උතුරු දේශයෙන් පිට වෙලා ඉක්මනින්ම එන්න.”+ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.

7 “සියොන් ජනයෙනි, ඉක්මනින්ම බැබිලෝනියෙන් බේරිලා එන්න.+ 8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+ 9 ඒ නිසා මම ඒ ජාතීන්ට පහර දෙනවා. ඒ ජාතීන් වහල්කමට අරන් ගිය අයම එයාලව කොල්ල කනවා.’+ එතකොට ඔයාලා දැනගනියි මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා.

10 යෙහෝවා මෙහෙම කියනවා. “සියොන් දියණිය, සතුටින් කෑගහන්න.+ මොකද මම ඔයාලා අතරට ඇවිත්+ ඔයාලා එක්කම ඉන්නවා.+ 11 ඒ කාලයේදී, හුඟක් ජාතීන් යෙහෝවා වන මාත් එක්ක බැඳීමක් ඇති කරගන්නවා.+ ඔයාලා මගේ සෙනඟ වෙනවා. මමත් ඔයාලා එක්කම ඉන්නවා.” එතකොට ඔයාලා දැනගනියි මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා. 12 ඒ කාලයේදී යෙහෝවා, ශුද්ධ දේශයෙන් තමන්ගේ උරුමය විදිහට තෝරගන්නේ යූදා සෙනඟවයි. ඔහු ආයෙත් යෙරුසලම ඔහුගේ නගරය විදිහට තෝරගන්නවා.+ 13 සියලු ජනයෙනි, යෙහෝවා දෙවියන් ඉදිරියේ නිහඬ වෙන්න. මොකද ඔහු ඔහුගේ ශුද්ධ වාසස්ථානයේ ඉඳන් පියවර ගන්නවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න