ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • ශුද්ධ කූඩාරම වෙනුවෙන් සම්මාදම් එකතු කරයි (1-9)

      • ගිවිසුම් පෙට්ටිය (10-22)

      • මේසය (23-30)

      • පහන් රුක (31-40)

නික්මයාම 25:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 35:4-9; 1ලේක 29:9; 2කොරි 9:7

නික්මයාම 25:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:24
  • +නික් 38:25
  • +නික් 38:3, 29

නික්මයාම 25:4

පාදසටහන්

  • *

    හෝ, “රත්නිල් පැහැගන්වපු ලොම්.”

  • *

    කොචීනීල් කෘමියා වගේ කුඩා සතෙක්ගෙන් හදාගත්ත සායම්.

නික්මයාම 25:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 36:20

නික්මයාම 25:6

පාදසටහන්

  • *

    කෙනෙක්ව යම් වගකීමකට පත් කරද්දී පාවිච්චි කරපු තෛලයක්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:20
  • +නික් 30:23-25
  • +නික් 30:34, 35

නික්මයාම 25:7

පාදසටහන්

  • *

    හෝ, “ඒෆොද් හැට්ටයටත්.”

  • *

    උත්තම පූජකයාගේ ඇඳුමේ පපු ප්‍රදේශයේ තිබුණ සාක්කුවක්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:6
  • +නික් 28:15

නික්මයාම 25:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:45; 1රාජා 6:13; හෙබ්‍රෙ 9:11

නික්මයාම 25:9

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 28:12; ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:5; 9:9

නික්මයාම 25:10

පාදසටහන්

  • *

    රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:1-5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2020, 2 පි.

නික්මයාම 25:11

පාදසටහන්

  • *

    පේන විදිහට අච්චුවක දාලා හදපු රන් ලියවැලක්.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:4
  • +නික් 30:1, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2020, 2 පි.

නික්මයාම 25:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:1, 5; 1ලේක 15:15

නික්මයාම 25:15

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:8

නික්මයාම 25:16

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දසපනත ලියපු පුවරු.

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:18; 40:20; 1රාජා 8:9; හෙබ්‍රෙ 9:4

නික්මයාම 25:17

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ආවරණයක්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:6-9

නික්මයාම 25:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:4; හෙබ්‍රෙ 9:5

නික්මයාම 25:20

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:7; 1ලේක 28:18

නික්මයාම 25:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:20; හෙබ්‍රෙ 9:4, 5

නික්මයාම 25:22

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටියේ.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:6; ලෙවී 16:2; ගණන් 7:89; විනි 20:27; ගීතා 80:1

නික්මයාම 25:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:22; ලෙවී 24:6; ගණන් 3:30, 31; හෙබ්‍රෙ 9:2
  • +නික් 37:10-15

නික්මයාම 25:25

පාදසටහන්

  • *

    සෙ.මී. 7.4ක් (අඟල් 2.9ක්) විතර. උප. B14 බලන්න.

නික්මයාම 25:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:16; ගණන් 4:7; 1රාජා 7:48, 50

නික්මයාම 25:30

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:5, 6; 1සාමු 21:6; 1ලේක 9:32; 2ලේක 13:11; මතෙ 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2020, 3 පි.

නික්මයාම 25:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:24; 1රාජා 7:48, 49; හෙබ්‍රෙ 9:2
  • +නික් 37:17-24

නික්මයාම 25:36

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 8:4

නික්මයාම 25:37

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:8; ලෙවී 24:2, 3; ගණන් 8:2; 2ලේක 13:11

නික්මයාම 25:38

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 4:9

නික්මයාම 25:39

පාදසටහන්

  • *

    තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.

