ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ඊසාක් යාකොබ්ව පදන්ආරම්වලට යවයි (1-9)

      • බෙතෙල්වලදී යාකොබ් දකින හීනේ (10-22)

        • දෙවියන්ගේ පොරොන්දුව යාකොබ්ට ස්ථිර කරයි (13-15)

උත්පත්ති 28:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:34, 37; නික් 34:15, 16; 1රාජා 11:1-3; 2කොරි 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1995, 13 පි.

උත්පත්ති 28:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:16

උත්පත්ති 28:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:5; 46:15, 19; 1ලේක 2:1, 2

උත්පත්ති 28:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:2, 3
  • +උත් 12:7; 15:13; 17:1, 8; හෙබ්‍රෙ 11:9

උත්පත්ති 28:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:20
  • +උත් 24:29

උත්පත්ති 28:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:1; 2කොරි 6:14

උත්පත්ති 28:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:43

උත්පත්ති 28:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:46

උත්පත්ති 28:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:2, 3

උත්පත්ති 28:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:31; 27:43

උත්පත්ති 28:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:18, 19

උත්පත්ති 28:12

පාදසටහන්

  • *

    හෝ, “ඉණිමඟක්.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:51; හෙබ්‍රෙ 1:7, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 28 පි.

    10/15/2003, 28-29 පි.

උත්පත්ති 28:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:24, 25
  • +උත් 12:7; 28:4; ගීතා 105:9-11

උත්පත්ති 28:14

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන කෙනා” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.

  • *

    හෝ, “ආශීර්වාද ලබාගන්න එයාලාගේ පැත්තෙන් දෙයක් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:14, 16; 1රාජා 4:20
  • +උත් 18:18; 22:15, 18

උත්පත්ති 28:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:6
  • +උත් 31:3; ගණන් 23:19; යොෂු 23:14; හෙබ්‍රෙ 6:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 21 පි.

උත්පත්ති 28:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 47:2
  • +උත් 35:1

උත්පත්ති 28:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:13

උත්පත්ති 28:19

පාදසටහන්

  • *

    තේරුම, “දෙවියන්ගේ ගෘහය.”

  • *

    පේන විදිහට බෙතෙල්වලට කිට්ටුව තිබුණ ලූෂ් කියලා හඳුන්නපු නගරය පස්සේ කාලෙක බෙතෙල් කියලා හැඳින්නුවා.

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:6; යොෂු 16:1, 2

උත්පත්ති 28:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 170 ලිපිය

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 28:1උත් 24:34, 37; නික් 34:15, 16; 1රාජා 11:1-3; 2කොරි 6:14
උත්. 28:2උත් 29:16
උත්. 28:3උත් 17:5; 46:15, 19; 1ලේක 2:1, 2
උත්. 28:4උත් 12:2, 3
උත්. 28:4උත් 12:7; 15:13; 17:1, 8; හෙබ්‍රෙ 11:9
උත්. 28:5උත් 25:20
උත්. 28:5උත් 24:29
උත්. 28:6උත් 28:1; 2කොරි 6:14
උත්. 28:7උත් 27:43
උත්. 28:8උත් 27:46
උත්. 28:9උත් 36:2, 3
උත්. 28:10උත් 11:31; 27:43
උත්. 28:11උත් 28:18, 19
උත්. 28:12යොහ 1:51; හෙබ්‍රෙ 1:7, 14
උත්. 28:13උත් 26:24, 25
උත්. 28:13උත් 12:7; 28:4; ගීතා 105:9-11
උත්. 28:14උත් 13:14, 16; 1රාජා 4:20
උත්. 28:14උත් 18:18; 22:15, 18
උත්. 28:15උත් 35:6
උත්. 28:15උත් 31:3; ගණන් 23:19; යොෂු 23:14; හෙබ්‍රෙ 6:18
උත්. 28:17ගීතා 47:2
උත්. 28:17උත් 35:1
උත්. 28:18උත් 31:13
උත්. 28:19උත් 35:6; යොෂු 16:1, 2
උත්. 28:22උත් 35:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 28:1-22

උත්පත්ති

28 ඉතින් ඊසාක් යාකොබ්ට එන්න කියලා එයාට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “පුතේ, කානාන් දේශයේ කාන්තාවක්ව බිරිඳ විදිහට තෝරගන්න එපා.+ 2 පදන්ආරම්වල ඉන්න ඔයාගේ සීයා වන බෙතුයෙල්ගේ ගෙදරට යන්න. එහේ ඔයාගේ මාමා, ලාබන් ඉන්නවා. එයාගේ දුවෙක්ව බිරිඳ විදිහට තෝරගන්න.+ 3 සියලු බලැති දෙවියන් ඔයාට ආශීර්වාද කරයි. ඒ නිසා ඔයාගෙන් පැවතෙන අයගේ ගාණ ගොඩක් වැඩි වෙයි. ඔයාගෙන් විශාල සෙනඟක් බිහි වෙයි.+ 4 මගේ තාත්තා ආබ්‍රහම්ට දෙවියන් ආශීර්වාද කළා වගේ+ ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි ආශීර්වාද කරයි. දෙවියන් ආබ්‍රහම්ට දුන්න දේශය, දැන් ඔයා විදේශිකයෙක් විදිහට ජීවත් වෙන මේ දේශය එතකොට ඔයාට උරුම වෙයි.”+

5 ඊටපස්සේ ඊසාක් පදන්ආරම්වල ජීවත් වුණ ලාබන් ළඟට යාකොබ්ව පිටත් කරලා යැව්වා. අරාමීය+ ජාතික බෙතුයෙල්ගේ පුතා වුණ ලාබන් තමයි යාකොබ්ගෙයි, ඒසව්ගෙයි අම්මා වුණ රෙබෙකාගේ+ අයියා.

