ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 46
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යාකොබ් පවුලේ හැමෝම එක්ක ඊජිප්තුවට එයි (1-7)

      • ඊජිප්තුවට ගිය අයගේ නම් (8-27)

      • ගෝෂෙන්වලදී යෝසෙප්ට යාකොබ්ව මුණගැහෙයි (28-34)

උත්පත්ති 46:1

පාදසටහන්

  • *

    හෝ, “එයාට අයිති හැම කෙනෙක්වමයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:31
  • +උත් 31:42; නික් 3:6

උත්පත්ති 46:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:13
  • +උත් 12:1, 2; නික් 1:7; ද්වි 26:5

උත්පත්ති 46:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:16; 28:15; 47:29, 30; 50:13
  • +උත් 50:1

උත්පත්ති 46:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:1-4
  • +උත් 35:23; 1ලේක 5:1

උත්පත්ති 46:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:5, 6

උත්පත්ති 46:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:33
  • +ගණන් 26:12, 13; 1ලේක 4:24

උත්පත්ති 46:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:34
  • +1ලේක 6:16

උත්පත්ති 46:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:35; එළි 5:5
  • +උත් 38:2-5
  • +ලූක් 3:23, 33
  • +උත් 38:30
  • +උත් 38:7, 9, 10
  • +ගණන් 26:21; 1ලේක 2:5

උත්පත්ති 46:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:23, 24; 1ලේක 7:1

උත්පත්ති 46:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:20
  • +ගණන් 26:26

උත්පත්ති 46:15

පාදසටහන්

  • *

    හෝ, “ලෙයාගෙන් පැවතෙන අය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:21

උත්පත්ති 46:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:11
  • +ගණන් 26:15-17

උත්පත්ති 46:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:13
  • +ගණන් 26:44, 45

උත්පත්ති 46:18

පාදසටහන්

  • *

    හෝ, “ෂිල්පාගෙන් පැවතෙන අය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:24

උත්පත්ති 46:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:24
  • +උත් 35:18

උත්පත්ති 46:20

පාදසටහන්

  • *

    ඒ කියන්නේ හෙලියෝපොලිස්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:50
  • +උත් 41:51
  • +උත් 41:52

උත්පත්ති 46:21

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 7:6
  • +1ලේක 8:1, 3
  • +1ලේක 7:12
  • +ගණන් 26:38-40

උත්පත්ති 46:22

පාදසටහන්

  • *

    හෝ, “රාකෙල්ගෙන් පැවතෙන අය.”

උත්පත්ති 46:23

පාදසටහන්

  • *

    මූ.අ., “පුතාලාගේ.” පේන විදිහට අනිත් පුතාලාගේ නම් ඇතුළත් කරලා නැහැ.

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:6
  • +ගණන් 26:42

උත්පත්ති 46:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:8
  • +ගණන් 26:48, 49

උත්පත්ති 46:25

පාදසටහන්

  • *

    හෝ, “බිල්හාගෙන් පැවතෙන අය.”

උත්පත්ති 46:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:10, 11

උත්පත්ති 46:27

පාදසටහන්

  • *

    මූ.අ., “ගෙයි වැසියන්ගේ.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:5; ද්වි 10:22; ක්‍රියා 7:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2002, 27 පි.

උත්පත්ති 46:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 43:8; 44:18
  • +උත් 45:10; 47:1

උත්පත්ති 46:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:39, 40
  • +උත් 45:19; ක්‍රියා 7:13

උත්පත්ති 46:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:17, 18; 47:3
  • +උත් 31:38
  • +උත් 46:6

උත්පත්ති 46:34

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:35, 36
  • +උත් 43:32
  • +උත් 45:17, 18; 47:27