නික්මයාම 25:40

හරස් යොමු දැක්වීම්

  • +නික් 39:42; ගණන් 8:4; ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 25:2නික් 35:4-9; 1ලේක 29:9; 2කොරි 9:7
නික්. 25:3නික් 38:24
නික්. 25:3නික් 38:25
නික්. 25:3නික් 38:3, 29
නික්. 25:5නික් 36:20
නික්. 25:6නික් 27:20
නික්. 25:6නික් 30:23-25
නික්. 25:6නික් 30:34, 35
නික්. 25:7නික් 28:6
නික්. 25:7නික් 28:15
නික්. 25:8නික් 29:45; 1රාජා 6:13; හෙබ්‍රෙ 9:11
නික්. 25:91ලේක 28:12; ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:5; 9:9
නික්. 25:10නික් 37:1-5
නික්. 25:11හෙබ්‍රෙ 9:4
නික්. 25:11නික් 30:1, 3
නික්. 25:13නික් 30:1, 5; 1ලේක 15:15
නික්. 25:151රාජා 8:8
නික්. 25:16නික් 31:18; 40:20; 1රාජා 8:9; හෙබ්‍රෙ 9:4
නික්. 25:17නික් 37:6-9
නික්. 25:181සාමු 4:4; හෙබ්‍රෙ 9:5
නික්. 25:201රාජා 8:7; 1ලේක 28:18
නික්. 25:21නික් 40:20; හෙබ්‍රෙ 9:4, 5
නික්. 25:22නික් 30:6; ලෙවී 16:2; ගණන් 7:89; විනි 20:27; ගීතා 80:1
නික්. 25:23නික් 40:22; ලෙවී 24:6; ගණන් 3:30, 31; හෙබ්‍රෙ 9:2
නික්. 25:23නික් 37:10-15
නික්. 25:29නික් 37:16; ගණන් 4:7; 1රාජා 7:48, 50
නික්. 25:30ලෙවී 24:5, 6; 1සාමු 21:6; 1ලේක 9:32; 2ලේක 13:11; මතෙ 12:4
නික්. 25:31නික් 40:24; 1රාජා 7:48, 49; හෙබ්‍රෙ 9:2
නික්. 25:31නික් 37:17-24
නික්. 25:36ගණන් 8:4
නික්. 25:37නික් 30:8; ලෙවී 24:2, 3; ගණන් 8:2; 2ලේක 13:11
නික්. 25:38ගණන් 4:9
නික්. 25:40නික් 39:42; ගණන් 8:4; ක්‍රියා 7:44; හෙබ්‍රෙ 8:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 25:1-40

නික්මයාම

25 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “මං වෙනුවෙන් සම්මාදමක් එකතු කරන්න කියලා ඊශ්‍රායෙල් සෙනඟට කියන්න. සතුටු සිතින් දෙන හැම කෙනෙක්ගෙන්ම සම්මාදම් එකතු කරගත යුතුයි.+ 3 සම්මාදම් විදිහට මේ වගේ දේවල් එකතු කරගන්න. රන්,+ රිදී,+ තඹ,+ 4 නිල් පාට නූල්, දම් පාට ලොම්,* තද රතු පාට* රෙදි, හොඳම වර්ගයේ ලිනන් රෙදි, එළු රෝම, 5 රතු සායම් දාපු බැටළු හම්, සීල් මත්ස්‍යයාගේ හම් සහ ඇකේෂියා ලී+ එකතු කරගන්න. 6 ඒ වගේම පහන්වලට දාන තෙල්,+ ශුද්ධ තෛලයට*+ සහ සුවඳ ද්‍රව්‍යයට දාන බෝල්සම් තෙල්,+ 7 ඒෆොද් ඇඳුමටත්*+ ළයවැස්මටත්*+ ඕනෙ කරන ඔනික්ස් ගල් සහ වෙනත් වටිනා ගල් එකතු කරගන්න. 8 ඔවුන් මට නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමක් සෑදිය යුතුයි. එතකොට මම ඔවුන් අතරට ඇවිත් ඔවුන් එක්ක ඉන්නවා.+ 9 මං ඔයාට දෙන සැලැස්මේ පෙන්නන විදිහටම මගේ ශුද්ධ කූඩාරම* සහ ඒකේ හැම භාණ්ඩයක්ම හදන්න.+