6 ඊසාක් යාකොබ්ට ආශීර්වාද කරලා බිරිඳක්ව හොයාගන්න එයාව පදන්ආරම්වලට යැව්වා කියලා ඒසව්ට දැනගන්න ලැබුණා. යාකොබ්ට ආශීර්වාද කරද්දී “කානාන් දේශයේ කාන්තාවක්ව බිරිඳ හැටියට තෝරගන්න එපා”+ කියලා ඊසාක් කිව්වා කියලත් 7 යාකොබ් එයාගේ අම්මාටයි, තාත්තාටයි කීකරු වෙලා පදන්ආරම්වලට+ ගියා කියලත් එයාට දැනගන්න ලැබුණා. 8 එතකොට ඒසව් තේරුම්ගත්තා එයාගේ තාත්තා වන ඊසාක් කානාන් දේශයේ කාන්තාවන්ට කැමති නැහැ කියලා.+ 9 ඉතින් ඒසව් එයාට හිටපු භාර්යාවන්ට අමතරව ආබ්‍රහම්ගේ පුතා වුණ ඉෂ්මායෙල්ගේ දුවවත් විවාහ කරගත්තා. එයා විවාහ කරගත්තේ නෙබායොත්ගේ නංගි වුණ මහලත්වයි.+

10 යාකොබ් බෙයර්ෂෙබාවලින් පිටත් වෙලා හාරාන්+ දිහාවට ගමන් කළා. 11 ඉර බැහැලා ගිහින් තිබුණ නිසා එක තැනකට ආවාම එදා රෑ එතන නවතින්න එයා තීරණය කළා. එතන තිබුණ එක ගලක් තෝරගෙන ඒක උඩ ඔළුව තියලා එයා නිදාගත්තා.+ 12 එයා නිදාගෙන ඉද්දී හීනෙන් දැක්කා පොළොවේ ඉඳන් ස්වර්ගය වෙන කල්ම තියෙන පඩි පෙළක්.* දේවදූතයන් ඒක දිගේ නඟිනවා බහිනවත් එයා දැක්කා.+ 13 ඒකට ඉහළින් යෙහෝවා දෙවියන් ඉන්නවත් එයා දැක්කා. දෙවියන් මෙහෙම කිව්වා.

“මම යෙහෝවා. ඔයාගේ සීයා වුණ ආබ්‍රහම්ගෙත් ඔයාගේ තාත්තා වන ඊසාක්ගෙත් දෙවියන් මමයි.+ ඔයා දැන් නිදාගෙන ඉන්න තැනත් මේ දේශයත් මම ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි දෙනවා.+ 14 ඔයාගෙන් පැවතෙන අය පොළොවේ දූවිලි වගේ ගොඩක් වැඩි වෙනවා.+ ඔයාගෙන් පැවතෙන අය දේශයේ හතර දිශාවටම පැතිරිලා යනවා. ඔයා නිසාත් ඔයාගෙන් පැවතෙන අය* නිසාත් පොළොවේ හැම පවුලකටම අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා.*+ 15 මම ඔයාත් එක්කම ඉන්නවා. ඔයා කොහේ ගියත් මම ඔයාව ආරක්ෂා කරනවා. මම ඔයාව ආපහු මේ දේශයට අරගෙන එනවා.+ මම ඔයාව අත්හරින්නේ නැහැ. ඔයාට දීපු පොරොන්දුව මම අනිවාර්යයෙන්ම ඉටු කරනවා.”+

16 ඊටපස්සේ යාකොබ් නින්දෙන් ඇහැරිලා මෙහෙම කිව්වා. “ඇත්තටම යෙහෝවා දෙවියන් මෙතන ඉන්නවා. මම ඒක දැනන් හිටියේ නැහැ.” 17 එයා බය වෙලා මෙහෙම කිව්වා. “මේක මොන තරම් පුදුමාකාර තැනක්ද! දෙවියන්ගේ ගෘහය තියෙන්නේ මෙතන.+ ස්වර්ගයේ දොරටුව තියෙන්නේ මෙතනයි.”+ 18 යාකොබ් පාන්දරින්ම නැඟිටලා එයා ඔළුව තියපු ගල අරගෙන ඒක කණුවක් විදිහට එතන හිටෙව්වා. ඊටපස්සේ ඒ ගල උඩට තෙල් වක් කළා.+ 19 එයා එතනට බෙතෙල්* කියන නම තිබ්බා. ඊට කලින් ඒ නගරේ නම ලූෂ්.*+

20 ඊටපස්සේ යාකොබ් මේ පොරොන්දුව දුන්නා. “දෙවියන් දිගටම මාත් එක්ක ඉඳලා මගේ ගමනේදී මාව ආරක්ෂා කළොත් මට කන්න රොටි, අඳින්න ඇඳුම් දීලා 21 අනතුරක් නැතුව මගේ තාත්තාගේ ගෙදරට මාව ආයෙත් අරන් ගියොත් යෙහෝවා මගේ දෙවියන් කියලා අනිවාර්යයෙන්ම ඔප්පු වෙයි. 22 කණුවක් විදිහට මම හිටවපු මේ ගලෙන් දෙවියන්ගේ ගෘහය නියෝජනය වෙයි.+ දෙවියනි, ඔයා මට දෙන හැම දේකින්ම දහයෙන් කොටසක් මම අනිවාර්යයෙන්ම ඔයාට දෙන්න පොරොන්දු වෙනවා.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න