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 46:1උත් 21:31
උත්. 46:1උත් 31:42; නික් 3:6
උත්. 46:3උත් 28:13
උත්. 46:3උත් 12:1, 2; නික් 1:7; ද්වි 26:5
උත්. 46:4උත් 15:16; 28:15; 47:29, 30; 50:13
උත්. 46:4උත් 50:1
උත්. 46:8නික් 1:1-4
උත්. 46:8උත් 35:23; 1ලේක 5:1
උත්. 46:9ගණන් 26:5, 6
උත්. 46:10උත් 29:33
උත්. 46:10ගණන් 26:12, 13; 1ලේක 4:24
උත්. 46:11උත් 29:34
උත්. 46:111ලේක 6:16
උත්. 46:12උත් 29:35; එළි 5:5
උත්. 46:12උත් 38:2-5
උත්. 46:12ලූක් 3:23, 33
උත්. 46:12උත් 38:30
උත්. 46:12උත් 38:7, 9, 10
උත්. 46:12ගණන් 26:21; 1ලේක 2:5
උත්. 46:13ගණන් 26:23, 24; 1ලේක 7:1
උත්. 46:14උත් 30:20
උත්. 46:14ගණන් 26:26
උත්. 46:15උත් 30:21
උත්. 46:16උත් 30:11
උත්. 46:16ගණන් 26:15-17
උත්. 46:17උත් 30:13
උත්. 46:17ගණන් 26:44, 45
උත්. 46:18උත් 29:24
උත්. 46:19උත් 30:24
උත්. 46:19උත් 35:18
උත්. 46:20උත් 41:50
උත්. 46:20උත් 41:51
උත්. 46:20උත් 41:52
උත්. 46:211ලේක 7:6
උත්. 46:211ලේක 8:1, 3
උත්. 46:211ලේක 7:12
උත්. 46:21ගණන් 26:38-40
උත්. 46:23උත් 30:6
උත්. 46:23ගණන් 26:42
උත්. 46:24උත් 30:8
උත්. 46:24ගණන් 26:48, 49
උත්. 46:26උත් 35:10, 11
උත්. 46:27නික් 1:5; ද්වි 10:22; ක්‍රියා 7:14
උත්. 46:28උත් 43:8; 44:18
උත්. 46:28උත් 45:10; 47:1
උත්. 46:31උත් 41:39, 40
උත්. 46:31උත් 45:19; ක්‍රියා 7:13
උත්. 46:32උත් 31:17, 18; 47:3
උත්. 46:32උත් 31:38
උත්. 46:32උත් 46:6
උත්. 46:34උත් 30:35, 36
උත්. 46:34උත් 43:32
උත්. 46:34උත් 45:17, 18; 47:27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 46:1-34

උත්පත්ති

46 ඊශ්‍රායෙල් එයාගේ පවුලේ අයවයි, එයාට අයිති හැම දෙයක්මයි* අරගෙන ඊජිප්තුවට යන්න පිටත් වුණා. එයා බෙයර්ෂෙබාවලට+ ආවාම එයාගේ තාත්තා වුණ ඊසාක්ගේ දෙවියන්ට පූජා ඔප්පු කළා.+ 2 එදා රෑ දෙවියන් ඊශ්‍රායෙල්ට දර්ශනය වෙලා “යාකොබ්, යාකොබ්” කියලා එයාට කතා කළා. එතකොට එයා “දෙවියනි, කියන්න” කියලා කිව්වා. 3 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන් මමයි. මම තමයි ඔයාගේ තාත්තාගේ දෙවියන්.+ ඊජිප්තුවට යන්න බය වෙන්න එපා. මම එහෙදී ඔයාගෙන් විශාල ජාතියක් බිහි කරනවා.+ 4 ඔයා ඊජිප්තුවට යද්දී මමත් ඔයාත් එක්ක එනවා. ඒත් මම එහෙන් ඔයාව ආපහු මේ දේශයට ගේනවා.+ ඔයා මැරෙන වෙලාවේ යෝසෙප් ඔයාගේ ඇස් දෙක පියවනවා.”+