10 “ඔවුන් ඇකේෂියා ලීවලින් පෙට්ටියක් සෑදිය යුතුයි. ඒකේ දිග රියන්* දෙකහමාරක්, පළල රියන් එකහමාරක් සහ උස රියන් එකහමාරක් විය යුතුයි.+ 11 පෙට්ටියේ ඇතුල් පැත්තටත් පිට පැත්තටත් පිරිසිදු රත්තරන් ආලේප කරන්න.+ ඒකේ උඩ දාරයට යටින් පෙට්ටිය වටේම රන් ලියවැලක්* හදන්න.+ 12 පෙට්ටියට කකුල් හතරක් සවි කරලා ඒ කකුල්වලට ටිකක් උඩින් රත්තරන්වලින් හදපු වළලු හතරක් සවි කරන්න. වළලු දෙකක් පෙට්ටියේ එක පැත්තකත් අනිත් දෙක පෙට්ටියේ අනිත් පැත්තෙත් සවි කරන්න. 13 ඇකේෂියා ලීවලින් පොලු දෙකක් හදලා ඒවාට රන් ආලේප කරන්න.+ 14 පෙට්ටිය උස්සගෙන යන්න පුළුවන් විදිහට ඒකේ දෙපැත්තේ තියෙන වළලුවලට ඒ පොලු දෙක දාන්න. 15 කිසිම වෙලාවක ඒ පොලු දෙක වළලුවලින් අයින් කරන්න එපා.+ 16 මම සාක්ෂියක් විදිහට ඔයාට දෙන ගල් පුවරු* ඒ පෙට්ටිය ඇතුළේ තියන්න.+

17 “පිරිසිදු රත්තරන්වලින් ඒ පෙට්ටියට පියනක්* හදන්න. ඒකේ දිග රියන් දෙකහමාරක් සහ පළල රියන් එකහමාරක් විය යුතුයි.+ 18 පෙට්ටියේ පියන උඩ තියන්න තළපු රත්තරන්වලින් කෙරුබ්වරුන් දෙන්නෙක්ව හදන්න. පියන දෙපැත්තේ ඔවුන්ව තියන්න.+ 19 පියනේ එක කෙළවරක එක කෙරුබ්වරයෙක්වත් අනිත් කෙළවරේ අනිත් කෙරුබ්වරයාවත් සවි කරන්න. 20 ඔවුන්ව මුහුණට මුහුණ ලා ඉන්න විදිහට තියන්න. ඔවුන් පියාපත් ඉහළට උස්සගෙන පියන දිහාවට හිස නමාගෙන සිටිය යුතුයි.+ ඔවුන්ගේ පියාපත් වියනක් වගේ විහිදී යා යුතුයි. 21 මං සාක්ෂියක් විදිහට ඔයාට දෙන පුවරු ඒ පෙට්ටිය ඇතුළේ තියන්න. ඊටපස්සේ පියනෙන් පෙට්ටිය වහන්න.+ 22 මම ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් පෙනී ඉඳලා කෙරුබ්වරුන් දෙන්නා මැද ඉඳන් ඔයාත් එක්ක කතා කරනවා.+ ඊශ්‍රායෙල් සෙනඟට මං දෙන හැම ආඥාවක්ම එතන ඉඳන් මම ඔයාට දැනුම් දෙනවා.