5 ඊටපස්සේ යාකොබ් බෙයර්ෂෙබාවලින් පිටත් වුණා. ඊශ්‍රායෙල්ගේ පුතාලා පාරාවෝ එවපු කරත්තවල එයාලාගේ තාත්තාවයි, දරුවන්වයි, එයාලාගේ භාර්යාවන්වයි නග්ගගෙන එහෙන් ගියා. 6 එයාලා කානාන් දේශයේදී රැස් කරගත්ත සත්ව රැළවල් සහ බඩු මුට්ටුත් අරගෙන ගියා. ඒ විදිහට යාකොබ් එයාගේ පවුලේ හැමෝම එක්ක ඊජිප්තුවට ආවා. 7 යාකොබ් එයාගේ දරුදැරියන්වයි, මුනුපුරු මිනිපිරියන්වයි ඒ කියන්නේ එයාගේ පවුලේ හැමෝවම එක්කගෙන ඊජිප්තුවට ආවා.

8 ඊජිප්තුවට ආව ඊශ්‍රායෙල්ගේ පුතාලාගේ නම්+ ඒ කියන්නේ යාකොබ්ගෙන් පැවතෙන අයගේ නම් තමයි මේ. යාකොබ්ගේ වැඩිමලාගේ නම රූබෙන්.+

9 රූබෙන්ගේ පුතාලාගේ නම්: හනොක්, පල්ලූ, හෙස්‍රොන් සහ කාමී.+

10 සිමියොන්ගේ+ පුතාලාගේ නම්: යෙමුවෙල්, යාමින්, ඕහද්, යාකින්, ෂෝහර් සහ කානාන් ජාතික කාන්තාවකගෙන් ලැබුණ ෂාවුල්.+

11 ලෙවීගේ+ පුතාලාගේ නම්: ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරී.+

12 යූදාගේ+ පුතාලාගේ නම්: ඒර්, ඕනාන්, ෂේලා,+ පේරෙස්+ සහ සේරා.+ ඒර් සහ ඕනාන් කානාන්+ දේශයේදී මැරුණා.

පේරෙස්ගේ පුතාලාගේ නම්: හෙස්‍රොන් සහ හාමුල්.+

13 ඉසකාර්ගේ පුතාලාගේ නම්: තෝලා, පූවා, යොබ් සහ ෂිම්රොන්.+

14 සෙබ්‍යූලන්ගේ+ පුතාලාගේ නම්: සෙරෙද්, ඒලොන් සහ යාලෙයෙල්.+

15 ඒ හැමෝම පදන්ආරම්වලදී යාකොබ්ගෙන් ලෙයාට හම්බ වුණ පුතාලා.* යාකොබ්ගෙන් ලෙයාට දුවෙකුත් හම්බ වුණා. එයාගේ නම දීනා.+ යාකොබ්ගෙන් පැවත ආපු ඒ අයගේ ගාණ 33යි.

16 ගාද්ගේ+ පුතාලාගේ නම්: ෂිපියොන්, හග්ගී, ෂුනී, එෂ්බොන්, ඒරී, අරොද් සහ අරේලී.+

17 ආෂෙර්ගේ+ පුතාලාගේ නම්: ඉම්නාහ්, ඉෂ්වා, ඉෂ්වී සහ බෙරීයා. ආෂෙර්ගේ දුවගේ නම සෙරා.

බෙරීයාගේ පුතාලාගේ නම්: හෙබෙර් සහ මල්කියෙල්.+

18 ඒ හැමෝම ලාබන් එයාගේ දුව වුණ ලෙයාට සේවිකාවක් විදිහට දුන්න ෂිල්පාගේ+ පුතාලා.* යාකොබ්ගෙන් පැවත ආපු ඒ අයගේ ගාණ 16යි.

19 යාකොබ්ගේ බිරිඳ වුණ රාකෙල්ගේ පුතාලාගේ නම්: යෝසෙප්+ සහ බෙන්ජමින්.+

20 ඕන්* නගරේ පූජකයෙක් විදිහට වැඩ කරපු පොතිෆෙරාගේ දුව වුණ අසෙනත්ට+ යෝසෙප්ගෙන් මනස්සේ+ සහ එෆ්‍රායිම්+ හම්බ වුණා. ඒ දෙන්නා ඉපදුණේ ඊජිප්තු දේශයේදී.