23 “ඇකේෂියා ලීවලින් මේසයක් හදන්න.+ ඒකේ දිග රියන් දෙකකුත් පළල රියනකුත් උස රියන් එකහමාරකුත් විය යුතුයි.+ 24 මේසයට පිරිසිදු රත්තරන් ආලේප කරලා ඒකේ ලෑල්ලේ දාරය වටේ රන් ලියවැලක් හදන්න. 25 මේසය වටේ අල්ලක් විතර* පළල පටියක් සවි කරන්න. ඒ පටිය වටෙත් තව රන් ලියවැලක් හදන්න. 26 රත්තරන්වලින් වළලු හතරක් හදලා ඒවා මේසයේ කකුල් හතරේ සවි කරන්න. 27 ඒ වළලු සවි කළ යුත්තේ මේසයේ ලියවැල හදලා තියෙන පටියට යටින්. මේසය පොලුවලින් උස්සගෙන යන්න ඒවා උදව් වෙයි. 28 මේසය එහා මෙහා අරන් යන්න ඇකේෂියා ලීවලින් පොලු දෙකක් හදලා ඒවාට රන් ආලේප කරන්න.

29 “මේසය උඩ තියන්න පිරිසිදු රත්තරන්වලින් දීසි සහ කුසලාන හදන්න. ඒ වගේම පාන පූජා වක් කරන්න ජෝගු සහ පොඩි භාජනත් හදන්න.+ 30 ඔයා මට පූජා කරන රොටි නිතරම මං ඉස්සරහා ඒ මේසය උඩ තියන්න.+

31 “පිරිසිදු රත්තරන් තළලා පහන් රුකක් හදන්න.+ ඒකට අඩියක්, කඳක්, අතු, මල්, පොහොට්ටු සහ පිපෙන මල් තිබිය යුතුයි. එකම රත්තරන් කුට්ටියකින් ඒක සෑදිය යුතුයි.+ 32 පහන් රුකේ අතු හයක් තිබිය යුතුයි. කඳේ එක පැත්තකින් අතු තුනක් සහ අනිත් පැත්තෙන් තව අතු තුනක් විහිදී යා යුතුයි. 33 ඒ එක අත්තක ආමන්ඩ් මල්වල හැඩේ තියෙන මල් තුනක් තිබිය යුතුයි. ඒ හැම ආමන්ඩ් මලකටම යටින් පොහොට්ටුවකුත් හැම පොහොට්ටුවකටම යටින් පිපෙන මලකුත් තිබිය යුතුයි. පහන් රුකෙන් විහිදෙන හැම අත්තක්ම ඒ විදිහට හදන්න. 34 පහන් රුකේ කඳ කොටසේ ආමන්ඩ් මල් හතරක් තිබිය යුතුයි. ඒ හැම මලකටම යටින් පොහොට්ටුවකුත් හැම පොහොට්ටුවකටම යටින් පිපෙන මලකුත් තියෙන විදිහට කඳ හදන්න. 35 පහන් රුකේ දෙපැත්තට විහිදී යන අතු හය යුගල විදිහට තිබිය යුතුයි. අතු යුගලයක් කඳට සම්බන්ධ වෙන හැම තැනකටම යටින් පොහොට්ටුවක් තිබිය යුතුයි. 36 පොහොට්ටු, අතු ඇතුළු මුළු පහන් රුකම සාදාගත යුත්තේ එක පිරිසිදු රත්තරන් කුට්ටියකිනුයි. ඒ කුට්ටිය තළලා පහන් රුක හදන්න.+ 37 පහන් රුක උඩ තියන්න පහන් හතක් හදන්න. පහන් රුක ඉස්සරහා තියෙන තැන ආලෝකවත් කරන්න ඒ පහන් හත දල්වලා තියන්න.+ 38 පහන් තිර අල්ලන්න අඬුත් දැවී ගිය පහන් තිර දාන්න භාජනත් පිරිසිදු රත්තරන්වලින් සෑදිය යුතුයි.+ 39 පහන් රුකත් පහනුත් ඒකේ හැම භාණ්ඩයක්මත් පිරිසිදු රත්තරන් තලෙන්තයකින්* සෑදිය යුතුයි. 40 මං ඔයාට කන්දේදී පෙන්වපු සැලැස්මට අනුව ඒ හැම දෙයක්ම සෑදිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න