21 බෙන්ජමින්ගේ+ පුතාලාගේ නම්: බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගෙරා,+ නාමන්, ඒහී, රෝෂ්, මප්පිම්, හප්පිම්+ සහ අර්ද්.+

22 ඒ හැමෝම රාකෙල්ගේ පුතාලා.* යාකොබ්ගෙන් පැවත ආපු ඒ අයගේ ගාණ 14යි.

23 දාන්ගේ+ පුතාගේ* නම: හුෂිම්.+

24 නෆ්තලීගේ+ පුතාලාගේ නම්: යාෂෙයෙල්, ගුනී, යේෂෙර් සහ ෂිල්ලෙම්.+

25 ඒ හැමෝම ලාබන් එයාගේ දුව වුණ රාකෙල්ට සේවිකාවක් විදිහට දුන්න බිල්හාගේ පුතාලා.* යාකොබ්ගෙන් පැවත ආපු ඒ අයගේ ගාණ හතයි.

26 යාකොබ්ගේ ලේළිලා ඇරෙන්න එයා එක්ක ඊජිප්තුවට ගිය එයාගෙන් පැවත ආපු අයගේ මුළු ගාණ 66යි.+ 27 ඊජිප්තුවේදී යෝසෙප්ට පුතාලා දෙන්නෙක් හම්බ වුණා. ඊජිප්තුවට ආපු යාකොබ්ගේ පවුලේ අයගේ* මුළු ගාණ 70යි.+

28 යාකොබ් ගෝෂෙන්වලට එනවා කියලා යෝසෙප්ට කියන්න එයා එයාට කලින් යූදාව+ පිටත් කරලා යැව්වා. එයාලා ගෝෂෙන්+ දේශයට ආවාම 29 යෝසෙප් එයාගේ රථය ලෑස්ති කරගෙන එයාගේ තාත්තා වුණ ඊශ්‍රායෙල්ව හම්බ වෙන්න ගියා. ගෝෂෙන්වලදී යෝසෙප් එයාගේ තාත්තාව දැක්කාම එයාව බදාගෙන ගොඩක් වෙලා ඇඬුවා. 30 ඊටපස්සේ ඊශ්‍රායෙල් යෝසෙප්ට මෙහෙම කිව්වා. “මං මගේ ඇස් දෙකෙන්ම පුතාව දැක්කානේ. දැන් මං මැරුණත් කමක් නෑ.”

31 යෝසෙප් එයාගේ අයියලටයි, මල්ලිටයි, එයාගේ තාත්තාගේ පවුලේ අනිත් අයටයි මෙහෙම කිව්වා. “මම පාරාවෝ+ ළඟට ගිහිල්ලා මෙහෙම කියන්නම්. ‘කානාන් දේශයේ හිටපු මගේ සහෝදරයෝයි, තාත්තාගේ පවුලේ අනිත් අයයි මෙහෙට ඇවිත් ඉන්නවා.+ 32 එයාලා එඬේරු.+ එයාලා මෙහෙට එද්දී එළු බැටළු රැළවල්, ගව රැළවල්+ වගේම එයාලට අයිති හැම දෙයක්ම අරගෙනයි ආවේ.’+ 33 පාරාවෝ ඔයාලට කතා කරලා, ‘ඔයාලාගේ රස්සාව මොකක්ද’ කියලා ඇහුවොත් 34 ඔයාලා මෙහෙම කියන්න. ‘තරුණ වයසේ ඉඳන්ම ඔබේ සේවකයන් වන අපියි, අපේ මුතුන්මිත්තනුයි සත්තු ඇති කරන අය.’+ ඊජිප්තු ජාතිකයන් එඬේරුන්ට ආස නැති හින්දා+ පාරාවෝ ඔයාලට ගෝෂෙන්+ දේශයේ ජීවත් වෙන්න ඉඩ දෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න